ganna vidiyak ne ne machnDialog එකේ උන් ළඟ තියෙනවා ලොකු Data Base එකක්.
machn oya google dork use karlada gathe numbersඉස්සර ගූග සර්ච් කරලා එන සර්ච් රිසාල්ට් එකේ එන ඩේටා ටික එක්ටැක්ට් කරලා ඊමේල් ලිස්ට් එකක් ගන්න වැඩක් නම් කලා අවුරුදු දහයකට වඩා කලින් මට මතක නෑ කොහොමද කලේ කියලා එන රිසාල්ට් එක කොපි කරාඅ සයිට් එකකට දාලා ක්ලික් කරන්න වගේ මතක උදා ikman.lk කියලා ගූගල් කලාම එන රිසාල්ට් ටික මතක කෙනෙක් තිබ්බොත් කියන්න
Numbers newe machan emails .ow dork ekak wage mataka mata krame mataka nah neh blog ekaka dakala kale sinhala blog ekakaganna vidiyak ne ne machn
machn oya google dork use karlada gathe numbers
------ Post added on Aug 25, 2024 at 12:44 PM
මෙයා ගාවත් තියේ centerfresh දීල හදපු එකක්ඕවා විකුණන අය ඉන්නවා. පොඩ්ඩක් සර්ච් කරොත් නිකන් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..

spam karanne ne machoGDPR පනත යටතේ තොට නඩු දානවා spam කරොත්
ou neda balanmඕවා විකුණන අය ඉන්නවා. පොඩ්ඩක් සර්ච් කරොත් නිකන් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..

ekath maru adahasakPage ekak hadala dapan free reload denawa kiyala google form ekak dala namai phone no ekai danna kiyala sinhalu owata andenawa

mobile accessories walta kamathi aya machnමටත් ඕනෙ , ඔයා හොයන්නෙ මොනවගේ අයද ?
dennako......................................target කරන ක්රවුඩ් එකට අදාල ඩටබේස් එකක් හොයාගන්න බලන්න නැත්තම් promotion එක වැඩක් නැතිව යයි.
මෙයා ගාවත් තියේ centerfresh දීල හදපු එකක්
------ Post added on Aug 25, 2024 at 1:56 PM
ha ha, mataht enwa oya message hama thissemaඋකස් වෙන්න හදන රත්රන් බඩු බේරාගන්නවා කියල මැසේජ් එවන්න එපා මහත්තයෝ
dialog eke repek innwa podata gank deela balnna one try karalaහම්බුනොත් කියපන්, ගෙවීමක් කරන්නත් පුළුවන්
ou machn aniwaren vikunanwaAL class වලින් data විකුනනව ඇති නේ. Exam ඉවර උන ගමන් කෝල් එනව දිගට හරහට එක එක මගුල් වලින්
Thanks ...කැම්පස් අය එහෙම ඉන්නවා සමහරු ටාගට් ගෲප් එක දුන්නම නම්බර්ස් එකතු කරලා දෙනවා. හැබැයි හරියටම එහෙම දෙනවද දන්නෙ නෑ. කොහොමහරි නම්බර්ස් හොයලා දෙනවා. එක නම්බර් එකකට රුපියලයි කියලා මට මතකයි යාළුවෙක් දවසක් කියුවා. ඔය ෆේස්බුක් ගෲප් එකක වගේ දාලා බලන්න.
නැත්නම් නම්බර්ස් පේන්න දාලා තියෙන ඔයා ටාගට් කරන අය ඉන්න ටෙලිගෑම්, වට්සැප් ගෲප් එකකට ජොයින් වෙන්න. ඩාර්ක් වෙබ් එකෙනුත් පුළුවන් වෙයි හොයා ගන්න. තව ඕන තරම් ක්රම ඇති.