සිසු උදානත් සමරිසි වෙයි..

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    දේදුන්න කියන්නේ සමරිසිනන් අහසත් සමරිසි වෙන්න ඕනි වැස්සම. දේදුන්න පාවිච්චි කරන්නේ symbol එකක් විදිහට මිසක් දේදුන්න LGBTQ නෑ බන්.
    ඔහොම උනොත් මාර සීන් එකක් වෙන්නේ හොම්රන් පාට පැස්ටල් පෙට්ටියේ තනි පාටක් විතරයි දාන්න වෙන්නේ. තනි පාටක් විතරක් දැම්මම තමා මටනං හිතෙන්නේ gay වෙනවා කියල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    දේදුන්නක් දේදුන්නක් විදියට අදින්නේ නැතුව පොතේ පිටකවරේ ට දේදුන්නේ පාට දාල print කරනවා කියන්නේ වෙනයි බන් .
    එතන දේදුන්නක් නෑ .. එතන තියෙන්නේ LGBT උන්ගේ කොඩිය කියන්නත් පුලුවන් . .

    මෙතන නම් තියෙන්නේ දේදුන්නක් නේ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    පුරවැසි අධ්‍යයනය පොතේ පිට කවරේ දේදුන්නක් දාන්නේ දේදුන්නෙන් වැටුනා කියන්නද? 🤌
     
    • Like
    Reactions: War Fighter

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    පුරවැසි අධ්‍යයනය පොතේ පිට කවරේ දේදුන්නක් දාන්නේ දේදුන්නෙන් වැටුනා කියන්නද? 🤌

    සංකල්ප ඇහැට හුරු කිරීම 😂🤌

    image-2026-01-13-131256522.png


    g09-sci-l14-26.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    සමනලයා , දේදුන්න , යුනිකොර්න් කියන්නේ සමලිංගික දේවල් නෙමේ .

    කොහෙවත් යන සමලිංගික උන් කිව්වට උන්ගේ symbol කතා කිසිම උවමනාවක් නැහැ ඕව අයින් කරන්න


     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    සමලිංගිකයන්ට පාට කිහිපයක් එකට දැක්කම මාර හැපි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ වගේ ඩෙස්ප⁣රේට් ලයින් අල්ලන එක මයින්ද මාත්තයිට හොද නැති නිසා, දේදුන්නෙන් සිරාම කොටි නැගිටින ලයින් එකක් බයියන්ට අල්ලලා දෙන්නද?

    ඉස්සර කොටි සංවිධානේ රේඩියෝ එකක් කලා
    ඒකේ නම දේදුන්න.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මූ මාරන්තික උපවාසයක් නොකර ඕන වෙලාවක නැගිටල යන එකක් නේද මේ පාර කරන්නෙ අපරාදෙ මාරන්තික එකක් කරානන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි :lol:

    සත්‍යග්‍රහය, උපවාසය දෙක දන්නේ නැති ජෙප්පෝ..🤷‍♂️

    මේ වගේ ඩෙස්ප⁣රේට් ලයින් අල්ලන එක මයින්ද මාත්තයිට හොද නැති නිසා, දේදුන්නෙන් සිරාම කොටි නැගිටින ලයින් එකක් බයියන්ට අල්ලලා දෙන්නද?

    ඉස්සර කොටි සංවිධානේ රේඩියෝ එකක් කලා
    ඒකේ නම දේදුන්න.


    උඹටත් ළමයි ඵහෙම ඉන්නව නේද ජෙපි අංකල්..🌈
     
    • Like
    Reactions: KDH