සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    අපේ රටේ ඉන්නෙ මාරම මිනිස්සු මෙච්චර වටිනා වස්තුවක් විනාශ කළා, තව ශ්‍රී මහ බෝධියේ සරු සාරව තිබ්බ විශාල අත්තත් කපලා දාලා තිබ්බා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,714
    113
    35
    Spain
    ඔරිජිනල්ම සිගිරි චිත්තර වල ඉන්න ගැනු අප්‍රිකන් උන් වගේලු බං
    පොඩ්ඩක් ඉඳින්, මේ තියෙන චිත්‍ර ඔරිජිනල් ඒවා නෙවෙයිද?
     
    • Like
    Reactions: Kalegana

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඔය සීගිරි චිත්‍ර වල තාර ගෑවෙ ජනතා විමුක්ති පෙරමුණෙන්. පේනවනේ මොන තරම් කාලකන්නිද කියලා. 🤷‍♂️
    එහෙම JVP එකෙමද කියන්න බැහැ, 67 වගේ තමා උනේ. එතන කඩ වගයකට වහන්න කියල පුරාවිද්‍යා එකෙන් කිව්වට පස්සෙලු උනේ
     
    • Love
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පොඩ්ඩක් ඉඳින්, මේ තියෙන චිත්‍ර ඔරිජිනල් ඒවා නෙවෙයිද?

    අහල තීන විදිහට මුල්ම කාලේ (hcp bell) මේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කරලා තීනවා එකෙන් පස්සේ තමයි දැන් තීන ආර්ය සිංහල පෙනුම ඇවිත් තියෙන්නේ. ඊට කලින් අප්‍රිකන් ගෑනු වගේලු තිබුනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,714
    113
    35
    Spain
    අහල තීන විදිහට මුල්ම කාලේ (hcp bell) මේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කරලා තීනවා එකෙන් පස්සේ තමයි දැන් තීන ආර්ය සිංහල පෙනුම ඇවිත් තියෙන්නේ. ඊට කලින් අප්‍රිකන් ගෑනු වගේලු තිබුනේ
    එත් ගල්විහාරේ ලෙන් ගුහාව ඇතුලේ ඇතුල් පැත්තේ තියෙනවා චිත්‍ර, මේ වගේමයි ඒවත්. අප්‍රිකන් පෙනුමක් නැහැ. අජන්තා චිත්‍ර හා සමානයි.
     
    • Love
    Reactions: Kalegana