Ade sirawata Othana Padi Pelak Thibbanam
Mona Labbatada Padipelata udin Kataram Kotanne
Kataram Kotanne len walatane
Meka ai mona kramekin hari ai balanna beriweida?[
කටාරමක් නෙවෙයි බං ඒ... ඒ තියෙන්නෙ පරණ පඩිපෙල හදද්දි පිහිටි ගලමත රදව ගන්න කොටපු කට් මර්ක්.
![]()
ඔය පඩිපෙළේ ඉතුරු වෙන්න තව කැල්ලක් නැහැ
![]()

අලුත් රූපේ එච්චර ගැඹුරක් නෑ . කාලයත් එක්ක ගැඹුර අඩු උනා කියලා කියන්නත් පුලුවන්

![]()
පරන පික් එකේ ඔය පියස්ස පට්ට කලුවරයි.ලොකුයි.ඇතුලේ උමගක් තියනවා වගේ දැනෙනවා .අනික මිනිසුන්ගේ හෙවනැලි තියෙන්නේ පිටිපස්සට .ඒ නිසා අවුව පායලා තිබුනු ආකාරය නිසා එතන කලුවර උනා කියලා කියන්නත් බෑ .ගලේ වෙන තැනුත් අමුතු කලුවරයි . පරන රූපේ ඊතල ලග තියන කටාරම් වගේ දාරේ ගොඩක් ගැඹුරට තියනවා .ඒක කටාරමක් කියලමයි හිතෙන්නේ .අලුත් රූපේ එච්චර ගැඹුරක් නෑ . කාලයත් එක්ක ගැඹුර අඩු උනා කියලා කියන්නත් පුලුවන්
![]()
අලුත් පික් වල පියස්ස එච්චර කලුවරක් නෑ .. මොනා උනත් photography ගැන දන්න එකෙක්ට තමයි හරියටම දෙයක් කියන්න පුලුවන් .ඊතලෙන් පෙන්නලා තියෙන්නේ කටාරමක්ද ? එහෙමනම් එතනට කටාරමක අවශ්‍ය තාවයක් නෑ .මොකද සින්හ පාදත් එක්ක තියන පඩිපෙල තියෙන්නේ වම් පැත්තේ .ඒ කියන්නේ ගුරුලුපාදේ මෙතන කලින් තිබ්බේ නෑ ? ගල් ගුහාවක ඇතුල්වෙනකොට වැහිවතුර ඇතුලට නොයන්න කටාරම් කොටනවා.ඒ කියන්නේ මෙතන තිබ්බේ උමගක් ?![]()
![]()
සීගිරි සිංහයා පිළිබඳ සීගිරි ගීවල පවා සඳහන් වන බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාද විස්තර කර ඇත. (SIGIRIYA - CITY PALACE GARDENS MONASTERIES. PAINTINGS-PROF.SENAKA BANDARANAYAKE- P.37 (2005)
-මහාවන්ශය සදහන් කරන ලෙසද ,කුරුටු ගී වල ඇති ලෙසද සින්හ රූපයක් තිබුනයි කියලා පිලිගන්න පුලුවන් .හැබැයි ඒක කාෂ්‍යප රජ යුගයේ ඉදිකරන ලද්දක් .
සීගිරිය ගැන මහාවංශයේ සිංහ රූපය පිළිබඳ සඳහන් කරන්නේ මෙසේය.
“මිනිසුන් විසින් නැග්ග නොහෙන (ඒ පව්ව) සිංහයන් සුද්ධ කරවා පව්වකින් පිරිකෙව් කොට එහි ගිනිගෙවල් සිංහයන් බඳුකොට කරවීය. එහෙයින් සීගිරි නම් වී. (මහාවංසය දෙවැනි කොටස 39 වැනි පරිච්ඡේදය පී.16- පරිච්ඡේදය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාව - 1912)
සිංහපාද මළුවද මෙම සිංහයාගේ මූර්තියට සම්බන්ධ වූ බව පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.
- මේ කතාව පිලිගන්න බෑ ..අපි ඉස්සෙල්ලම සින්හයෙක්ගේ කකුලක් දිහා බලමු
![]()
![]()
මොණර පාදයක් ගෙන බලමු
![]()
මොණරාත් ඇගිලි 4ක් තිබ්බට එක ඇගිල්ලක් තියෙන්නේ ඇතුලේ ..එතකොට ඉදිරියෙන් තියෙන්නේ ඇගිලි 3යි නියපොතුත් හොදට පේනවා ..( කේන්ති නොගියත් )
මේ පාද සින්හයෙක්ගේනම් මෙන්න මෙහෙමයි පාද තියෙන්න ඔනි
![]()
(The Great Sphinx of Giza (Arabic: أبو الهول, translit. ʼabu alhōl / ʼabu alhawl, IPA: [ʔabu alhoːl], English: The Terrifying One; literally: Father of Dread), commonly referred to as the Sphinx of Giza or just the Sphinx, is a limestone statue of a reclining sphinx, a mythical creature with the body of a lion and the head of a human.![]()
https://en.wikipedia.org/wiki/Great_Sphinx_of_Giza
කාෂ්‍යප රජුගේ කාලේ රාවණාගේ ලන්කාපුර සීගිරියේ හිස විනාශ වෙලා තිබුනා.මේ නිසා කාෂ්‍යප රජ්ජුරුවෝ සින්හ හිසක් නිර්මාණය කලා.ඒ කාලේ සීගිරිය තිබ්බේ දල වශයෙන් පහත ආකාරයෙන්මේ අනුව සිද්ද වෙලා තියෙන්නේ මේකයි .කාශ්‍යප රජු යක්ෂගොත්රයේ ..රාවණාගේ ගොත්‍රයේ .. ඒ කාලේ රාවණාගේ ලන්කාපුරය වුනු සීගිරියේ කුරුල්ලාගේ හිස විනාශ වෙලා තිබුනා .මූ ගුරුලෙක් වගේ කුරුල්ලෙක් . මේ අනුව කාශ්‍යප යුගයේදී සීගිරිය තිබ්බේ රාවණා යුගයේ කුරුලු පාදයක් සහ කාෂ්‍යප යුගයේ සින්හ හිසක් සමග..
![]()
1898 වර්ෂයේදී බෙල් මහතා මේ ගොඩනැගිල්ල කැණීමේදී හඳුනාගනු ලැබුවේ මෙය ඉතා රළු ලෙස නිර්මාණය කළ ඇතෙකුගේ හිසක් බවයි. (1898 පුරාවිද්‍යා පාලන වාර්තාව - H.C.P. BELL. P.9)
බෙල්ගේ මතය අනුව කොහේවත් යන ඇතෙක් ලෙස නම් කලේ අපේ ගොන්නු කියනවා වගේ සින්හපාදේ අදුරගන්න බෑරුවද? බෙල් දන්නවා මේ පාද සින්හයෙක්ගේ නෙමෙයි කියලා ..
ඇතැම් අයගේ මතය අනුව සීගිරියෙන් නිරූපනය කරන්නේ අහස් යානාවක් .මේ දඩුමොනරයම වෙන්නත් පුලුවන් .ඉන්ජනේරු කතානම් මට තෙරෙන් නෑ . මේ ෆීල්ඩ් එක ගැන දන්න අයට මෙතුමා කියන දේ තෙරුම් ගන්න පුලුවන්මේ අනුව රාවණා අහසේ විමානයකින් යන ආකාරයට තම සීගිරි මාලිගාව ඉදිකලා වෙන්න පුලුවන්
සිංහ පාදය, සිංහ සෝපානය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා මෙසේ සඳහන් කරයි.
“මේ ආකාරයේ දොරටුවක් ලක්දිව වෙනත් තැනකින් සොයාගැනීමට නොහැකි වීමද විශේෂත්වයකි. "
-මෙතනින් ඔප්පු වෙනවා සීගිරිය විජයගෙන් පසු ඉතිහාසයට අදාල නිර්මාණයක් නොවන බව .රජවරුන්ට මෙවන් නිර්මානයකට දැනුම තිබ්බේ නෑ .
මුව අයාගත්ත කටකින් සීගිරියට ඇතුල් උනා කියලා පිලිගන්න බෑ .මොකද ලෝකයේ මීට සමාන නිර්මානයක් තියෙන්නේ ඊජිප්තුවේ .. ගුරුලාගේ /සින්හයාගේ පපුව තුලට ඇතුල්වෙන විදිහටත් හිස අහස්මාලිගාවට සමාන්තරව ඉහලින්ම තමයි තියෙන්න ඔනි .පපුව තුලට ඇතුල් වුනේ බෙල් වහලා දාපු උමගෙන් /
![]()
![]()
ඊලග ප්‍රශ්නේ ? සීගිරි නිර්මාණයක් සහ ඊජිප්තු නිර්මානයක් එකිනෙක සමාන වෙන්නේ කොහොමද ? මෙන්න මෙතනින් තමයි ඊජිප්තු ශිෂ්ටාචාරේ රාවණා ශ්ෂ්ටාචාරෙම ශාකාවක් කියලා කියන්නේ .. ඊජිප්තු සිතුවම් වල සිටින මිනිසුන්ට සමාන සිතුවම් මාලබේ වරන්ගල කලුගල් වල සිතුවම් කරලා තියනවා .අනික ඊජිප්තු වැසියන් කාපිරින්ට සමාන වෙන්නේ නෑ .ඔවුන්ගේ හම තලෙලුයි.බොහො විට දකුණු ඉන්දියානුවන්ට සහ ලාන්කිකයන්ට තමා ඒ රූප ගොඩක් සමානත්වයක් දරන්නේ ..
ඊලග අරුම පුදුම සිද්දිය තමයි thudercats කාටුන් එක .මේකේ මූලික ප්රභවය තියෙන්නේ ආසියා මහද්වීපයේ .ජපන්නු තමයි මේ කතාව හැදුවේ .මේ කාටුන් එක දියුණු කරලා හැදුවේ ඇමෙරිකානුවන්
![]()
![]()
(මේ රූපයට අනුව කුණ්ඩලනී ශක්තියෙන් අවදි වන තෙවෙනි ඇස සහ කඩුව අතර සම්බන්දයක් තියනවා .මේවා ඔක්කොම දකුණු ආසියාවට අයිති දැනුම)
මේකට ජනප්‍රවාදයක් හේතුවෙලා තියෙන්න ඔනි .කතාවේ සමහර තැන් සහ චරිත රාවනා කතාවලට සමාණයි .මේ කතාවේ මම් රා කියලා චරිතයක් තියනවා
![]()
MAMRA = MARA =RAMA ( රාමා
)
මම් රා ඊජිප්තු පිරමීඩ සහ මමී වලට සම්බන්දයි .මම් රා අමනුස්සයෙක්.මාහාචාර්ය මිරෑන්ඩෝ ඔබේසේකරට අනූව රාමා යනු මාරා හෙවත් මාර දිව්‍ය පුත්‍රයයි . එනම් රාමා යනු පිටසක්වල ජීවියෙක්
thudercats කියන්නේ ලන්කාව-ඉන්දියාව-චීනය හරහා කටින් කට ගොස් දැන ගත් රාවණා කතාවමයි .හැබැයි බොහො විකෘතීන් සමග
රාවණාගේ සීගිරියේන් පෙන්නන්නේ මොනරෙක්වගේ කුරුල්ලෙක් හෝ මොනරෙක්ට සමාන යානයක් ඉදන් ඉන්න/ පහත්වී ඉන්න /පොලොවට ගොඩබා ඇති දර්ශනයයි.
![]()
එහෙම නේද වොට්සන්?
![]()