ගන්න පුලුවන් කොහෙන්ද? වයර් ස්විචස් ප්ලග් සොකට්ස්
හොද බ්රෑන්ඩ් එකකුත් රෙකමන්ඩ් කරන් යන්න දන්න සිංහලු.
හොද බ්රෑන්ඩ් එකකුත් රෙකමන්ඩ් කරන් යන්න දන්න සිංහලු.
Manufacturers ගෙන් direct ගන්න. ඒක තමයි අඩුව. තව අඩුවට මේ පුළුවන් manufacturer ගෙ sales ඉන්න උන්ට personal offers දෙනව. එකෙක් අල්ලා ගන්න පුළුවන් නම් එකෙන් අඩුවට ගන්න පුළුවන් තවත්.ගන්න පුලුවන් කොහෙන්ද? වයර් ස්විචස් ප්ලග් සොකට්ස්
හොද බ්රෑන්ඩ් එකකුත් රෙකමන්ඩ් කරන් යන්න දන්න සිංහලු.
දෙල්ගොඩ දොම්පේ පාරේ එහෙම පොට් එකක් තියේ. ගාන සෑහෙන්න අඩුයිManufacturers ගෙන් direct ගන්න. ඒක තමයි අඩුව. තව අඩුවට මේ පුළුවන් manufacturer ගෙ sales ඉන්න උන්ට personal offers දෙනව. එකෙක් අල්ලා ගන්න පුළුවන් නම් එකෙන් අඩුවට ගන්න පුළුවන් තවත්.
Company වල sales points තියන තැන් බලන්න. Direct ඒවා. Company ඒකෙ sales එකෙක් ඉන්නවා නම් අනිත් වාසිය.දෙල්ගොඩ දොම්පේ පාරේ එහෙම පොට් එකක් තියේ. ගාන සෑහෙන්න අඩුයි
13A plug base ekak e ganata koheda machan thiyenne? mokdda brand eka?වයරින් බඩු ගොඩක්ම ගනන් ගිහින් තිබ්බා හැබැයි දැන් ආයෙත් ටිකක් අඩු වෙලා. කලින් තිබුනා වගේ අඩු නැහැ. 13A ප්ලග් බේස් එකක් ඉස්සර තිබුනෙ 375ට වගේ. මේව ගනන් ගිහින් තිබුනා 1100ට විතර. දැන් 600-700 අතර වගේ තියෙන්නෙ
වයරින් වයර් 100m රෝලක් කලින් තිබුනෙ 2200ට වගේ ඒක ගනන් ගියා 7500ට වගේ දැන් මම හිතන්නෙ දැන් හාරදාස් ගානකට වගේ අඩු වෙලා තියනවා
අනික දැන් ගොඩක් අඩු කොලිටි වයර් තියනවා ගනන් අඩුවට ඒව නං දාන්න එපා. යකඩ හරි ඇලුමිනියම් හරි කම්බි තියන වයර් තියනවා කොපර් ප්ලේටඩ් ඒවයෙ ගාන අඩුයි. ඒව ගන්න එපා
ස්විච් සහ ප්ලග් එහෙම පරන ස්ටයිල් ඒව නං Orange/ACL/Kevlton එහෙම තියනවා තුනටම ලයිෆ්ටයිම් වොරන්ටි තියනවා. මේ තුනෙන් කෙවිල්ටන් ගාන ටිකක් අඩුයි. කොලිටියෙත් ලොකු වෙනසක් පේන්න නැහැ. මේ තුනම වැඩ කරන්නෙ නැති උනොත් ගලවලා ගිහින් දුන්නම එවලෙම අලුත් එකක් දෙනවා. සමහර තැන් වල බිල බලනවා සමහර තැන් වල බිල බලන්නෙත් නැහැ
මොඩියුලර් ටයිප් ඔය අලුත් ස්විච් සහ ප්ලග් නං ගොඩක් ගනන්.
ඔරේන්ජ් එකේ දන්න එකෙක් ඉන්නවා ඌ කිවුවෙ වයර් එහෙම තව ටිකක් අඩු වෙයි හැබැයි මාස 4-5ක් වගේ යයි කියලා. වයරින් වයර් රෝලක් උපරිම 3700ට වගේ අඩුවෙයි කියලා කිවුවා. මගෙත් ඉස්සරහට බඩු ගොඩක් ගන්න ඉන්නවා දැන්ම ගන්නද කියලා තමයි මම ගනන් හෙවුවෙ
මාතරින් ගත්තෙ13A plug base ekak e ganata koheda machan thiyenne? mokdda brand eka?