සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    4112.jpg
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,672
    10,259
    113
    අපි ඉතිං රාජාවලිය කියෝලත් නෑ මහාවංශෙ කියෝලත් නෑ ඉස්කෝල වල ඒව ගැන හරියට උගන්නලත් නෑ ඒව ගැන කියවන්න ලියවුන පොත් පත්වත් හරියට නෑ ඉතිං ඕනෙ conspiracy theory කාරෙයක්ට ඕනෙ ඓතිහාසික ස්ථානයක් අල්ලගෙන ඕනෙ දෙයක් කිව්වෑකි මේ කියන්නෙ ඇත්තද බොරුද කියල තීරණය කරගන්න තරම්වත් දැනුමක් නෑ :( ඉතිහාසය ගැන හරිහමං චිත්‍රයක් හිතේ නැති හින්ද තමා මේ සේරම. සිලබස් වල මහසෙන් රජ්ජුරුවන්ගෙන් පොඩ්ඩයි දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙන් පොඩ්ඩයි විජයබාකොල්ලෙන් පොඩ්ඩයි දාල උගන්නල කිසිම තේරුමක් නැති කිසිම සම්බන්ධයක් නැති අපිලිවෙල චිත්‍රයක් අපේ ඔලුවලට දාල. ඉතිහාසය ගැන හරි හමං චිත්‍රයක් තියෙන උන්වත් conspiracy theory කාරයන්ගෙ කතා වල ඇත්ත නැත්ත ගැන කතා කල්ල මොකවත් ලියන්නෑ උන් ලියන ඒව උන්ගෙ ලෙවල් එකේ උන් අතර විතරයි හුවමාරු වෙන්නෙ. ඉතිං කිසිම විශ්වාසවන්ත භාවයක් නැති මූලාශ්‍ර වලිං කියවන්න හම්බවෙන දේවල් පිළි අරං අපි ඉතිහාසෙ ගැන තියෙන පිලිවෙක් නැති චිත්‍රෙත් තවත් අපිලිවෙල කරගන්නව :(
    :yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බුදුන් ලංකාවෙ ඉපදුනා කියන හොර කල්ලිය ලියපු තවත් බොරු ලිපියක්..
    දැන් එයි රෙදි උස්සගෙන ..
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    .........
    .
    .
    .
    ......... නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.


    Ethek bala sitimi :)