සිසුන්_අත්අඩංගුවට

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    එහෙමවුනේ නැතත් හිරෙ ගියා කියනමානසික මට්ටමයි සමාජයෙන් බලන විදියෙනුයිගොඩ එන්න කොච්චර කල් යයිද? අනික පස්සෙකාලෙකරස්සාවකට යන්න ගියත් ඔය රිපොර්ට්ස් ඇදුනාම සොරි තමයි.ලන්කාවේ නඩුකාරයින්ට පොඩ්ඩක්වත් මානුෂිකව හිතන්න බෑ. උන් කරපු වැඩේ එහෙමපිටින්ම වැරදි එත් අවෘදු 18ට අඩුයි කියන්නේ ඒකේ සම්පුර්ණ වකීම උන්ට දාන්න බෑ

    අයි දැන් මේකෙම උන් නේද කිව්වේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා ? උනාම මොකද දැන් නයාරු නුරු ගාන්නේ ? ඔන්න උන්ගේ තනියට හම්බයෝ දෙන්නෙක් 3දෙනෙක් දන්නා කිව්වා නම් කමකුත් නෑ :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අයි දැන් මේකෙම උන් නේද කිව්වේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා ? උනාම මොකද දැන් නයාරු නුරු ගාන්නේ ? ඔන්න උන්ගේ තනියට හම්බයෝ දෙන්නෙක් 3දෙනෙක් දන්නා කිව්වා නම් කමකුත් නෑ :yes:

    අවුරුදු 18ට අඩු එවුන්ට සාමාන්‍ය නිතිය අනුව දඩුවම් කරන්න බෑ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    අවුරුදු 18ට අඩු එවුන්ට සාමාන්‍ය නිතිය අනුව දඩුවම් කරන්න බෑ

    සමාජ ජාල වලට වයස අදාල නෑ ... අනික හදිසි නීතියේදී ඕනෑම කෙනෙක් අර්රෙස්ට් කරන්න පුළුවන් ... ඔහොම 3,4ක් දැම්මම තමයි අනික් එවුන් ඕව බලල හැදෙන්නේ ... නැත්නම් උබල ලොකු උනාම උබලටත් ගහල යන ටයිප් එකට තමයි උන් හැදෙන්නේ ... සෝ මේ දේ 1000%ක් හොදයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිඟිති පාතාලේ උන් හිතන් ඉන්නේ උන් රටේ නීතියට උඩින් ඉන්න අමුතු සත්තු ටිකක් කියල :baffled: ඕකුන් දෙතුන් දෙනෙක්ට සොට් එක දෙන්න ඕනේ ආය ෆේස්බුක් නම මතක් වෙද්දීත් හීන්දාඩිය දාන්න :yes:
     
    • Like
    Reactions: Batman963

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    සිඟිති පාතාලේ උන් හිතන් ඉන්නේ උන් රටේ නීතියට උඩින් ඉන්න අමුතු සත්තු ටිකක් කියල :baffled: ඕකුන් දෙතුන් දෙනෙක්ට සොට් එක දෙන්න ඕනේ ආය ෆේස්බුක් නම මතක් වෙද්දීත් හීන්දාඩිය දාන්න :yes:

    කොහොම හරි හොද වැඩේ අඩු කුලේ උන්ට :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

    ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.

    මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.

    අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළ්ය.

    එම සිසුවා එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    සිසුවා අධිකරණයේ දී බියවී හඬා වැටුණු බව අධිකරණ ආරංචි මාර්ග කියයි.

    http://www.lankadeepa.lk/top_story/...‍රචාර-කළ-සිසුන්-දෙදෙනෙකු-අත්අඩංගුවට/10-525385
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Elakiriye kawda adu?

    සිසුවා අධිකරණයේ දී බියවී හඬා වැටුණු බව අධිකරණ ආරංචි මාර්ග කියයි.

    http://www.lankadeepa.lk/top_story/...‍රචාර-කළ-සිසුන්-දෙදෙනෙකු-අත්අඩංගුවට/10-525385

    මේකෙම හිටපු හුජ්ජ කොල්ලෙක් වෙන්නැති
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    හාමුට කොහෙන් ගියත් කුලේ තමා මතක් වෙන්නේ :D

    මන් කියනවට පොඩ්ඩක් හොයල බලන්න ... අඩු කුලේ උන් නෙමෙයිද සිංහලුන්ගේ නම කතා කරන්නේ කියල ... නිකමට හොයල බලන්න කා ලගද ජරා ගතිගුණ තියෙන්නේ කියලා ..එතකොට තේරෙයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

    ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.

    මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.

    අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළ්ය.

    එම සිසුවා එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    සිසුවා අධිකරණයේ දී බියවී හඬා වැටුණු බව අධිකරණ ආරංචි මාර්ග කියයි.

    http://www.lankadeepa.lk/top_story/...‍රචාර-කළ-සිසුන්-දෙදෙනෙකු-අත්අඩංගුවට/10-525385

    adanna aththe boruwata wenna athi berenna. nettam man hitanne oya kolla minissu keeyak nam marala kada keeyak nam kadanna athda :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    සිඟිති පාතාලේ උන්ද :baffled:

    :baffled: honda wade

    konda pana nathi eka wetha:

    rangana ewun kese wetat mooda, nuugath, gon yakku,

    nattam hoyane balane nathuwa hama ekama share kerani da :baffled::rofl:

    paw jeevitha!
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    සිසුන්_අත්අඩංගුවට 03-09-2018 09:17 PM මහසොහොන් බලකාය coming back very soon.

    ආවට කමක් නෑ ඉස්සර වගේම මෝඩ හැතිකරයක් රවට්ටලා සල්ලි කීය කීය හරි එකතු කරගෙන ජීවත් වෙන්න බලපන් රටේ යුද්ධ ඇති කරන්නෙ නැතුව !
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එකෙක් 18 ට අඩුයිනේ.:D

    ළමා සුරැකුම් මදයස්ඨාන කියන්නේ බන් baby care නේ පරිවාසභාරයට ගන්නවා නේද හරි වචනේ
    juvenile detention center