එහෙමවුනේ නැතත් හිරෙ ගියා කියනමානසික මට්ටමයි සමාජයෙන් බලන විදියෙනුයිගොඩ එන්න කොච්චර කල් යයිද? අනික පස්සෙකාලෙකරස්සාවකට යන්න ගියත් ඔය රිපොර්ට්ස් ඇදුනාම සොරි තමයි.ලන්කාවේ නඩුකාරයින්ට පොඩ්ඩක්වත් මානුෂිකව හිතන්න බෑ. උන් කරපු වැඩේ එහෙමපිටින්ම වැරදි එත් අවෘදු 18ට අඩුයි කියන්නේ ඒකේ සම්පුර්ණ වකීම උන්ට දාන්න බෑ
අයි දැන් මේකෙම උන් නේද කිව්වේ රටේ නීතිය ක්රියාත්මක වෙන්නේ නෑ කියලා ? උනාම මොකද දැන් නයාරු නුරු ගාන්නේ ? ඔන්න උන්ගේ තනියට හම්බයෝ දෙන්නෙක් 3දෙනෙක් දන්නා කිව්වා නම් කමකුත් නෑ

ඕකුන් දෙතුන් දෙනෙක්ට සොට් එක දෙන්න ඕනේ ආය ෆේස්බුක් නම මතක් වෙද්දීත් හීන්දාඩිය දාන්න


