සිහලුනි මට කෙළ උනා. 😑

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දයාබර බල්ලනේ ඊයේ රෑ ගොඩගම ඉඳන් අතුරුගිරිය පැත්තට යනකොට හබරකඩ හරියේ *සියො ටිකක් පාර හදනවා. පාරෙ එක පැත්තක් වහල අනිත් පැත්තේ lane එකට කාරෙක දාන්න que එකේ ඉන්නකොට. දඩාන් ගාල හෙන ගැහුවා වගේ සද්දයක් ආව. පරයිනි මම භය උනා මොකද උනේ කියලා. තේරුම් ගන්නකොට තත්පර කීපයක් ගිහින්. පිටිපස්සෙන් ආව ද්විලෝක පූට්ටු වේශ බල්ලක් හප්පලා වන් පැත්තෙන්ම ඉස්සර කරගෙන ගියා. :angry: ඒ අම්මාගේ පුතා නැවත්තුවේ නෑ කියාපන් කො. ඉස්සරහ vitz ලබ්බක් කක්කි දම දමා වගේ යනවා. ඒ මදිවට පාර හදන නිසා අර ලබ්බේ cones හැම තැනම. අර අම්මාගේ පුතා light නුත් off කරලා number plate එක පේන්නේ නෑ. ඌ අනිත් වාහන වලට cover වෙලා ගියා යන්න. Insurance එකත් 3rd party පින්වත්නි. මම අතුරුගිරිය පොලිසියට තමා අන්තිමෙට ගියේ. මම හිතුවේ මම ගියේ complain එකක් දාන්න කියලා cctv වත් check කරන්න පුළුවන්ද බලන්න. ඒත් උන්ගේ ඇඬියාව අහන් ඉඳලා මට කලන්තේ වගේ අවා. උන් මට දුක කිය කියා complain කළා rda එකටයි, රටේ තත්වෙටයි අරව මේවා කියලා. අන්තිමට මගෙන් අහුවේ වැඩක් වෙයිද දන්නේ නෑ මහත්තයාට ඕනි නම් අපි දාමු කිව්වා. මම ඕනි කියලා කෝකටත් දැම්මා. :dull: සිහලුනි දැන් මම mk? Dash cam එකක් ගන්න කියලයි බැලුවේ. පොලෝසියේ මහත්තුරු කියන්නේ සීසීටීවී රෑට වැඩක් නෑ කියලා තමයි. :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    හදන්න කියක් යනවද?
    අතින් හදාගන්න එක ලාබ වෙන්න පුලුවන් ඕක පස්සේ පන්නනවට වඩා..
    හැබැයි ඉතින් ඕක කරපු අයව අත අරින එකෙන් ඒ මනුස්සයා ආයෙත් ආයෙත් කරයි ඕකම :dull:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හදන්න කියක් යනවද?
    අතින් හදාගන්න එක ලාබ වෙන්න පුලුවන් ඕක පස්සේ පන්නනවට වඩා..
    හැබැයි ඉතින් ඕක කරපු අයව අත අරින එකෙන් ඒ මනුස්සයා ආයෙත් ආයෙත් කරයි ඕකම :dull:
    20 කට වගේ කරලා දෙන්නම් කිව්වා paint කරලා, බෆර් එක ගොඩක් damage. :(
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දයාබර බල්ලනේ ඊයේ රෑ ගොඩගම ඉඳන් අතුරුගිරිය පැත්තට යනකොට හබරකඩ හරියේ *සියො ටිකක් පාර හදනවා. පාරෙ එක පැත්තක් වහල අනිත් පැත්තේ lane එකට කාරෙක දාන්න que එකේ ඉන්නකොට. දඩාන් ගාල හෙන ගැහුවා වගේ සද්දයක් ආව. පරයිනි මම භය උනා මොකද උනේ කියලා. තේරුම් ගන්නකොට තත්පර කීපයක් ගිහින්. පිටිපස්සෙන් ආව ද්විලෝක පූට්ටු වේශ බල්ලක් හප්පලා වන් පැත්තෙන්ම ඉස්සර කරගෙන ගියා. :angry: ඒ අම්මාගේ පුතා නැවත්තුවේ නෑ කියාපන් කො. ඉස්සරහ vitz ලබ්බක් කක්කි දම දමා වගේ යනවා. ඒ මදිවට පාර හදන නිසා අර ලබ්බේ cones හැම තැනම. අර අම්මාගේ පුතා light නුත් off කරලා number plate එක පේන්නේ නෑ. ඌ අනිත් වාහන වලට cover වෙලා ගියා යන්න. Insurance එකත් 3rd party පින්වත්නි. මම අතුරුගිරිය පොලිසියට තමා අන්තිමෙට ගියේ. මම හිතුවේ මම ගියේ complain එකක් දාන්න කියලා cctv වත් check කරන්න පුළුවන්ද බලන්න. ඒත් උන්ගේ ඇඬියාව අහන් ඉඳලා මට කලන්තේ වගේ අවා. උන් මට දුක කිය කියා complain කළා rda එකටයි, රටේ තත්වෙටයි අරව මේවා කියලා. අන්තිමට මගෙන් අහුවේ වැඩක් වෙයිද දන්නේ නෑ මහත්තයාට ඕනි නම් අපි දාමු කිව්වා. මම ඕනි කියලා කෝකටත් දැම්මා. :dull: සිහලුනි දැන් මම mk? Dash cam එකක් ගන්න කියලයි බැලුවේ. පොලෝසියේ මහත්තුරු කියන්නේ සීසීටීවී රෑට වැඩක් නෑ කියලා තමයි. :sorry:
    තේරුමක් නෑ හයේ හතරේ දෙතුන්දෙනෙක් එක්ක ගිහින් cctv චෙක් කරාලා ගොඩින් බේරගන්න එක තමා කරන්න තියන එකම දේ,පොලිසි වල උන් ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්නෙ,මම නම් කියන්නෙ වැඩේ අතෑරලා දාලා ඕක හදාගනින් කියලා මොකද ඌ හොයාගෙන ඕක හදවගන්නවට වඩා ඕක හදන එක ලාබයි ඉක්මන්
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    එක දෙයක් නං වාහනයේ අංකය හොයාගෙන පොලිසියට ලවුවා නඩුවක් දාන්න. ඒ නඩුවේ වින්දිතයෙක් විදියට ඉදිරිපත් වෙලා රු 100.000.00 දක්වා වන්දියක් ගන්න පුලුවන් මෙක තමයි අඩුම කාලයකින් වැඩේ කරගන්න පුළුවන් නිත්‍යානුකූල මාර්ගය.

    දෙවන විදිය වාහනේ අංකය හොයල දීල පොලිසිය ලවුවා නඩුවක් දම්මල එකේ තීන්දුව මත සිවිල් නඩුවක් පවරල වන්දිගන්න එක. මෙකට අවුරුදු 5 ක් වත් අවම වශයෙන් යයි.

    පහසුම වැඩේ පාඩුව විද දරාගන්න එක.
     
    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    3rd party insurance නම් ඉතින් ඕක කොහොමත් අතින් ගෙවලා තමා හදාගන්න වෙන්නේ. හප්පලා පැනල ගිය එකා අල්ලගත්තත් නඩුවක් දාලා තමා උගේ insurance එකෙන් සල්ලි ගන්න වෙන්නේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පොලීසියට ඕන වැඩ අඩු කරගන්න. උං ගන්න පඩියට උංට ඊට වඩා දෙයක් කරන්න බෑ කියන මතේ තමයි උං හැමෝම වගේ ඉන්නෙ. Mindset එකෙත් අවුලක්. අනේ මන්දා. උඹට තියෙන්නෙ පාඩුව දරාගන්න තමා. ඕක හොයාගත්තා කියලා ඔය හප්පපු එකාගෙං දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? උගෙ අඬවැඩියාව ඇහුවම, උඹ උගෙ අතට ගානක් දීලා එයි අන්තිමට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මෙහෙමයි ඉතිං ඔහොම හප්පලා ශේප් වෙන හිගන කැරියෙක් නං උබ නවත්තගත්තත් ඌ එක්ක වලියක් දාගෙන උට නෙලලා මිසක් සල්ලි ඉල්ලගන්න වෙන්නෑ සතයක්වත්. පාරෙ මුඩුක්කු බල්ලෙක් වගේ කෑගහන්න අරගෙන ගහගන්න ඇවිල්ලා හැමිනෙයි 🤢 උබට උපරිම වෙන්නෙ ඌට කන පැලෙන්න ගහලා උබේ සල්ලි වලින් ඕක හදාගන්න තමා
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    traffic welawe umba call ekaka neda hitiye...aththa kiyahan...umba wimasillen newei indala thiyenne... :rolleyes2:මගුලක් කියනවනේ මිතුර ඔයා. වාහනේ නවත්තල තිබුනේ බන්. තව මොනවා විමසන්නද? පිටිපස්සේ මොනවද වෙන්නේ බල බල හිටියේ නා. එක පාරට හෙන ගැහුවා වගේ මල වේගෙන් වැදුනේ යකෝ. මට මුලින් හිතුනේ පාරේ වැඩ කරන මොකක් හරි ලබ්බක් වැදුන කියල.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,181
    113
    මෙහෙමයි ඉතිං ඔහොම හප්පලා ශේප් වෙන හිගන කැරියෙක් නං උබ නවත්තගත්තත් ඌ එක්ක වලියක් දාගෙන උට නෙලලා මිසක් සල්ලි ඉල්ලගන්න වෙන්නෑ සතයක්වත්. පාරෙ මුඩුක්කු බල්ලෙක් වගේ කෑගහන්න අරගෙන ගහගන්න ඇවිල්ලා හැමිනෙයි 🤢 උබට උපරිම වෙන්නෙ ඌට කන පැලෙන්න ගහලා උබේ සල්ලි වලින් ඕක හදාගන්න තමා
    meka thamayi aththa,oka hadaganin bana,ballo ekka patelnna yanna epa,ara kivva vage number eka hoyagena naduwak dala balapan kamathi nam.parayava nikan atha aralath be
     
    • Sad
    Reactions: Janithsl88

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    yantan teruna wahene happila kiyla, mokeda kohomada kiyala terenne na.. oya athurugiriye polisiyen wadak gannawata wada uba athin wiyadam karan wahane hadaganna eka ubata lesi.