සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    TFS (y)
    තාර ගාපු කතාවක් අදයි දැනගත්තෙ :baffled:
    ඔය සීගිරි චිත්‍ර වල තාර ගෑවෙ ජනතා විමුක්ති පෙරමුණෙන්. පේනවනේ මොන තරම් කාලකන්නිද කියලා. 🤷‍♂️
     
    • Sad
    Reactions: Kalegana

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    TFS :love2:
    kawuda owage thara gawe ?
    mokadda reason eka ?
    Ow math dakka oya seen eka nam 😐


    Sri Lankan Genes Detected
    ------ Post added on Oct 7, 2024 at 8:54 AM

    1769065988985.png


    මේ කැරියෝ ටික ගැනත් හොදට අවධානෙන් ඉන්න ඕනා... පොහොට්ටු ගූඇන්පී හාමුලගෙ පුකවල් ලෙවකාලා එයාපෝට් එකේ ට්‍රාන්ස්පෝට් ස්ලොට් ගත්ත සක්කිලි ටික.. ඔය වගේ අවලං වේස වැඩක් ආයේ කලොත් ඒ මුන්ගෙන් එකෙක් තමයි
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එතකොට ඔය පළවෙනි චිත්‍රෙ දකුණු පැත්තෙ අප්සරාව දිහා බැලුවොත් පෙනෙයි, අප්සරාවට වම් අත් දෙකක් තියෙනව. එක අතක් කටු සටහනක් විදිහට තියෙන්නෙ.. ඒක අඳිනකොට වෙච්ච මිස්ටේක් එකක්, මකන්න බැරි නිසා එහෙම්මම ඉතුරු කරල...
    දෙවෙනි චිත්‍රෙත්, වම් අතේ ඇඟිලි 6ක් තියෙනව... ඒකත් වැරදීමක්..
    තව ගොඩක් චිත්‍ර වල රේඛා, එකකට වඩා තියෙනව...
    ඒ සේරම අර මම කලින් කියපු "වෙට් ප්ලාස්ටර්" මෙතඩ් එකට අඳිනකොට වෙච්ච අතපසුවීම්..
    අඩෝ පට්ට සින් එකක් නේ. දැන් තමයි එක දැක්කේ...
    ඔරිජිනල්ම සිගිරි චිත්තර වල ඉන්න ගැනු අප්‍රිකන් උන් වගේලු බං
    එක නම් දන්නේ නැ බන්