නංගියෝ... හැමදාමත් ඔයා අපේ ඉතිහාසය ගැන ගොඩක් ආදරෙන් කතාකරනව... මට ගොඩක් සතුටුයි... ගොඩක් දේවල් වලින් අපිව දැනුවත් කරනව... "රාවණා" රජතුමා ගැන කතාකරන ත්රෙඩ් එකෙත්...
මේ නිර්මාණයට යොදාගෙන තියෙන වචන ටික අපූරුයි... කියවගෙන යනකොට පුදුම විදියට දැනෙන්නෙ හිතට... ඉතිහාසයේ අපි ගැන මහා ආඩම්බරයක් දැනෙනවත් එක්කම වර්තමානයේ අපි ගැන දැනෙන්නෙ මහා කණගාටුවක්...
සාර්ථක නිර්මාණයක් නංගියො...