LTTE demalu nemeidaපළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
LTTE demalu nemeidaපළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
danna widiyatanam LTTE nemei.. kadakarayo wagayak.. demala mudalalila hitiyata kiyala dannee naaLTTE demalu nemeida
රනිල්ගේ වැඩක් වෙන්න බැරිද?TFS
kawuda owage thara gawe ?
mokadda reason eka ?
Aeketh maha molakaru allanganne nathuva Pasku bomba molakaru hoyanava.danna widiyatanam LTTE nemei.. kadakarayo wagayak.. demala mudalalila hitiyata kiyala dannee naa
paasku sean eka wagge tamai.. hariyata waradi kaarayo hoyagena naa.. ekale CCTV tibuneth naa nee
ලිංගික අසහනකාරයෙක් කියලා තමයි පොත් වල තිබුනෙ1967 කවුද පොන්නයෙක් මේකේ තාර ගෑවා.
ඔව් පොරට පස්සේ කාලේ මානසික ලෙඩක් හැදිලා තැන තැන ඇවිද ඇවිද හිටිය කියල කියවන.Luciano Marenzi marila giya ohe awida awida kauruth baluwe na aduma gane ape purawidya ekenwath e manussayata udau kare na
https://blurt.blog/blurt/@geekpranee/luciano-marenzi
ඔය හරියේ කඩ දාගෙන හිටපු කඩ කාරයෝ වගයක් ඒ කාලේ අයින් කරලා තියනව. උන් තරහට කරා කියල තමයි කියන්නේ. කරපු උන් අහු උනේ නම් නැහැකවුද බන් තාර ගාල තියෙන්නෙ ? මම අදමනේ ඇහුවෙ ? කව්ද තාර ගාල තියෙන්නෙ ඕවගේ ?
ඔව් මේක තමයි මමත් අහල තියෙන්නේ.පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
ඔව් පින්තුර උඩින් ආරක්ෂාවට මොනවා හරි ලේයර් එකක් ගල තියෙන්න ඇති. එක නිසා තමයි තාර වලින් හානි නොවුනේ.තව මොනවා හරි wax(varnish ) එකක් තියෙන්න ඇති සීගිරියේ චිත්‍ර වලත් උඩින් .
උඹ හරි,. මේ සමහර තැන වල තියනව මැකිච්ච චිත්‍ර සෑහෙන ප්‍රමාණයක්.සීගිරියේ පැත්තම cover වෙන්න චිත්‍ර 500+ ගානක් හෝ දාහට වැඩි ගානක් තියෙන්න ඇති , දැන් ඉතිරි වෙලා තියෙන තැන් ගලේ ඇතුලට නෙරපූ තැන විතරයි වැස්සට හේදිලා බදාම තට්ටුව ගැලවුන නැති .
මේ පිළිමේ ඇතුලෙත් ලස්සනට ච්ත්‍ර අදාල තිබිල තියනවලු.ගල් විහාරේ මේ පිළිමේ දැන් වහල තියෙන්නේ හරියට පේන්නෙත් නැහැ . UV protection තියෙන polarized glass එකක් දැම්ම නම් මේවා පේනවා හොඳට .
ඔව් හයි රෙසලුෂන් පින්තුර. සුම් කරල බලපන්.හෙන ක්ලියර්...
Luciano Marenzi marila giya ohe awida awida kauruth baluwe na aduma gane ape purawidya ekenwath e manussayata udau kare na
https://blurt.blog/blurt/@geekpranee/luciano-marenzi
කොහොමද කුකුලොහ් ඒ කාලෙ මෙච්චර clear photo අරන් තියෙන්නෙ?ඔව් හයි රෙසලුෂන් පින්තුර. සුම් කරල බලපන්.