සීගිරියේ අභිරහස්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    Good Post

    interesting post :D

    මචන් මම දකින විදිහට ,මම හිතන විදිහට ඉතිහාසය ඔනෑවට වඩා හාරා අවුස්සන්න හොද නෑහෑ...මොකද අපෙ ගොඩාක් පෑරනි දෙවල් විනාශ උන එක තම ඔකෙන් වෙන්නෙ...උබ දාපු ත්‍රේඩ් එකෙ කතාවත් එහෙමයි මචන්..ඔය සිගිරියෙ රහස් දොර වෑහුනෙ එහෙම ඉතිහාසය නරක විදිහට ගවෙශනය කල අය නිසයි එක ්ඈත්තක් නම්...නමුත් සිගිරියෙ මම දකින විදිහට තවම එක පෑතිකඩයි මිනිස්සුන්ට යන්න ,,පය තබන්න පුලුවන් විදිහට ඉඩ කඩ දිලා තියෙන්නෙ..හොදට බලන සිගිරිය ගල වටෙටම තියෙන්නෙ තවම ගන කෑලෑවක්...සමහර විට එම පෑති වල ලොකෙටම තවම රහසක් උන තාක්ශනයක් තවම සෑගවිලා ඈති..ඉතිහාස උනත් ඔනෑවට වඩා හාරා ඈවිස්සිමෙන් එවා විනාශ වෙන එක යම් තරමකින් හරි අපිට පිලිගන්න සිදු වෙනවා....

    hoda theard ekak machan thanx...

    නටඹුන් විනාශ නොවන විදියට කැණීම කරන්න පුළුවන් තාක්ෂණයක් එනකං ඕවා විනාස නොකර තියෙන්න දෙන එක හොඳයි තමයි.....ඇයි මචං දන්නවද...අනුරාධපුරේ දැනට තියෙන පැරණි නගරයට යටින් ඊටත් ශතවර්ෂ ගණනාවක් පැරණි සහ දියුණු තත්වයේ නගරයක් තියෙනවා ....ඒක ගවේෂණය නොකර තියෙන්නෙ තාක්ෂණයක් නැති නිසා ප්‍රමාණවත්...කෝමත් අපේ රටේ පුරාවිද්‍යා වැඩකටයුතු වලට ලැබෙන්නේ හිගන ප්‍රතිපාදන......
    ස්තුති කොල්ලා

    ගල්පාත මහත්තයා;11916200 said:
    niyamayi.... kiyala wedak ne ape muthun miththo gena... adambarayak

    Godak watina dewal tikak dala tiyenne.REP added.

    niyamai sirawatama..........

    athhtatama mara wedagath post ekak.. rep+

    machan api hoyamuda oya katawa....?

    හැමෝටම බොහොම ස්තුති.... :)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එළ
    11.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ වගේ වටිනා කරුණු සමූදායක් අපත් සමග බෙදාගත්තට බොහෝම ස්තූතියි.....:)
    rep++
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා