සිහසුන නොලත් රජු හෙවත් යාචකයා

thanujaka

Well-known member
  • nice work machan........................!!!!
    patta..............................!!!!
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Kasmadumala said:
    penawa.hodatama wedila kiyala......:D:D:Dlol:;)
    eth lasanai................
    වැදිලා යන්නෙන් මා අදහස් කළ දේ කසුන් සහෝදරයා වැරදියට වටහා ගෙන වගේ :oo:...ස්තූතියි ඔබට:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපරාදෙ කියන්න බෑ ලාවට හරි තේරුනා
    ලස්සන කවියක් වරුසි අයියෙ;):yes::D
     

    nwnbs

    Member
    ෂා මරුනෙ...හොඳටම වැදුනාම මෙහෙම වෙනව නේද...
    ලස්සනයි ලස්සනයි...තව මේ වගේ ඒව තියෙනවනම් දාන්න...
    දිගටම ලියන්න...
    :cool:
    (මමත් වද්දගෙන බලන්න ඕනෙ වෙලාවක)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ෂා මරුනෙ...හොඳටම වැදුනාම මෙහෙම වෙනව නේද...
    ලස්සනයි ලස්සනයි...තව මේ වගේ ඒව තියෙනවනම් දාන්න...
    දිගටම ලියන්න...
    :cool:
    (මමත් වද්දගෙන බලන්න ඕනෙ වෙලාවක)
    පරණ සීන් එකක් මේකෙ අළුත් වර්ශන් එකත් ඇත

    අපරාදෙ කියන්න බෑ ලාවට හරි තේරුනා
    ලස්සන කවියක් වරුසි අයියෙ;):yes::D
    හික්ස් :lol:

    WoW......Harima lassanay amila ayya.....,
    hm..........
    hodatama wadila wage..
    ස්තූතියි නංගි :nerd:

    20080829_LonelyBoy-3.jpg