සිසුන්ට අතවර කල ගුරුතුමිය

blue_in_rio

Well-known member
  • 6ir6rBRBT.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජන්තු අයියා;18131931 said:
    හරිම නරක වැඩක්:growl:..ඕකිව රටින් පිටුවහල් කරලා ලංකාවට එවන්න ඕනේ...එතකොට මම එයා ලගට යනවා ඉගෙනගන්න...:rolleyes:

    eya ugannanne podi lamaitalu..oya wage wayasa ayata ugannanne nalu :rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රයෝගික ඉගැන්වීම හොදට දන්නා ගුරුවරියක්... කවදාවත් පාඩම් අමතක වෙන් නෑ. අමෙරිකවෙන් මෙහෙට ගෙන්න ගමු..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජන්තු අයියා;18132062 said:
    මාත් පොඩි ළමයෙක් තමයි බොල ටීචර් ඉස්සරහා :dull:..

    මුන්ට ප්‍රශ්නේ වයස
    අපිට තියෙන ප්‍රශ්නේ මෙහෙ ගුරුවරු නැති එක නේද බං
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ ඔය වගේ අය ඉන්නේ වැල කතා වල විතරයි කියලා මගේ යාලුවෙක් කිව්වා :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිරේ ඉන්න සමහර පිරිමි කොලුකාරයෝ, ගෑණු ලෙස්බියන් එවුන්.
    හිර ගෙවල් වල සමලිංගිකත්වය වැහි වැහලා. :yes:
    මේ ගැන documentary එකක් තිබ්බා පුලුවන් නම් ඒක හොයාගෙන බලන්න.

    උබ ඔය සබ්ජෙක්ට් එක ගැන හෙන ඉන්ට්‍රෙස්ට් නේද බ්න්.?:lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ ඔය සබ්ජෙක්ට් එක ගැන හෙන ඉන්ට්‍රෙස්ට් නේද බ්න්.?:lol:

    :lol: වලේ නොවැටි ඉන්න වලේ ගැඹුර දැනගන්න එපැයි නේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ අපිට කවුරුත් අතරව කරන්නේ නෑ නේ. :(:(:(:(

    ඇයි බන් දැන් බස් වල කොලුකාරයෝ ඕන තරම් ඉන්නෙ, කොටුවෙන් නැගපන් උබට ඕන තරම් හම්බ වෙයි. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ ඔය වගේ අය ඉන්නේ වැල කතා වල විතරයි කියලා මගේ යාලුවෙක් කිව්වා :D

    මගුලක් කියනවා. අපේ ඉස්කෝලේ නැ‍ටුම් මිසුත් ඔහොම කේස් එකක් දාගත්තා. හැබැයි මිස් ට 35 ක් වගේ ඇති ඒ කාලේ. දැන් ඉස්කෝලේ අහන්න එපා. :lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හිරේ ඉන්න සමහර පිරිමි කොලුකාරයෝ, ගෑණු ලෙස්බියන් එවුන්.
    හිර ගෙවල් වල සමලිංගිකත්වය වැහි වැහලා. :yes:
    මේ ගැන documentary එකක් තිබ්බා පුලුවන් නම් ඒක හොයාගෙන බලන්න.

    ahh oka nm aththa.
    oke gdak abbahi wenne awururu ganan hire hitapu un.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ahh oka nm aththa.
    oke gdak abbahi wenne awururu ganan hire hitapu un.

    :yes: prison එකේ වැඩ කරන අංකල් කෙනෙක්ව අපි දන්නවා , එයත් ඕක ඉස්සර අපිට කිව්වා.
    හිරේට නම් යන්න එපා :no: ගියොත් විනාශයි. යනවා නම් අඩුම ගානේ ටිකක් පෝසතෙක් වෙලා වගේ යන්න.