සිස්සත්වේ කොහොමද උබලට

Oct 13, 2016
2,675
276
0
Podi Silva - පොඩි සිල්වා;18863149 said:
ඉරි ගහන ටික නම් කැමති ඒවට ගැහුවා
ලියන ටික තමයි :baffled: :baffled:

සොට් එකක් දාල ගිය නිසා එච්චර අමාරු නෑ බන්
හැබයි ප්‍රින්ට් කොලටි හරි නෑ අකුරු එහෙමෙහෙ වෙලා

උබලට කොහොමද

අර ඉංග්‍රීසි රූපයක් බලන් විස්තර ලියන එකට ඔක්කොම ලිව්වද උඹ? :sorry:
 
අඩෝ ආදරෙයී රත්තරන් :lol::cool::cool::cool::cool:

:P :P

අර ඉංග්‍රීසි රූපයක් බලන් විස්තර ලියන එකට ඔක්කොම ලිව්වද උඹ? :sorry:

කොහෙද යකෝ එහෙම එකක් තිවුනේ :oo::oo:

මං එකේ කෙල්ල ගැන ඉංග්‍රීසියෙන් ලියන්න ගියා පොඩි කැත වැඩක් උනානේ :no::no::no::no:

:baffled::baffled:
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉරි විතරයි බන් ගැහුවේ. ලිව්වේ නෑ.
    පාඩම් කරන් ගිය ඒවා එකක්වත් ආවෙ නෑ කියහන්කෝ ශික්..
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    සිස්සත්තෙට ගියේ නැ :yes: ..කොට්ටක් පනින්න ගියා ..:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර ඉංග්‍රීසි රූපයක් බලන් විස්තර ලියන එකට ඔක්කොම ලිව්වද උඹ? :sorry:

    ලිං වලට පනින්න එපා මනුස්සයො ශිෂ්‍යත්වෙට කොහෙද රූපයක් බලං ඉංග්‍රීසියෙන් ලියන්න දෙන්නෙ :lol: ඉංග්‍රීසි වචන දෙක තුනක් දීල සිංහල තේරුම ලියන්න කියනව නැත්තං සිංහල වචන ටිකක් දීල ඉංග්‍රීසි වචනෙ ලියන්න කියනව :lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Podi Silva - පොඩි සිල්වා;22118959 said:
    කොහෙද යකෝ එහෙම එකක් තිවුනේ :oo::oo:

    ලිං වලට පනින්න එපා මනුස්සයො ශිෂ්‍යත්වෙට කොහෙද රූපයක් බලං ඉංග්‍රීසියෙන් ලියන්න දෙන්නෙ :lol: ඉංග්‍රීසි වචන දෙක තුනක් දීල සිංහල තේරුම ලියන්න කියනව නැත්තං සිංහල වචන ටිකක් දීල ඉංග්‍රීසි වචනෙ ලියන්න කියනව :lol:

    අලි වැඩේ උබට පිටුවක් මග හැරිලා...දැන් ඉදපන් හූල්ල හූල්ල ...:(