![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1771676
![]()
![]()
එදා රොබට් නොක්ස් ලංකාවෙ ජීවත් වුන සිංහලයාගේ ගතිගුණ ගැන ඉහලින් වර්නනා කරලා තියෙනවා...... මට හිතෙන්නෙ සිංහලයාගේ පිරිහීමටත් ඇතැම් ගතිගුණ හේතු වෙන්න ඇති කියලයි......
ඒ වගේම අද රටේතොටේ අහන්න දකින්න ලැබෙන දේවල් දැක්කම අනගාරික ධර්මපාල තුමා 1926දී කියපු මේ දේවල් හරියටම හරි .....
අද වෙන්නෙත් මේ දේවල්ම නේද ... ?? ඉතින් සිංහලයා එකතු වෙන්න හදනකොට අද අපේම අය ජාතිවාදී කියලා බෙදෙනවා .... සිංහලයා ජාතියක් හැටියට පරිහාණියට යන දවස වැඩි ඈතක නොවෙයි.....?? ඔයාලා මොකද හිතන්නේ ...... ??




අපි මෙ කරන්නෙ බුදුදහම පනවල තියන බ්‍රහ්ම දන්ඩනය වගේ දෙයක්.
ඈයි අපි අපේ සල්ලි වලින් කාටවත් දිල, බොම්බ වලින් මරෙන්නෙ.

මොරාල් එකේ ඉන්න සිංහලුන්ගෙ ආත්මශක්තිය මේ වගේ පොඩි පොඩි කෑලි පෙන්නල
බිදල දාන්න හදන්න එපා..



පෝරිසාදයා;24491685 said:හායි sj91 ක්‍රිස්තියානි කාරයා..
අපි හිතුවෙ තෝ බෝම්බෙට අහු වෙලා කියලා..
උඹ දන්නවද උඹ නැති ටිකේ කී දෙනෙක් උඹ ගැන මගෙන් ඇහුවද කියලා ...
එහෙනම් මම ගැන කැක්කුමක් තියන බුද්දගෝෂ කලුසුද්දොත් ඉදලා...



"කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය" මේ කාරණාව ගැන නම් මට විස්වාසයක් නෑ.
හොදයි බන් ලේසි කොනක ඉදන් නසල දැම්මැකි LTTE එකට නෙලුව වගේ
මොකක් හරි ප්‍රදේශයක යම් ජාතියක් අතිබහුතරය වෙලා වෙනම පාලනයක් ඉල්ලනවනම් දෙන එකයි ජාත්‍යන්තර සම්ප්රදාය ..
පොතේ හැටියටනම් උතුරට ස්වයo පාලනයක් දෙන්න ඔනේ
( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..

