දයාබර බල්ලනේ ඊයේ රෑ ගොඩගම ඉඳන් අතුරුගිරිය පැත්තට යනකොට හබරකඩ හරියේ *සියො ටිකක් පාර හදනවා. පාරෙ එක පැත්තක් වහල අනිත් පැත්තේ lane එකට කාරෙක දාන්න que එකේ ඉන්නකොට. දඩාන් ගාල හෙන ගැහුවා වගේ සද්දයක් ආව. පරයිනි මම භය උනා මොකද උනේ කියලා. තේරුම් ගන්නකොට තත්පර කීපයක් ගිහින්. පිටිපස්සෙන් ආව ද්විලෝක පූට්ටු වේශ බල්ලක් හප්පලා වන් පැත්තෙන්ම ඉස්සර කරගෙන ගියා.
ඒ අම්මාගේ පුතා නැවත්තුවේ නෑ කියාපන් කො. ඉස්සරහ vitz ලබ්බක් කක්කි දම දමා වගේ යනවා. ඒ මදිවට පාර හදන නිසා අර ලබ්බේ cones හැම තැනම. අර අම්මාගේ පුතා light නුත් off කරලා number plate එක පේන්නේ නෑ. ඌ අනිත් වාහන වලට cover වෙලා ගියා යන්න. Insurance එකත් 3rd party පින්වත්නි. මම අතුරුගිරිය පොලිසියට තමා අන්තිමෙට ගියේ. මම හිතුවේ මම ගියේ complain එකක් දාන්න කියලා cctv වත් check කරන්න පුළුවන්ද බලන්න. ඒත් උන්ගේ ඇඬියාව අහන් ඉඳලා මට කලන්තේ වගේ අවා. උන් මට දුක කිය කියා complain කළා rda එකටයි, රටේ තත්වෙටයි අරව මේවා කියලා. අන්තිමට මගෙන් අහුවේ වැඩක් වෙයිද දන්නේ නෑ මහත්තයාට ඕනි නම් අපි දාමු කිව්වා. මම ඕනි කියලා කෝකටත් දැම්මා.
සිහලුනි දැන් මම mk? Dash cam එකක් ගන්න කියලයි බැලුවේ. පොලෝසියේ මහත්තුරු කියන්නේ සීසීටීවී රෑට වැඩක් නෑ කියලා තමයි. 