සිහිනෙන්_වල්කම්_කිරීම
අඩෝ මචන්ලා විහිලුවකට ගන්න එපා මම පට්ට අපහසු තාවයට පත් වෙලා ඉන්නේ . මට කා එක්කවත් නිදා ගන්න බෑ බන්. රෑට මන් උන්ව ඉබින්න යනවා, බදාගන්න යනවා, උන්ගේ අගේ උලන්න යනවා උදේට තමයි මාත් දන්නේ මට නිකන මොකක් හරි කරා කියල විතරයි මතක. ගැහැණු පිරිමි බෙදෙකුත් නෑ ඊයේ මහා චාටර්ම වැඩක් උනා(කියන්න බැරි තරමේ එකක්) එකමයි උදව්වක් ඉල්ලන්න හිතුනේ. මේක ලෙඩක්ද බන්, කොහොමද මම එක නතර කරගන්නේ. පුළුවන් එකෙක් උදව්වක් කරපන් බන්.