සිහලුන්ගේ පෝන් නම්බර් ඩේට බේස්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    පොඩි ප්‍රොමෝශන් වැඩකට ශ්‍රීලංකාවේ පෝන් නම්බර් ඩේට බේස් එකක් ගන්නෙ කොහොමද
     
    • Like
    Reactions: Nidarshana_k

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,905
    113
    Kandy
    ඉස්සර ගූග සර්ච් කරලා එන සර්ච් රිසාල්ට් එකේ එන ඩේටා ටික එක්ටැක්ට් කරලා ඊමේල් ලිස්ට් එකක් ගන්න වැඩක් නම් කලා අවුරුදු දහයකට වඩා කලින් මට මතක නෑ කොහොමද කලේ කියලා එන රිසාල්ට් එක කොපි කරාඅ සයිට් එකකට දාලා ක්ලික් කරන්න වගේ මතක උදා ikman.lk කියලා ගූගල් කලාම එන රිසාල්ට් ටික මතක කෙනෙක් තිබ්බොත් කියන්න
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Dialog එකේ උන් ළඟ තියෙනවා ලොකු Data Base එකක්.
    ganna vidiyak ne ne machn

    ඉස්සර ගූග සර්ච් කරලා එන සර්ච් රිසාල්ට් එකේ එන ඩේටා ටික එක්ටැක්ට් කරලා ඊමේල් ලිස්ට් එකක් ගන්න වැඩක් නම් කලා අවුරුදු දහයකට වඩා කලින් මට මතක නෑ කොහොමද කලේ කියලා එන රිසාල්ට් එක කොපි කරාඅ සයිට් එකකට දාලා ක්ලික් කරන්න වගේ මතක උදා ikman.lk කියලා ගූගල් කලාම එන රිසාල්ට් ටික මතක කෙනෙක් තිබ්බොත් කියන්න
    machn oya google dork use karlada gathe numbers
    ------ Post added on Aug 25, 2024 at 12:44 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    target කරන ක්‍රවුඩ් එකට අදාල ඩටබේස් එකක් හොයාගන්න බලන්න නැත්තම් promotion එක වැඩක් නැතිව යයි.

    ඕවා විකුණන අය ඉන්නවා. පොඩ්ඩක් සර්ච් කරොත් නිකන් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..
    මෙයා ගාවත් තියේ centerfresh දීල හදපු එකක් :P
    ------ Post added on Aug 25, 2024 at 1:56 PM
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    GDPR පනත යටතේ තොට නඩු දානවා spam කරොත්
    spam karanne ne macho

    ඕවා විකුණන අය ඉන්නවා. පොඩ්ඩක් සර්ච් කරොත් නිකන් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..
    ou neda balanm :love:
    ------ Post added on Aug 25, 2024 at 2:54 PM

    Page ekak hadala dapan free reload denawa kiyala google form ekak dala namai phone no ekai danna kiyala sinhalu owata andenawa
    ekath maru adahasak :love:
    ------ Post added on Aug 25, 2024 at 2:56 PM
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    AL class වලින් data විකුනනව ඇති නේ. Exam ඉවර උන ගමන් කෝල් එනව දිගට හරහට එක එක මගුල් වලින්
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මටත් ඕනෙ , ඔයා හොයන්නෙ මොනවගේ අයද ?
    mobile accessories walta kamathi aya machn

    target කරන ක්‍රවුඩ් එකට අදාල ඩටබේස් එකක් හොයාගන්න බලන්න නැත්තම් promotion එක වැඩක් නැතිව යයි.

    මෙයා ගාවත් තියේ centerfresh දීල හදපු එකක් :P
    ------ Post added on Aug 25, 2024 at 1:56 PM
    dennako......................................
    ------ Post added on Aug 25, 2024 at 2:58 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,114
    113
    හම්බුනොත් කියපන්, ගෙවීමක් කරන්නත් පුළුවන්
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උකස් වෙන්න හදන රත්‍රන් බඩු බේරාගන්නවා කියල මැසේජ් එවන්න එපා මහත්තයෝ
    ha ha, mataht enwa oya message hama thissema

    හම්බුනොත් කියපන්, ගෙවීමක් කරන්නත් පුළුවන්
    dialog eke repek innwa podata gank deela balnna one try karala
    ------ Post added on Aug 25, 2024 at 2:59 PM

    AL class වලින් data විකුනනව ඇති නේ. Exam ඉවර උන ගමන් කෝල් එනව දිගට හරහට එක එක මගුල් වලින්
    ou machn aniwaren vikunanwa
    ------ Post added on Aug 25, 2024 at 3:00 PM
     
    කැම්පස් අය එහෙම ඉන්නවා සමහරු ටාගට් ගෲප් එක දුන්නම නම්බර්ස් එකතු කරලා දෙනවා. හැබැයි හරියටම එහෙම දෙනවද දන්නෙ නෑ. කොහොමහරි නම්බර්ස් හොයලා දෙනවා. එක නම්බර් එකකට රුපියලයි කියලා මට මතකයි යාළුවෙක් දවසක් කියුවා. ඔය ෆේස්බුක් ගෲප් එකක වගේ දාලා බලන්න.

    නැත්නම් නම්බර්ස් පේන්න දාලා තියෙන ඔයා ටාගට් කරන අය ඉන්න ටෙලිගෑම්, වට්සැප් ගෲප් එකකට ජොයින් වෙන්න. ඩාර්ක් වෙබ් එකෙනුත් පුළුවන් වෙයි හොයා ගන්න. තව ඕන තරම් ක්‍රම ඇති.
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කැම්පස් අය එහෙම ඉන්නවා සමහරු ටාගට් ගෲප් එක දුන්නම නම්බර්ස් එකතු කරලා දෙනවා. හැබැයි හරියටම එහෙම දෙනවද දන්නෙ නෑ. කොහොමහරි නම්බර්ස් හොයලා දෙනවා. එක නම්බර් එකකට රුපියලයි කියලා මට මතකයි යාළුවෙක් දවසක් කියුවා. ඔය ෆේස්බුක් ගෲප් එකක වගේ දාලා බලන්න.

    නැත්නම් නම්බර්ස් පේන්න දාලා තියෙන ඔයා ටාගට් කරන අය ඉන්න ටෙලිගෑම්, වට්සැප් ගෲප් එකකට ජොයින් වෙන්න. ඩාර්ක් වෙබ් එකෙනුත් පුළුවන් වෙයි හොයා ගන්න. තව ඕන තරම් ක්‍රම ඇති.
    Thanks ...
     
    • Like
    Reactions: Geshi95