සි0හල ේල

Getta

Member
Apr 8, 2009
103
7
0
Sahodaraya denwath me wage sanwedee pic use karala kawi liyana eka nawathwanna...:no:
Me minissu wenuwen podi hari deyak karanna patan ganna....:rolleyes:
nirmanayak widihata hodai..:yes:
eth Mehema awegasheeli nirmana karana ahuga denek me minissu wenuwen sata 5ka deyak karanne nethi eka tamai pudume...:confused:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වෙනසක් ඇතිවෙන --- චින්තන දහරාව තුලම කොටු වෙලා ----
oya nokiya kiyanne mahindava gedara yavanna kiyala ne .....
Bambu "post-modernism " :yes:

tchin123 මල්ලියා මට සමාවෙන්න ඕනෙ පොඩි ඉඩක් ඔයාගේ නිර්මානය තුල ලබා ගත්තට මෙහෙම junki සහෝදරයාට පිලිතුරක් ලියන්න....

මං කියන්න උත්සාහ කලේ මහින්ද ගෙදර යවනවද තියා ගන්නවද කියන එකට වඩා එහා ගිය ප්‍රබල කරුනක්..... අපේ සමාජය තුල ජාතික වශයෙන් අවුරුදු ගනනාවක් පැවැති කුරිරු බෙදුම්වාදී සටනේදී උතුරත් දකුනත් හරි හරියට කලේ මැරුනු මිනිසුන් දෙමල සිංහල වශයෙන් ලේබල් කරල සංඛ්‍යාත්මක අගයක් දුන්න එක විතරයිනේ...

ඒ එක්කම ඊනියා ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය එතුලින් ප්‍රවේශයක් ගනිමින් ලෝකයා ඉදිරියේ ඊට වැරදි ප්‍රතිරූප මවා පෙන්වමින් අපේ සහෝදර ජනතාවගේ මලමිනී පවා විකිනීමේ ක්‍රියාවලියට බද්ධ කිරීමක්නේ නිරන්තරයෙන් සිදුවුනේ... කෙලින්ම එයින් ඔවුනට ඩොලර් කුට්ටි පිටින් වාසි ලබා ගැනීමේ පරම අදහසින්....

අනේ අපොයි කියල කියන්නෙ කී දවසද? සුමානයකින් දෙකකින් ඔක්කොම අමතක වෙන තරමට සුරංඟනා ලෝකවලින් සැදුන පැන්ටසියක නෙවෙයිද අපේ බහුතරයක් රැඳිල හිටියේ හා අදටත් තවමත් රැඳි ඉන්නේ?

එහෙම සියල්ල අමතක කොට ඉන්නා සමාජයක මේ නිර්මානකරුවා මේ නිර්මානයෙන් අපිව දැනුවත් කරල තියෙන්නේ ඉන්න පැන්ටසියෙන් පොඩ්ඩකට එලිය ඇවිත් කට්ටියට හිතන්න හා සංවාදයට ලක් කරන්න වේදිකාවක් ප්‍රස්තූතයක් සකස් කර දීමයි...

යුද්ධය තිබුනත් නැතත් විකිණෙන හා විකූණන දෙයෙහි අඩුවක් වෙලා නැහැනේ..අපි කවුරුත් හැම මොහොතකම කොහාට හරි මේ වෙනකොට විකිනිලා හා විකිනෙමින් සිටින්නේ. එයට ප්‍රධාන හේතුව අද අප අවට අප බලෙන් ගොදුරු බවට පත්කර ගෙන සිටිනා ගෝලියකරනය වූ අර්ධ ධනේශ්වර සමාජයේ අතුරු ආනිශංස හා ඵල විපාක නිසයි...

අන්න එතනටයි අපි ජාතික වගකීමකින් හා පිබිදීමකින් පිලිතුරු සෙවිය යුත්තේ..ක්‍රමය වෙනස් කිරීමට දැන්වත් හරි ජාතික චින්තනයක් රට තුල ස්ථාපිත කල යුත්තේ..

එහෙම නැතුව පිටතින් අත පත ගා ඕනෙ වෙලාවට බදා ගන්නා හා එපා වෙලාවට අයින් කරන නැවත අවුරුදු 6-7 කින් හමස් පෙට්ටියෙන් දුවිලි පිසදාලා එලියට අරන් අත්පුඩි ගහලා සටන් පාඨ ටිකක් කියමින් කෙනෙක් බලයට පත් කරන පුද්ගලයෙක් වටා රොක් වෙන ශත පහේ දහයේ බාලාංශ දේශපාලනය නෙවෙයි...

මහින්ද කියන්නේ රටේ එක පුද්ගලයෙක් විතරයි..ඔහුගේ පැවැත්ම තීරනය කරන්නේ රටේ ජනතාව..

අද දවසේ මහින්දව වෙනස් කිරීමට වඩා කල යුත්තේ ඔහුට ලැබී ඇති ජන වරමේ ආදීනව පෙන්වා දෙමින් වැරදි දෙය නිවැරදි කර ගන්නා තුරු අරගල කරමින් ඔහුත් සමඟ ගොස් පවතින ක්‍රමය වෙනස් කර ගැනීමට ජාතික චින්තනයක් වහ වහා ගොඩ නගා ගැනීමේ තැනට කටයුතු සලස්වා ගැනීමයි....

මං සඳහන් කලේ පොදුවේ අප කාගේත් වගකීම....

සහෝදරයා post modernism එකේ හරි අරුත ඔන්න පහත තියෙනවා..කියවල බලන්නකෝ....

Postmodernism is an aesthetic, literary, political or social philosophy, which was the basis of the attempt to describe a condition, or a state of being, or something concerned with changes to institutions and conditions (as in Giddens, 1990) as postmodernity.


 
Last edited:

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ලේ වගේම මලමිනීත් බෙදුම් වාදයට ගොදුරු වෙලා හරි හරියට....

    පවතින සමාජ ක්‍රමයේ සැබෑ වෙනසක් ඇතිවෙන තුරු හා ඇති කරනා තුරු ඔය ඉහත දැක්වූ හැම දෙයක්ම ඔය චින්තන දහරාව තුලම කොටු වෙලා දිගටම ඇදි ඇදි තියේවි....

    ඉතාමත් කාලෝචිත නිර්මාන සංග්‍රහයක්..දිගටම ලියන්න මල්ලියා..

    ඔබට ජය...
    Bohoma Sthuthi Ayyata hamadamath wage
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    හිතට වදින නිර්මානයක් සහෝදරයා ආයේ කිසි දවසක මේ වගෙ දේවල් නොදකින්න ලැබේවා කිය්ලා මන් පාර්ථනා කරනවා
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    godak hoda adahasak, mewage kochara siddi wenna athida?
    eth e mohotha tika dawsakin sampornayen amathaka karala kisima deyak nowuna tharam amathaka wenwa. samaje jeewath weddi athithaya hithe thiyagena jeewath wenawa nam idiri jeewithe mewage dewal aduwevi..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මචන් මේකයි කාරණය... ඒ කාලයේ මරණයටත් මිලක් තිබුනා.. ලොකුම ඩොලර් කුට්ටිය හමබවෙන්නෙ ඔය පොඩි එකාගේ මරණය market කලොත්ද.. නැත්නම් කොටි පාලන ප්‍රදේශ වල හිටිය පොඩි එකාගේ මරණය market කළොත්ද... එහෙමයි ඒ කාලකණ්නි කාලයේ වැඩ සිද්ද උනේ...

    වදින්න කියලා තියෙනවා මචන්... නියමයි... !