සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මටත් ඔය සිංහ පාදයේ කතාව කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක්. පැහැදිලිවම ඒක සිංහ පාදයක් නෙවෙයි. පක්ෂියෙකුගේ පාදයක් විය යුතුයි. එහෙමත් නැත්නම් මේ පර්වත ගොඩනැගිල්ල පක්ෂි පාද සහිත යම්කිසි කල්පිත සත්වයෙකුගේ අනුරුවට නිර්මාණය කලා වෙන්නත් පුළුවන්.

    ඒවගේම සිංහයාට ඇඟිලි 3ක් පමණක් ඇති කියල හිතන්න තරම් මේකේ නිර්මාණකරුවා මෝඩයෙක් වෙන්නත් බැහැ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    දැන් එතකොට සුද්දා ඔක්කොම ලියනකන් ඉන්දියාව , ලංකාවේ මිනිස්සු හිටියේ නැද්ද බන්.. අනිත් ඔක්කොම ජනවහෙරේ තියෙනවනම් ඇය් ඔවා නැත්තේ. මම ඔයා වැරදියි කියනවා නෙවෙඉ .. නමුත් ඕක වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් අඩුය් නෙ. මොකද මහාවංශය ලිව්වේ සුද්දා නෙවෙය්නේ :D:D
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කාශ්‍යප හාමුදුරුවන්ෙග් කතාව හා පක්ෂිෙයකු පිළිබඳ තත්ත්වය සාධාරනයි. ඒ්ත් ඉතිහාසය ඉන්දියාව හා සම්බන්ධ ෙකාටස්වල ෙබාෙහා් නටබුන් සාක්ෂ්‍ය තිෙයනවා ෙන්ද?
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    හැමෝම, තමන්ගේ හිතුමතේට ලියපු ඉතිහාසයක් තමයි, ගොඩක් රටවල් වල තියෙන්නේ.මේකේ තියෙන කරුණු 100%ක් නිවැරදියි හෝ වැරදියි කියන්න බෑ.අපේ ඉතිහාසය ඇත්තටම ගොඩනගන්න නම්, ලංකාවෙන් පිටරටවල් වලට, ගෙනගිය පුරාවස්තුත් හොයාගෙන, දැනට ඉතුරුවෙලා තියෙන ටිකත් රැක ගන්න ඕනා.කොහෙද ඉතිං, කිසිම කෙනෙකුට මේවාගැන හොයන්න වෙලාවත් තියෙන එකක්යැ.පොඩි ළමයගේ පටන්, මුලු රටේම මිනිස්සු ඉන්නේ, නිමාවක් නැති රේස් එකක.කවුරුහරි ලියලා තියෙන දෙයක් පිළිඅරන් ඉන්නවා මිසක්, ඕවයේ හරි වැරදි හොයන්න වෙලාවක් කොහෙද. :sorry::sorry:

    BUMP
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ.. කරකවල අත ඇරියා වගේ..
    අනේ මන්ද බන්.. අපිත් දන්න කාලේ ඉඳලම ඔතනට සිංහපාදේ කියලමනේ කියන්නේ..:confused:
    මොනව උනත් හොඳ පැහැදිලි කිරීමක්..
    බොහොම ස්තූතියි..:yes:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :rofl::rofl: Boru baila , Sigiriye thiyenne "lion claws" , "lion paws" newei.

    20131018063151Lions%203.jpg


    Anika sigiriye entrance eka side eken baluwama agili 4k thibuna bawata sadaka thiyenawa.

    lion_s_paw_by_aliasjjj-d7jid1v.jpg


    left-paw-entrance-lions-paw-terrace-sigiriya-rock-fortress-sri-lanka.JPG


    srila913.jpg


    342_001.jpg


    :rofl::rofl:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mata okkomath hari ethakota buduhaamuduruwo othana unnanam ara udu kaya niruwath geenunge pinthura ethana monawa karannada adala thiyenne. othanadi thawa getaluwak enne nedda?
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඈ යකෝ මං ඉන්නේ හිරිවඩුන්නට 6KM විතර දුරින්
    මෙහේ තියෙන නේරංජන ගග මොකක්ද කියහන්කෝ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ කියන සීගිරිය සම්බන්ද කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අපේ ඉතිහාසය සැහෙන විකුර්ති වෙලා තියෙන වග නම් පැහැදිලි කරගන්න ඕනේ තරම් දේවල් තියෙනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ අදහස මගේ හිතේ කාලෙක ඉදන්ම තිබුන දෙයක් .කාශ්‍යප රජතුමා බයේ හැන්ගිල ඉන්න විශාල කාලයක් අරන් මේ වගේ බලකොටුවක් හදයි කියල විශ්වාස කරන්න අමාරුයි .ඒ වෙනුවට තිබුන බලකොටුවක් පුලුවන් තරම් ඉක්මනට තමන්ගෙ පාවිච්චියට අරගෙන පොඩි පොඩි වෙනස්කම් කරගන්න ඇති කියලනම් හිතන්න පුලුවන් .එහෙම බලනකොට මටනම් හිතෙන්නෙ මේක ඊට බොහෝ කාලයකට කලින් හදපු මාලිගාවක් .කාශ්‍යප තමන්ට ආරක්ශිතව ඉන්න තැනක් රට පුරා හොයනකොට මේක හොයාගෙන මේක අලුත්වැඩියා කරගෙන භාවිතායට ගන්න ඇති .
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    දැන් එතකොට සුද්දා ඔක්කොම ලියනකන් ඉන්දියාව , ලංකාවේ මිනිස්සු හිටියේ නැද්ද බන්.. අනිත් ඔක්කොම ජනවහෙරේ තියෙනවනම් ඇය් ඔවා නැත්තේ. මම ඔයා වැරදියි කියනවා නෙවෙඉ .. නමුත් ඕක වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් අඩුය් නෙ. මොකද මහාවංශය ලිව්වේ සුද්දා නෙවෙය්නේ :D:D

    මහාවංශය ලියුවේ මහානාම හාමුදුරුවෝ.
    ඉන්දියාවෙන් ආපු.

    එයා තමයි ඔක්කොම විකුර්තිකරලා බුදුහමුදුරුවෝ ඉන්දියාවට සම්බන්ද කරලා අපි විජයගෙන් පැවැත්වෙනවා කියන මහා බොරුව හැදුවේ.
    මහානාම හමුදුරුවෝ මහාවන්සය ලියන පාවිච්චිකරපු හෙල පොත්ටික ඔක්කොම පුච්චලා දාලා. අහලා තියන්වද ඇත්තු 7ක් උසට පොත් ගිනිතිබ්බ කතාව