Quality of life - SL

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Hospitals nam hamoma danna tika thama.

    Kema nam organic farms walin direct home selling karana services thiyenawa. Ewata market hadila nisa marketing naha. So godak aya danne naha me services gena. Daily enawa farm to Colombo walata badu. Gaana serai, habai owa prashna nemei a market eke inna customerslata.

    International schools nam lokuwata danne naha. Habai diplomatic unge lamai yana ewa hodai and quality.

    Gewal pathi nam Rajagiriya, Baththaramulla hodai. Green areas and centrally located.
    CIS / Asian International / Elizabeth Moir
     
    • Like
    Reactions: elektro

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    Good topic. Lankawe innawada wena ratakata yanawada kiyana decision eka ganna baruwa inne thama
    Wenas bn itin mehe hamadema na eka apita piligan a wenone. Eth me parisare nidahasa weather eka. Mehe tama hodama . Prashne eganata apita salli na. Colombo inna onit na bn. Kalabala wadi. Payaka wage durakin hitiyanm athi.
     
    • Like
    Reactions: elektro

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හොටෙල් වල යන එක නෙමේ බං ට්‍රිප් යනවා කියන්නේ. ලංකාවේ තමා ඔය ගොබ්බ කල්චර් එක තියෙන්නේ. ඔච්චර ලස්සන රටේ. සල්ලි තියෙන උන්ට ට්‍රිප් එකක් කියන්නේ 5 ස්ටාර් එකකට ගිහින් බඩ පිරෙන්න කන එකට. රට ඉන්න උන් එහෙම කරන්නේ නැත්තේ ඒක රට ගියාම වෙනස්. ඇවිදින්න තියෙන්නේ හොදට , අනික පොදු ප්‍රවාහනය හොදයි

    මේක නම් ඇත්ත. 🙈
     
    • Love
    Reactions: elektro

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,690
    1
    9,363
    113
    colombo
    දැන් හැම තැනම කොලිටි ඔෆ් ලයිෆ් ඉහල ගිහින් පච කොටා ජනාධිපති වෙච්ච නිසා

    පොඩ්ඩක් කල්පනා කරලා බලහල්ලා ඉස්සර දවසගානේ කෝච්චි වල පැක් වෙලා යන මිනිස්සු ඉන්න ෆොටෝ එක, හාමතේ කලන්තේ දාලා වැටුන ලමයගේ කෑම පෙට්ටියෙ ෆොටෝ එක, කැඩිච්ච බෑග් එකක් එල්ලගෙන සෙරෙප්පු කබල් දෙකක් දාන් ඉන්න ලමයගෙ ෆොටෝ එක. මේවා දැන් වැටෙන්නැ නේද?