Ikmanatama iwarakaralane, honda kathawak aththtama, eelanga epiya daanakam iwaseemak nathiwena thanata apiwa aran awilla thiba
Digatama liyamu ehanam![]()
ස්තූතියිමචා පොතේ පිට කවරෙට සඳනි නංගිගෙ පොටෝ එකක් දාමුද![]()

මගෙ පළවෙනි නවකථාව එලකිරියට තමයි ලීවෙ.ඉතිං දිගටම මගෙත් එක්ක ඉඳපු හැමෝටම ස්තූතියි කිව්වා ඔන්න..ගුණ දොස් කීවොතින් ඉස්සරහට නිර්මාණ කරද්දි වැදගත් වෙයි.
උඹ සෑහෙන්න හොඳට ලියලා තියෙනවා . මගේ ජීවිතේ සමහර කොටස් මේ කතාවේ තියෙන නිසාද දන්නේ නෑ බොක්කටම වැදුනා . පොඩි පොඩි අඩු පාඩුකම් වගයක් දැක්කා .
මතක එකක් කියන්නම් . කවීෂව මදාරා ගෙදරින් බස්සලා පැය දෙකක් යන්න ඕනේ කිව්ව එක . කවීෂ වැඩට යන්නේ වාහනේ නේද ? එතකොට හැම දාම පැය 2 විතර වැඩට එළවන එකෙක්ද ?

ස්තූතියි මචං,
ගොඩ දෙනෙක් කාල රාමුවක් ඈඳ ගන්නෙ නැතුව තමයි ලියන්නෙ ඒක ලේසි සහ කතාවෙ ගලා යාමට බාදාවක් නෑ.මම ගොඩක් තැන් වල මාර කට්ටක් කෑව සමහර කොටස් ගලපන්න ගිහින්.![]()
මොනවා උනත් එළ . මට තේරුනා සමහර තැන් හරියටම ගැලපිලා නෑ කියලා . තව 2-3 ලියනකොට ඕක හරි යනවා. office එකේ වැඩත් පැත්තකට දාලා එක හුස්ටම කියෙව්වේ.
ඒක නෙමේ මේක උඹේම නිර්මාණයක්ද නැත්තම් කාගේ හරි කතාවක පොඩි සම්බන්දයක් තියෙනවද ?
නාට්යක් වගේ ගහන්න එළ කතාව
issara saren sare kiyawapu eka aye mula idan kiyewwa. aye ekak liyana adahasak nadda?