සීගිරියෙ කලුදොදොල්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ මේ ඉන්නේ කතන්දරේ දන්නා කොල්ලෙක් :):)

    mchn ape gedarat hadanawa... maru ban.. api podi kale lipa wate ithin.dara daanawaa dum kaagena wateta innawa. tatta hadanne. dodol hande alichcha kanna hena unanduwa... :P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissuda ban owa ganna epa mala jaraawa..
    thel piti walin hadapu kisima kema jathiyak kadawal walin ganna epa ki kiyanne.. mko thel walata gane farm oil wage jarawa. sugar kiyala chemical danaawa. kannama hoda na. pluwan nam gedara hadapanko
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පැය හත අටක් දොදොල් පත්තෙන් හැඳිගාන්න ඕන. අපි හැඳිගාන්න ගියොත් එහෙම වෙනම ඇඟේ ජොයින්ට්ස් දාන්න ඕන. නැන්දම්මා හදනවා ගේමක් නැතිව. ගෙදර හදන ඒවා පට්ට රසයි කඩවල තියන මල ජරාව වගේ නෙමෙයි

    ඔව් බන්. ඒවා තමයි නියම දොදොල් කියන්නේ. කන්න ඇහැකි ඕනේ තරම්. :yes:
     
    • Like
    Reactions: maxtalker

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    දොදොල් මස්කට් කවදාවත් එක්ස්පයර් වෙන්නේ නැහැයිලු අලුතෙන් හදන ඒවට මික්ස් වෙලා ආයෙත් කඩේට එනවලු