මචන් මම දකින විදිහට ,මම හිතන විදිහට ඉතිහාසය ඔනෑවට වඩා හාරා අවුස්සන්න හොද නෑහෑ...මොකද අපෙ ගොඩාක් පෑරනි දෙවල් විනාශ උන එක තම ඔකෙන් වෙන්නෙ...උබ දාපු ත්රේඩ් එකෙ කතාවත් එහෙමයි මචන්..ඔය සිගිරියෙ රහස් දොර වෑහුනෙ එහෙම ඉතිහාසය නරක විදිහට ගවෙශනය කල අය නිසයි එක ්ඈත්තක් නම්...නමුත් සිගිරියෙ මම දකින විදිහට තවම එක පෑතිකඩයි මිනිස්සුන්ට යන්න ,,පය තබන්න පුලුවන් විදිහට ඉඩ කඩ දිලා තියෙන්නෙ..හොදට බලන සිගිරිය ගල වටෙටම තියෙන්නෙ තවම ගන කෑලෑවක්...සමහර විට එම පෑති වල ලොකෙටම තවම රහසක් උන තාක්ශනයක් තවම සෑගවිලා ඈති..ඉතිහාස උනත් ඔනෑවට වඩා හාරා ඈවිස්සිමෙන් එවා විනාශ වෙන එක යම් තරමකින් හරි අපිට පිලිගන්න සිදු වෙනවා....
hoda theard ekak machan thanx...