උබ කිවුවේ යුරෝපෙට වඩා වැඩියි කියලනේ , ජපානේ තායිලන්තේ ගෑනු කුබුරු වැඩ කරනවා කියලනේ, ලන්කාවේ ගෑනු කම්මැලියි කියලා මමත් පිලිගන්නවා
ඔපරේශන් කරනවා අඩුයි කියලා කිවුවේ නෑනේ,
උබට වෙලා තියෙන්නේ උබ මොනවා හරි කියලා හැමදාම දිනනවා ඇති අනිත් අයත් කට වහගෙන ඉන්නවා ඇති, ඒ හින්දා උබ හිතාගෙන ඉන්නවා ඇති උබ තමා හොදටම දන්නේ කියලා, උබ පටන් ගත්තා වෙලේ ඉදලාම කිවුවේ උබ මේ දේවල් හොදටම දන්නව කියලනේ, උබම කිවුවේ හැම කෙනාම උබත් එක්ක කත කරල වැඩක් නෑ කියනවා කියලා , ඒ හින්දා වෙන්න ඇත් උබ හිතාගෙන ඉන්නේ උබ පන්ඩිතයා අපි පජාතයි කියල, මම පජාත වෙනව තමා