~ සිහිනයක් ~

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඇත්තටම සහෝ... දැන් හැදෙන උන්ට ඕවායේ අගයක් නැහැ... මයිකල් ජැක්සන් මැරුණු දවස නිවාඩු දවසක් කරමු කියන උන් වීදාගම හාමුදුරුවෝ ගැන අහලවත් නැහැ.හරිම සෝචනීයයි.

නිර්මාණයනම් අති සාර්ථකයි. හොද භාෂා දැනුමකින් සන්න්ද්ධව ඉවසීමෙන් සංයමයෙන් කරපු නිර්මාණයක් කියලා බැලු බැල්මට තේරෙනවා. කියන්න ඕනේ දෙය පරිපූර්ණව කියලා තියෙනවා.

උපරිමයි සහෝ...
බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Lassanata liyala tiyanawa...Aththatama nuthana samajayata obina nirmaanayak..Ape urumaya raka ganna eka taruna api hamogema parama wagakeemai..ehema nokaloth ape anagatha parauramparawata ape urumaya kiyala denna deyak ituru wena ekak na..ada samajaya pirihilaa eda okkama salli walata yata wela budu pilima wala hisa bidha dama pawa nidan wastu soyanawa..ape winashaya apima laga kara gannawa dinen dina....

samajayata wadagath paniwidayak laba dunnata obata sthuthyi :)
Rep+
 
Jul 24, 2008
1,633
33
0
godakma watina nirmanayak.. saho..
Amila kiyanna wage adambarayak danenawa..ape mey inna sahodara sahodarayange nirmana dakkama..hodakma wenna kiyala parthana karanawa oba siyaludenatama!!!
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
kiyawannanam hugak amarui amalko hehe amaruwen hari kiyewwa anyway ..ive felt what you are trying to say here when id laid my eyes upon those timeless figures of our identity ..they never grow old but takes us back thru time telling us what once it was like to live in an era of prosper and purity. those are truly ageless and so godly and awe inspiring. ..a great creation outa you after sometime keep writing more ..hows your book coming btw?
Thanx twistiyo :)

piece of advice - never ever write a script first and then try to convert it to a novel ........ you will get stuck between scenes
:baffled:
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපේ ඉතිහාසයේ වෙනස් වීම ලස්සනට අකුරු කරලා.

    නිදහස් දිනට නිදහස් සිතිවිල්ලක්..ලස්සනයි sis
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සනයි
    අපේ පැරණි උරුමයන් ගැන හිතට දැනෙන්න ලියල
    මේව රැකගැනීම වගේම
    ඒ වගේ අතීත අභීත ශිෂ්ටාචාරයක්
    ගොඩනගන්න හැකි නම් එය අති විශිෂ්ඨයි
    ඔබට සුභ පැතුම්
    මෙවන් වූ වෙනස් නිර්මාණ කරන්න තව තවත්
    :D:yes:
    ස්තුතියි X අයියෙ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සනයි නංගී
    හීන් අභිමානය යට කර නෙතට කඳුළක් නැගුණා'
    බුදු පීළිම වල ශීර්ෂ වෙන්කරලා තියනවා දකින විට නෙතට නැගෙන කදුළමයි ඒ
    දුකයි ආයෙ ආයෙත් දුකයි අද හැදෙන උන් ගැන :dull::dull:
    සතුටුයි පොඩ්ඩක් ඔබ වැනි අයත් ඒ අතර ඉන්නෙක ගැන
    ආඩම්බරයි මට
    හොදක් ම වේවා
    ලක්මෑණිට බුදු සසුනට හිත ඇති ඔබ වැනි දුවන් බිහිකල මවුන් පිංවන්තයි
    ජයෙන් ජයම වේවා

    ස්තුතියි අයියෙ ....... මේ විදිහට අපේ උරුමයන් ගැන හිතන්න, ඒ වෙනුවෙන් කැපවෙන්න වගේම ඉතිහාසය ඉගෙනගන්න ඔයාලගෙන් ලැබෙන රුකුලටත් ස්තුතියි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හුගක් හොද නිර්මාණයක්..:D

    අර රවුළු පරපුර කිවියෙ "රටක්" "උල්පතක්" විදිහට එලිසමය තියලා තියන විදියට හැම කවියකම එලිසමය තිබ්බනං තවත් හොදයි..:yes:
    ස්තුතියි මල්ලිගෙ අදහස් වලට
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඉතිහාසය අමු අමුවෙ නෙවෙයි වර්ණවත්ව දෑස් ඉදිරියට ගෙන් ආවා.
    ඒ වගේම විනාශ වී යන අපේ උරැමය රකින්නට නොකියා කියන අයැදුමක්.
    අපූරැයි සහො
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපේ උරුමය..අපේ දේශය..අපේ ආගම ...අපේ ලක් මව.....

    මේ සියල්ලෙන් සන්ධානගත වුන විශිෂ්ඨ නිර්මානයක්....

    අපේ නව පරපුර මේ පිල් බෙදී ඇන කොටා ගන්නේ අඩු තරමින් මේ උරුමයන් හා අතීතයේ කල මේ හෙළ සටන් ගැන අබමල් රේණුවක දැනීමක් ඇතිවද කියන එක මට හිතුන වාර අනන්තයි......

    අද දවසේ තරුණ පරපුර නියෝජනය කරනා ඔබ වැන්නියකගෙන් මෙවන් අසිරිමත් ජාතික ප්‍රබෝධයකින් හෙබි කාව්‍ය සංග්‍රහයක් රටට ඇවැසිම මොහොතේ එලිදැක්වීම විශේෂයෙන් පක්ෂ පාට බදාගෙන මඩ ගොහොරුවේ ගිලී තවමත් තම මතය උස්සා පෙන්නීම සඳහාම මඩ නාමින් ඉන්නා පිරිසට එල්ල කල කදිම අතුල් පහරකි. ඔවුන් මෙය කියවා හැදෙත්වා....

    තවත් මෙවන් දේශාභිමානී ප්‍රස්තූතයන්ගෙන් හෙබි නිර්මාන කරන්නට දෙවියෝ ඔබ රැක දෙත්වා.....

    ඔබට ජය....
    ස්තුතියි රොන් අයියෙ
     

    chindil

    Member
    Feb 9, 2007
    16
    0
    0
    Requesting a Song - Igilenna oba ekka akase

    Can anyone give me the song Igilenna oba ekka akase (kasun Kalhara)?