සැත්කමක් කරල ගන්න ලමයින්ගේ අම්මලට කිරි අඩුවෙන් එරෙන්නේ නැද්ද, අපි සාමන්ය විදියට ඉපදුනේ අයියයි මමයි, ඒ හින්දා අම්මට අතිවෙන්න කිරි තිබ්බ, ඒත් අපේ පුන්චිලා දෙන්නටයි නැන්දලා දෙන්නටයි බබාලට දෙන්න කිරි නැති වුනා, මේ ලගදි ඉපදුන නැන්දගේ බබාට දෙන්න කිරි නැන්දට ඇත්තේම නෑ ඒ හින්දා හැම වෙලාවෙම කිරි පිටි දෙන්නේ ඒ හින්දා වෙන්න ඇති එයාලගේ ඔක්ක්කෝම ලමයින්ට පොඩ්ඩ ඇත්නම් ලෙඩ හැදෙනවා ප්‍රතිශක්තියක් නැතිහින්දා වෙන්න ඇති, උන්ට පොඩ්ඩ ඇත්නම් හෙම්බිරිස්සාවයි උනයි මමනම් අපේ පවුලේ හැටියටනාම් මම හිතන්නේ ගොඩක් වෙලාවට සාමන්ය විදියට ඉපදෙන එක හොද ඇති කියල, අපේ පුන්චිගේ බබව කලින් ඔපරේශන් කරල ගත්තා දොස්තරට රට යන්න තියෙනවා කියලා