සීංහරාජය ඔස්සේ දිය ඇල්ලකට හයික් එකක්...
එලකිරි මචන්ලා,
ඔන්න මම අලුතෙන් මගේ දෙවෙනි යූටියුබ් වීඩීයෝ එකත් අප්ලෝඩ් කරා.
මම මේ සැරේ ගියේ රක්වානේ. රක්වාන තියෙන්නේ රත්නපුර දිස්තරික්කයේ.
මම මේ සැරේ ගියේ රක්වානේ. රක්වාන තියෙන්නේ රත්නපුර දිස්තරික්කයේ.
අපි ලෝක උරුමයක් වන සිංහ රාජ වනන්තරය හරහා ගිහින් තමා මේ සැගවුනු ලස්සන තැනට ගියේ....
මෙතනට යන්න, කිලෝ මීටර් 4ක හයික් එකක් කරන්න ඕනේ.ඉතාම ලස්සන සිංහරාජ වනාන්තරයේ එක කෙලවරක් මැද්දෙන් තමා යන්නේ...
මෙතනට යන්න, කිලෝ මීටර් 4ක හයික් එකක් කරන්න ඕනේ.ඉතාම ලස්සන සිංහරාජ වනාන්තරයේ එක කෙලවරක් මැද්දෙන් තමා යන්නේ...
කොහොමද බලන්න කො මගේ වීඩියෝ එක...
ෆොටෝස් ටිකකුත් පහලින් දාලා තියෙනවා...
ෆොටෝස් ටිකකුත් පහලින් දාලා තියෙනවා...
ඔයාල හිතනවනම් මගේ වීඩියෝ එක හොදයි කියල, මගේ යූටියුබ් චැනල් එකට සබ්ස්ක්රයීබ්
කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න.

ne eka kellai kollo dennai ne