සිසුන්ට_ඒඩ්ස්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    පාසල් සිසුන් 20 කට ඒඩ්ස්.සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ගේ රුධිර පරීක්ෂාවක්

    aids-and-hiv-infection-2358.jpg

    මෙරට සිටින එච්.අයි.වී ආසාදිතයන් සම්බන්ධයෙන්ද ඩලස් අලහප්පෙරුම මහතා විමසීමක් කර තිබුණා.

    ඊට පිලිතුරු ලබා දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ වෛරසය ආසාදනය වුණු පාසල් සිසුන් විසි දෙනෙකුද හදුනාගෙන ඇති බවයි.

    සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ගේ රුධිර පරීක්ෂණයක් සිදුකිරීම ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ මීට අමතරව, HIV ඒඩ්ස් පිළිබඳව මූලික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින්, සෞඛ්‍ය අධ්‍යාපන විෂය සාමාන්‍ය පෙළට අනිවාර්ය කරන බවයි.

    මේ අතර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ දී රුධිර පරීකෂණයක් සිදුකිරීමට අනිවාර්ය කරනු ඇති බවත් පැවසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

    HIV ආසාධනය වැළැක්වීමට සහ එම ආසාධිතයින් හඳුනා ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා. දැනට එච්.අයි.වී ආසාධිතයන් 2265 ක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. අවුරුදු නවයට අඩු දරුවන් 70 දෙනෙකු ද ඊට ඇතුලත් බවයි වාර්තා වෙන්නේ.

    නෙත් FM
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සෞඛ්‍ය අධ්‍යාපන විෂය සාමාන්‍ය පෙළට අනිවාර්ය කරන බවයි.
    aniwa bn ea kale kunuharpa kiyala hina wunata mewa hena wadagath condom ekakwath daganea karapan karna adyeka kiyala ugannuwoth loku deyak
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    යකෝ දැන් කාලේ කොල්ලෝ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවද නැත්නම් බඩු ගහනවද..:oo:
     
    අපි ඉස්කෝලේ ගිය කාලේ නම් බඩු ගැහුවේ නෑ බං.කෙල්ලෙක් එක්ක එහෙන් මෙහෙන් සැපක් ගත්තා මිසක්.:Dදැන් කාලේ ඉන්න උන්ට මෝල තද වෙලා..:angry:නැත්නම් මුන් කොල්ලෝ ගහනවා..:lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි ඉස්කෝලේ ගිය කාලේ නම් බඩු ගැහුවේ නෑ බං.කෙල්ලෙක් එක්ක එහෙන් මෙහෙන් සැපක් ගත්තා මිසක්.:Dදැන් කාලේ ඉන්න උන්ට මෝල තද වෙලා..:angry:නැත්නම් මුන් කොල්ලෝ ගහනවා..:lol:

    dan kale newei mchn thawa tikak issarahata balapnko ape kale wage newei hamadema ikmanata wenawa mokda technology anam manam okkoma apita wada diyunui :dull:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    යකෝ දැන් කාලේ කොල්ලෝ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවද නැත්නම් බඩු ගහනවද..:oo:

    dekama krnea neda mama danna widiyata nm emai :lol: :lol:
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    dan kale newei mchn thawa tikak issarahata balapnko ape kale wage newei hamadema ikmanata wenawa mokda technology anam manam okkoma apita wada diyunui :dull:

    :(ඕන ලබ්බක් කරගත්තට කමක් නෑ මේ වගේ ජරා ලෙඩ හදාගන්නේ නැතුව.දැන් ඉතින් ජීවිතේම ඉවරයිනේ.අනේ මන්දා කවද හරි අපේ ළමයින්ව කොහොම හදාගන්නද කියලා..දැන් ලංකාවත් වෙස්ටර්න් රටවල් වගේ වෙලා බං.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :(ඕන ලබ්බක් කරගත්තට කමක් නෑ මේ වගේ ජරා ලෙඩ හදාගන්නේ නැතුව.දැන් ඉතින් ජීවිතේම ඉවරයිනේ.අනේ මන්දා කවද හරි අපේ ළමයින්ව කොහොම හදාගන්නද කියලා..දැන් ලංකාවත් වෙස්ටර්න් රටවල් වගේ වෙලා බං.

    western ewunta mole thiynwa bn oya ochchra daruma case karaganne podi gaanak ape ewwonta thamai bn ehema natte ane manda :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    western ewunta mole thiynwa bn oya ochchra daruma case karaganne podi gaanak ape ewwonta thamai bn ehema natte ane manda :(

    :yes:ඔව් ඔව් මාත් අහලා තියෙනවා උන්ගේ රටවල අම්මලා කොන්ඩම් එක දානවලු දුවලගේ ඉස්කෝලේ බෑග් එකට.:yes:අපේ උන් ඉතින් ඔක්කොම කරන්නේ හොරෙන් නේ.අනිතිමට බඩු සෙට් උනහම තමා දෙලෝ රත් වෙන්නේ..
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගණිකා වුර්තියයි සමලිංගික සේවනයයි නීතිගත කරපල්ලා එතකොට ඕක හරියාවි

    ගොබ්බ ආණ්ඩුව
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :Dඋන්ගේ පුක සීතල වෙලා යන්න ඇති ඒඩ්ස් කියලා දැනගත්තම.:(
    පව් ඕයි. මොනවා වුනත් උන්ගෙ මුලු ජීවිතේම ඉවරයිනෙ ඉතින්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ගණිකා වුර්තියයි සමලිංගික සේවනයයි නීතිගත කරපල්ලා එතකොට ඕක හරියාවි

    ගොබ්බ ආණ්ඩුව

    මේක මචන් ආණ්ඩුවට වඩා අපේ රටේ ඉන්න උන්ගේ ගොබ්බ කම.ඔව් හැබැයි ආණ්ඩුවත් ගොබ්බයි තමා.:D