සිහින මෑවූ දේශය

aruna47

Well-known member
  • සිහින මෑවූ දේශය

    රණවිරුවන් සිහින මෑවූ දේශය අහිමි කලේ ඔබම නොවේද ජනපති තුමනි ,

    10308322_388113381326352_7483827205479928709_n.jpg


    තංගල්ලේ දුෂකයා ට ඉහලම දඬුවම දුන්නා නම්
    මවින් සිලවගේ වැරදි වලට ඉහලම දඬුවම දුන්නා නම්
    අකුරැස්ස ළමා අපචාරකයා නිදොස් වීම වලකා ඉහලම දඬුවම දුන්නා නම්
    වංචාව ට දුෂණයට ඉඩ නොදී ඉහලම දඬුවම දුන්නා නම්
    ලොව ජරාම දේ ඉන්දියාවෙන් නොගෙන හොදම දේ ගෙනාවනම් (දුම්රිය,..)
    සුදුවට ඇති උනන්දුව සදාචාරයට තිබුනා නම්
    සොයා නොබලා තමාට හිතෙන ලෙස සංවර්දන ව්‍යාපෘති නොකරා නම්
    සංචාරක කර්මාන්තය මෙන්ම දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට යොමු වුවා නම්
    නෑයන් ට පමණක් සැලකීම නොකලා නම්
    සාමාන්‍ය පෙළ පවා අසමත් අය ගුවන් සේවයේ මුල් පුටු නොදුන්නා නම්
    විපක්ෂය ගොඩ නැගීමට ඉඩ දුන්නා නම්
    යුද අවසානයේ ඊලම ගැන කතාකිරීමට පවා නොදෙන නීති ගෙනාවා නම්
    ජන වර්ග අනුව රටේ බෙදී වෙන් වී ජිවත් වීම වෑලකුවා නම්
    යුද ජය සමග පළාත්සභා අවාලන්ගු කලානම්
    අපේ දේශපාලන ක්‍රමයක් නීතියක් ස්ථාපිත කරානම්
    වතුර නැති උතුරට දකුණේ සියලු ජල පෝෂිත ගංගා හරවා දුන්නා නම්
    දුසිල්වත් චීවර දාරීන් නෙරපීමට නීති ගෙනාවානම්
    සිරිවර්දන නමැති හොරට රැකවරණය නොදුන්නා නම්
    ලංකාවේ බුදුන් ඉපදුණ බව කියන ශ්‍රමණයා නොරැක්කා නම්
    පිටිදුවේ නොරැක්කා නම්
    දාගැබ් 3ක් ඩෝසර් කරද්දී රජය නිහඩ නොවුනා නම්
    ආගමික ස්ථාන ඉදිකිරීමට නීති ගෙනාවානම්
    බොදු විරෝදී මුස්ලිම් අන්තවාදීන්ට ආණ්ඩුව රැකවරණය නොදුන්නා නම්
    නීති විද්‍යාලය මුස්ලිම් කරණයට නොකලා නම්
    අගමැතිගේ කුඩු ලිපියාට අවසර නොදුන් නිසා දේශපාලන ලිපි වලට මුල්තැන දීමට නියෝග නොදුන්න නා නම්
    අන්‍යාගමික පනත සම්මත කරා නම්
    අනුරාධපුර මහා විහාරය අසල පල්ලියක් තැනීමට ඉඩ නොදුන්නා නම්
    දඹුලු පුදබිමේ පලියකට ඉඩ නොදුන්නා නම්
    දෙවනගල පුද බිම මුස්ලිම් වරුන්ට ලබා දීම වලකුවා නම්
    උතුරු නැගෙනහිර සිංහලයන්ට උරුමයක් නැති කිරීම ට ඉඩ නොදුන්නා නම්
    දිගවාපිය මුහුදු මහා විහාරය විනාශ වීමට ඉඩ නොදුන්නා නම්
    අනාත සිංහලයන් නැවත පදිංචි කළා නම්
    මොහොමඩ් වටරකට රැකවරණ නොදී සිවුරු හැර වුවා නම්
    විල්පත්තු අසරණ මුස්ලිම් වරුන්ට ඉඩම් දී කෑලයක් ලබා නොදුන්නා නම්
    සිංහලයන් වඳ කිරීමට එරෙහි නීති ගෙනාවානම්
    සිංහල ජාතිවාදීන් ලෙස හංවඩු නොගසා ඔවුන්ගේ ප්‍රශ්න අවංකව තේරුම් ගත්තා නම් විසදුම් දුන්නා නම්
    මුස්ලිම් වරුන්ට සාධාරනයක් වන ලෙස හලාල් ප්‍රශ්නය විසදුවා නම්
    හරක් මැරීමට නිසි ක්‍රමවේදයක් සැකසුවා නම්
    මුස්ලින් පිරිමින් හා සිංහල කාන්තාවන් පමණක් සේවයේ යෙදවීම තහනම් කළා නම්
    ජනතාව දුක් විදිද්දී රේස් , චෝගම් , ජනාදිපති ජංගම වැසිකිලි , වෙනම ගුවන්යානා භාවිතය ,
    ලොව විශාලම ඇමති මණ්ඩලය පවත්වාගෙන නොයාමට මහින්ද ජනාදිපති තුමාට හිතුනා නම්
    ඔබ අන්ආගමිකයන්ට සලකන සිංහලයකු නොවී අන්ආගමිකයන්ට සලකන සැබැ සිංහල බෞද්ධයකු වුවා නම්

    අද සුර පුරයකි මේ සිරි ලක ලොවම වදින රජෙක් සිටින
    තවමත් ඔබ ප්‍රමාද නැත


     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හල්ලෝ ඒරොප්පේ සිටිසන් . තවම ඉංග්‍රීසි අමාරුද? :lol::lol::lol:

    Only have problem Secoend hand selling problem :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සිරාවට, හම්බන්තොට කේස් එකේ මැනේජර් ගැණු කෙනා මුලින් දීපු සාක්කියයි,
    දැන් කියන ඒවයි දැක්කම හිනා යනවා. මොනා කරන්නද ඉතින් ඒත් දරු දෙන්නෙක්
    ඉන්න අම්මා කෙනෙක්නෙ, කව්ද කැමති විහින් නහින්න
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    සිරාවට, හම්බන්තොට කේස් එකේ මැනේජර් ගැණු කෙනා මුලින් දීපු සාක්කියයි,
    දැන් කියන ඒවයි දැක්කම හිනා යනවා. මොනා කරන්නද ඉතින් ඒත් දරු දෙන්නෙක්
    ඉන්න අම්මා කෙනෙක්නෙ, කව්ද කැමති විහින් නහින්න

    makdadda machan a scene eka?
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    makdadda machan a scene eka?

    පොඩි වැරදීමක් , හම්බන්තොට නෙමෙයි තංගල්ල, අර ප්‍රාදේශිය සභාපතියෙක් සුද්දෙක්
    මරපු කේස් එක බං
     

    aruna47

    Well-known member
  • හල්ලෝ ඒරොප්පේ සිටිසන් . තවම ඉංග්‍රීසි අමාරුද? :lol::lol::lol:

    Only have problem Secoend hand selling problem :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අහ් සින්තටික් පොන්නයා මොකෝ අදත් තොගේ වහු කුණු අම්මව විකුනන්න ආවද.. දාපන්කෝ මෙතන තොගේ මොස්කව් passport එක :lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අහ් සින්තටික් පොන්නයා මොකෝ අදත් තොගේ වහු කුණු අම්මව විකුනන්න ආවද.. දාපන්කෝ මෙතන තොගේ මොස්කව් passport එක :lol::lol:

    පව් බන් ඔච්චර අසරණ කරන්න එපා :(
     

    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16569213 said:
    පව් බන් ඔච්චර අසරණ කරන්න එපා :(

    සින්තටික් පොන්නයා මොස්කව් ඉපදිලා තියෙන්නේ :lol::lol: හැමදාම අහනවා මේකේ ලොකු ෆොටෝ එකක් දාන්න කිව්වා. විසා එකේ copy එකක් දාන්න කිව්වහම මු සද්ද නැහැ :lol::lol::lol::lol:

    jhcx8j.jpg
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සින්තටික් පොන්නයා මොස්කව් ඉපදිලා තියෙන්නේ :lol::lol: හැමදාම අහනවා මේකේ ලොකු ෆොටෝ එකක් දාන්න කිව්වා. විසා එකේ copy එකක් දාන්න කිව්වහම මු සද්ද නැහැ :lol::lol::lol::lol:

    jhcx8j.jpg

    හරියට ෆොටෝෂොප් කරලනම් තව කමක් නැ :lol::lol:
     
    ජොනී බට්ට;16569286 said:
    හරියට ෆොටෝෂොප් කරලනම් තව කමක් නැ :lol::lol:


    ඔකා දන්න පොටෝ සොපක් නෑ බන් ඔකත් කොපි පේස්ට් මට පේන්නේ ඌත් කෙලින් ම බඩෙන් නෙමේ වෙන කොහෙන්ද කට් ඇන්ඩ් පේස්ට් කරලා


    :lol: