මේ වර්ෂ 1966 පෙර සීගිරියේ චිත්‍ර වල hires පින්තුර වගයක්.
මේ පින්තුර චායාරුප ගත කරන ලද්දේ Wim Swaan නමැති චයරුප ශිල්පියා. ඔහු LOST CITIES OF ASIA: Ceylon, Pagan, Angkor 1966 නමැති පොතේ ලංකාවේ ඉතා පෞරාණික ඉස්තනවල අලංකාර පින්තුර ඒ පොතේ පල කළා. .මේ පොතේ මිට වඩා ඉතා විශාල පින්තුර ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්..
මෙහි විශේෂත්වය වන්නේ සිගිරි චිත්‍ර වල තාර ගාන්න පෙර ලබා ගත් අන්තිම පින්තුර කීපයක් වෙන නිසා
1967 කවුද පොන්නයෙක් මේකේ තාර ගෑවා.
මේ ඒ පොතේ ඔහු විසින් පල නොකළ සීගිරි ච්ත්‍ර කීපයක්..
මේ ච්ත්‍ර වල දැන් තියන ච්ත්‍ර වලට වඩා යම් කිසි වෙනසක් දැකිය හැකි.. ඒ මොකද්ද කියල උමලට පේනවද???
තව මේ වගේ ඒවා ඉතා විශාල ප්‍රමාණයක් තියනවා, ඉදිරියට දාන්නම් මැරෙන්න ඉසෙල්ලා. අන්තිම පින්ටුරෙන් වෙනස
@Monkey D Dragon @Solo Rider @හෙළයෙක් @Shehan333
තාර ගාපු සිගිරි ච්ත්‍ර නැවත රිකවර් කරපු හැටි..

Last edited: