සිහලුනේ වයරින් බඩු අඩුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම කියන්න බැහැ

    අපේ පැත්තෙ හාඩ්වෙයා එකක් තිබුනා සිමෙන්ති අඩුවට දෙන.
    මූ මෙහෙම ගේමක් ගහනවා කියලා තමයි කියන්නෙ
    සිමෙන්ති වලට උන් ෆැක්ටරියට ගෙවන්නෙ ට්‍රාන්ස්පෝට් වලට ගෙවන ගාන අඩු කරලා, එතකොට ගොඩක් දුර තැනකට ගෙනියන සිමෙන්ති වලට ෆැක්ටරියට අඩු ගානක් ගෙවලා ගන්නෙ ට්‍රාන්ස්පෝට් ගානත් එකතු උනාම නෝමල් ගාන හැදෙනවා
    මූට ලංකාවෙ කොහෙ හරි දුර පලාතක තව හාඩ්වෙයා එකක් තියනවා මූ ඒකෙන් සිමෙන්ති ඕඩර් කරලා මගින් බාගන්නවා, එතකොට මූට ට්‍රාන්ස්පෝට් එක නිසා අඩුවෙන් හම්බුනු සිමෙන්ති අඩුවට දෙනවා
    ලංකාව කොහේ සිමෙන්ති මොන ගනන් වලට දුන්නත් මුගේ ඒ හැම තැනටම වඩා රුපියල් 50ක් විතර අඩුයි

    ඔය වගේ අනෙක් ඒවටත් එක එක ගේම් දීල අඩුවට විකුනන තැන් තියෙන්න පුලුවන් සමහරවිට කොළඹ මේ වගේ ගේම් දෙන්න අමාරුත් ඇති

    තව මේ ගොඩක් අය කියලා තියනවා ඒජන්ට්ගෙන් සහ ෆැක්ටරි වලින් අඩුවට ගන්න බලන්න කියලා ඒක එහෙම නෙමයි. ඒජන්ට් සහ ෆැක්ටරි වල රීටේල් බිස්නස් නෙමෙයි කරන්නෙ එතකොට උන් ගොඩක් වෙලාවට ගහලා තියන ගානටම වගේ තමයි සෙල් කරන්නෙ
    හැබැයි රීටේල් සෙලර්ස්ලා උන්ගෙ ලාබෙ අඩු කරගෙන ඒජන්ට් ට වඩා අඩුවට දෙනවා
    ඕනම ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් බඩුවක් මෙහෙමයි ඒජන්ට් ට වඩා රීටේල් සෙල් කරන එකාගෙ ගනන් අඩුවට ගන්න පුලුවන්

    ela ela agent thnks
     
    • Like
    Reactions: pathaleiretta

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කොහෙද shop එක?
    ඔන්ලයින් කරන්නේ බ්‍රෝ
    Orange Enigma series එක ගනන් ද බන්?
    නෝමල් සීරිස් එක (casabalanca) එකට සාපේක්ෂව මිල වැඩියි , හැබැයි උබේ තේරීම නම් හොදයි , ඔය මොඩියුලර් සීර්ස් එකට වඩා එන්ගිමා එක පට්ටා, ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසි කෙස් එකක් නැතුව.
    එහෙම කියන්න බැහැ

    අපේ පැත්තෙ හාඩ්වෙයා එකක් තිබුනා සිමෙන්ති අඩුවට දෙන.
    මූ මෙහෙම ගේමක් ගහනවා කියලා තමයි කියන්නෙ
    සිමෙන්ති වලට උන් ෆැක්ටරියට ගෙවන්නෙ ට්‍රාන්ස්පෝට් වලට ගෙවන ගාන අඩු කරලා, එතකොට ගොඩක් දුර තැනකට ගෙනියන සිමෙන්ති වලට ෆැක්ටරියට අඩු ගානක් ගෙවලා ගන්නෙ ට්‍රාන්ස්පෝට් ගානත් එකතු උනාම නෝමල් ගාන හැදෙනවා
    මූට ලංකාවෙ කොහෙ හරි දුර පලාතක තව හාඩ්වෙයා එකක් තියනවා මූ ඒකෙන් සිමෙන්ති ඕඩර් කරලා මගින් බාගන්නවා, එතකොට මූට ට්‍රාන්ස්පෝට් එක නිසා අඩුවෙන් හම්බුනු සිමෙන්ති අඩුවට දෙනවා
    ලංකාව කොහේ සිමෙන්ති මොන ගනන් වලට දුන්නත් මුගේ ඒ හැම තැනටම වඩා රුපියල් 50ක් විතර අඩුයි

    ඔය වගේ අනෙක් ඒවටත් එක එක ගේම් දීල අඩුවට විකුනන තැන් තියෙන්න පුලුවන් සමහරවිට කොළඹ මේ වගේ ගේම් දෙන්න අමාරුත් ඇති

    තව මේ ගොඩක් අය කියලා තියනවා ඒජන්ට්ගෙන් සහ ෆැක්ටරි වලින් අඩුවට ගන්න බලන්න කියලා ඒක එහෙම නෙමයි. ඒජන්ට් සහ ෆැක්ටරි වල රීටේල් බිස්නස් නෙමෙයි කරන්නෙ එතකොට උන් ගොඩක් වෙලාවට ගහලා තියන ගානටම වගේ තමයි සෙල් කරන්නෙ
    හැබැයි රීටේල් සෙලර්ස්ලා උන්ගෙ ලාබෙ අඩු කරගෙන ඒජන්ට් ට වඩා අඩුවට දෙනවා
    ඕනම ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් බඩුවක් මෙහෙමයි ඒජන්ට් ට වඩා රීටේල් සෙල් කරන එකාගෙ ගනන් අඩුවට ගන්න පුලුවන්
    සහිතික ඇත්ත, මට ඇවිල්ලා තියෙනවා ඔරේන්ජ් එකෙන් ඩිරෙක්ට් බිල් කරපුවා , ඊට වඩා සෑහෙන්න අඩුවෙන් දෙන්න පුළුවන් retailers ලට

    වැලිගම , මාතර, කොළඹට වඩා අඩු ගානකින් ඔරේන්ජ් දෙන්න පුළුවන් අවශ්‍ය අයට, ලිස්ට් එක එවන්න , මුලින් ගාන බලන්න, මම කෑෂ් කරන නිසා කෑෂ් මාර්ජින් එකත් කස්ටමර්ට දෙනවා,

    මේකෙන් බුඅලලා ඕන ප්‍රඩක්ට් එකක් කියන්න, දෙන්න පුළුවන් ගාන මෙතනම කියන්නම්

    https://orelbuy.lk/product/list/categories?cat=,root,orange_electric,