අපි ඉතිං රාජාවලිය කියෝලත් නෑ මහාවංශෙ කියෝලත් නෑ ඉස්කෝල වල ඒව ගැන හරියට උගන්නලත් නෑ ඒව ගැන කියවන්න ලියවුන පොත් පත්වත් හරියට නෑ ඉතිං ඕනෙ conspiracy theory කාරෙයක්ට ඕනෙ ඓතිහාසික ස්ථානයක් අල්ලගෙන ඕනෙ දෙයක් කිව්වෑකි මේ කියන්නෙ ඇත්තද බොරුද කියල තීරණය කරගන්න තරම්වත් දැනුමක් නෑඉතිහාසය ගැන හරිහමං චිත්රයක් හිතේ නැති හින්ද තමා මේ සේරම. සිලබස් වල මහසෙන් රජ්ජුරුවන්ගෙන් පොඩ්ඩයි දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙන් පොඩ්ඩයි විජයබාකොල්ලෙන් පොඩ්ඩයි දාල උගන්නල කිසිම තේරුමක් නැති කිසිම සම්බන්ධයක් නැති අපිලිවෙල චිත්රයක් අපේ ඔලුවලට දාල. ඉතිහාසය ගැන හරි හමං චිත්රයක් තියෙන උන්වත් conspiracy theory කාරයන්ගෙ කතා වල ඇත්ත නැත්ත ගැන කතා කල්ල මොකවත් ලියන්නෑ උන් ලියන ඒව උන්ගෙ ලෙවල් එකේ උන් අතර විතරයි හුවමාරු වෙන්නෙ. ඉතිං කිසිම විශ්වාසවන්ත භාවයක් නැති මූලාශ්ර වලිං කියවන්න හම්බවෙන දේවල් පිළි අරං අපි ඉතිහාසෙ ගැන තියෙන පිලිවෙක් නැති චිත්රෙත් තවත් අපිලිවෙල කරගන්නව
![]()


.........
.
.
.
......... නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.
