සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය සිංහ කකුල්/ ගුරුළු කකුල් දෙක මැදින් නිකම්ම ගල උඩට යන්න හදන්න ඕනේ කමක් නෑනේ. අනිවා මොකක් හරි තිබිලා තියෙනවා ඒ දෙක මැදින් ගියාම පිවිසෙන්න. :yes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Ade sirawata Othana Padi Pelak Thibbanam
    Mona Labbatada Padipelata udin Kataram Kotanne
    Kataram Kotanne len walatane
    Meka ai mona kramekin hari ai balanna beriweida?
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    Ade sirawata Othana Padi Pelak Thibbanam
    Mona Labbatada Padipelata udin Kataram Kotanne
    Kataram Kotanne len walatane
    Meka ai mona kramekin hari ai balanna beriweida?
    [



    කටාරමක් නෙවෙයි බං ඒ... ඒ තියෙන්නෙ පරණ පඩිපෙල හදද්දි පිහිටි ගලමත රදව ගන්න කොටපු කට් මර්ක්.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :P:P
    ඔය පඩිපෙළේ ඉතුරු වෙන්න තව කැල්ලක් නැහැ
    s5aSnz3.jpg

    මටත් ඔක හිතුනා.ඔය ඉරේ දකුනු පැත්ත චුට්ටක් පාත්කරන්න ඔනි වගේ . උඩම මිනිහා ඉන්න තැන එක්ක බැලුවම පඩිපෙලේ සැලකිය යුතු උසක් තියනවා..පඩිපෙල දෘෂය මායාවක් වුනත් උමගක් උඩ තියනවයි කියන එකනම් නොපිලිගෙන ඉන්න අමාරුයි වගේ :confused:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    පරන පික් එකේ ඔය පියස්ස පට්ට කලුවරයි.ලොකුයි.ඇතුලේ උමගක් තියනවා වගේ දැනෙනවා .අනික මිනිසුන්ගේ හෙවනැලි තියෙන්නේ පිටිපස්සට .ඒ නිසා අවුව පායලා තිබුනු ආකාරය නිසා එතන කලුවර උනා කියලා කියන්නත් බෑ .ගලේ වෙන තැනුත් අමුතු කලුවරයි . පරන රූපේ ඊතල ලග තියන කටාරම් වගේ දාරේ ගොඩක් ගැඹුරට තියනවා .ඒක කටාරමක් කියලමයි හිතෙන්නේ .:shocked:අලුත් රූපේ එච්චර ගැඹුරක් නෑ . කාලයත් එක්ක ගැඹුර අඩු උනා කියලා කියන්නත් පුලුවන්

    AM3AV0z.jpg


    අලුත් පික් වල පියස්ස එච්චර කලුවරක් නෑ .. මොනා උනත් photography ගැන දන්න එකෙක්ට තමයි හරියටම දෙයක් කියන්න පුලුවන් .ඊතලෙන් පෙන්නලා තියෙන්නේ කටාරමක්ද ? එහෙමනම් එතනට කටාරමක අවශ්ය තාවයක් නෑ .මොකද සින්හ පාදත් එක්ක තියන පඩිපෙල තියෙන්නේ වම් පැත්තේ .ඒ කියන්නේ ගුරුලුපාදේ මෙතන කලින් තිබ්බේ නෑ ? ගල් ගුහාවක ඇතුල්වෙනකොට වැහිවතුර ඇතුලට නොයන්න කටාරම් කොටනවා.ඒ කියන්නේ මෙතන තිබ්බේ උමගක් ?:cool: :confused:
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    සීගිරි සිංහපාදය සීගිරියේ සිංහයාගේය
    'සීගිරියේ පායුගල සිංහයකුගේ නොවේ' යන ශීර්ෂය සහිතව 2017 පෙබරවාරි 22 දා 'අද' පුවත්පතට රංගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් පළකර තිබුණි. මේ පිළිබදව සත්‍ය විමසීම ඉතා කාලෝචිත හෙයින් මෙය ලියා එවමි.
    සීගිරියේ ඇති සිංහ සෝපානය (සිංහ පාද දෙක) පිළිබඳ වැරදි මත විටින්විට ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වී ඇත. මෙම සීගිරියේ සිංහයාගේ මූර්තියකට අයත් වන සිංහපාද දෙක ගැන නිවැරදිතාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම ඉතා වැදගත් වනු ඇත.
    සීගිරියට මේ නාමය යෙදීම පිළිබඳ පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.පී. බෙල් (1890-1912 ) මහතා සීගිරියේ කැණීම් කටයුතු කරන කාලයේදී ඇතැම් විද්වත්හු අවඥාවෙන් බැහැර කළේ සීගිරියේ සිංහයෙකු නැති බව පවසමිනි. අද සිංහ සෝපානය Lion- Stair Case House යන නාමයෙන් බෙල් මහතා විසින් සිය 1898 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් කරන පරිදි සීගිරිය පිළිබද වංශකතාවේ සඳහන් විස්තරයේ නිරවද්‍යතාවය සොයා ගැනීමට සමත් විය.
    රිස් ඩේවිඩ්ස් වැනි සමහර විදේශීය විද්වත්හු පවා සීගිරිය යන නම වංශකතාවේ එන පැහැදිලි කිරීම අවඥාවෙන් බැහැර කළහ. ඊට ප්‍රධාන හේතු වූයේ සිංහයාගේ මූර්ති ශ්‍රී ලංකාවේ වෙනත් පුරාණ ස්ථානවල සුලබ ලෙස දකින්නට ලැබුණු නමුත් එවැන්නක සලකුණු එතෙක් සීගිරියෙන් සොයා ගැනීමට නොහැකි වීමය. එහෙත් 1898 වර්ෂයේදී බෙල් මහතා කාව්‍ය පවුරේ පටු මාවතේ ඉහළ ගඩොල් සහ තවත් බොහෝ සුන්බුන් මෙන්ම වැවී තිබූ කැලෑවෙන්ද වැසී තිබුණු ස්ථානයක් පාදා ගැනීමේදී සිංහපාද දෙක මතුකර ගැනීමට හැකිවිය.



    (REPORT ON ARCHAEOLOGICAL SURVEY - H.C.P BELL PAGE 8-9 (1898) (අපේ උරුමයලොවට ගෙනගිය බෙල් සිරිසමන් විජේතුංග පී 18-19 (2011))
    සීගිරි සිංහයා පිළිබඳ සීගිරි ගීවල පවා සඳහන් වන බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාද විස්තර කර ඇත. (SIGIRIYA - CITY PALACE GARDENS MONASTERIES. PAINTINGS-PROF.SENAKA BANDARANAYAKE- P.37 (2005)
    සීගිරිය හා බැඳුණු තවත් නාමයක් වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාද එච්.සී.පී. බෙල් මහතාගේ මෙම කාර්යය ගැන 1956දී ලියූ සීගිරි ග්‍රැෆිටි ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.
    “1898 දී එච්.සී.පී. බෙල් මහතා කළ කටයුතු සීගිරිය පිළිබඳ වංශකතාවේ එන විස්තරයේ නිවැරදිතාව ගැන මහත්සේ සාක්ෂි සොයාගැනීමට හැකි විය. රීස් ඩේවිස් සහ තවත් ලේඛකයෝ සීගීරි - සිහිගිරි යන නාමය වංශකතාවෙහි සඳහන් වන පැහැදිලි කිරීම අවඥාවෙන් සැලකීමට කටයුතු කළහ. ඊට ප්‍රමුඛතම හේතුව වූයේ සිංහ මූර්ති ලංකාවේ වෙනත් පුරාණ ස්ථානවලින් ඉතා සුලභව දක්නට ලැබෙන නමුත්, එවැනි සිංහ මූර්තියක සලකුණක් වත් සීගිරියෙන් සොයා ගැනීමට නොහැකි වීමයි.

    සීගිරිය යන නාමය පිළිබඳ ඉතා විද්වත් ශාස්ත්‍රීය පැහැදිලි කිරීම් සිදුකළ නමුදු ස්වදේශිකයන් විසින් ඉදිරිපත් කරන ලද ඒවා අවඥාවෙන් බැහැර කෙරිණි. මේ කාලයේදී (1898දී) බෙල් මහතා විසින් කැටපත් පවුරු මාවතේ පහළ කොටසේ ඉහළ ගඩොල් ගොඩක් සාදා ගත්තේය. ඒ ගඩොල් ගොඩ සාදන අවස්ථාවේදී ඉතා විශාල සිංහ රූපයක නටඹුන් සොයා ගත්තේය. මේ සිංහ රූපයේ බඳ හරහා පියමග දිගේ ඉහළට නගින ස්ථාන පන්තියක් විය. සීගිරියට සීගිරිය යන නම ගෙනදුන් සිංහ සෝපානය (LION STAICASE HOUSE)වූයේ මෙයයි.
    '(SIGIRI GRAFFITI VOL.i PRF. SENARAT PARANAVITANA- PAGE iii - 1956'
    (අපේ උරුමය ලොවට ගෙන ගිය බෙල්- සිරිසමන් විජේතුංග පී. 18-19-2011)
    සීගිරියේ සිංහ පාදය පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය රාජාද සිල්වා මහතා මෙසේ සඳහන් කරයි.
    සීගිරිපර්වතයේ මුදුනට නැගීමට පළමුව උතුරු පැත්තේ උස්තම මළුවට වදිනා ප්‍රධාන මග වනාහී පුරාණ වේදිකා මග ගරා වැටුණුතැන්හි නවීන යකඩ පාලමක් නංවා පව්වේ වයඹ පැත්ත වටේ විහිදෙන මගය. තන්හි තන්හි කුඩාවට ඇති සෝපාන පන්තිය. මේ මළුවේ නිරිත කොනේ එයට ප්‍ර‘වේශය සපයයි. 1898දී මළුවේ කැණීම් අරඹනවාත් සමගම එයට පව්ව මුදුනේ අඩි සියගණනක් පහළින් යාර 72 දිගට යාර 36 පළලටද පව්වෙන් උතුරු දෙසට නෙරාගිය පැතලි තලාවක් විය.
    එතෙක් කල් කාශ්‍යපයන් ගොඩනැංවූ සිංහ සෝපානාගාරය ඇති බවට ලකුණු එළිපැදුම් නොවීය. පව්වෙ උතුරු මුහුණතේ ඉහළ ගණින්නට බැරි තරම් පටුපුළුක්කු මත පෙර පිහිටි ආගාර ගරා වැටුණු සුන්බුන් යැයි බෙල් සිතූ පස්ගොඩක් මානා තෘණයෙන් වැසී මේ මළුවේ දක්ෂිණාන්තයේ විය. මේ පස්ගොඩ කැණූ විට බෙල්ගේ විශ්මයට හේතු වෙමින් එලිපැදුම් වූයේ උඩුමියෙන් ලැග හුන් සිංහයකුගේ විශාල නිය පඳුරුය.
    මේ සුපතළ පර්වතයට සිංහ-ගිරි යන නම ලැබීමට හේතු වූ බිත්ති අතරේ හුණුගල් පියගැටයෙන් සැදී මධ්‍යම මාර්ගය සිංහයාගේ ශෛලිගත මුඛය සලකුණු කෙරෙතැයි සිතේ. මෙතැනින් සෝපාන තලයෙන්ද වංගුවෙන්ද යුතු මග පර්වත මුදුනේ ඊසාන කෝණයෙන් එහි මුදුනට වදිනා ‍තැන දක්වා යෙදී තිබුණේ පසුපස පිහිටි පව්වෙන් අර්ධ ප්‍රමාණයට මතුව සිංහ ශරීරය තුළිනි. මෙහි වේදිකා වූ මැද කොටස ගලට සවිකොට තිබුණු සැටි ලඹේටළංවන තරම් වූ පව් මුහුණතෙහි කෙටූ වූ ලීස්ථර වැටිහා පුළුක්කු ඔස්සේ හෝඩුවාවන් දත හැකිය.



    අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය මගින් අධ්‍යාපන සියවස (1969) වෙනුවෙන් පළකරන ලද 'ලංකාවේ අධ්‍යාපනය' ග්‍රන්ථයට ආචාර්ය රාජා ද සිල්වා ලියූ 'අධ්‍යාපනයේ හා සංස්කෘතියේ ජීවමාන ස්මාරකය' ලිපිය පි.135-1969)

    සිංහපාද මළුවද මෙම සිංහයාගේ මූර්තියට සම්බන්ධ වූ බව පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.
    සිංහපාද මළුවේ දක්නට ලැබෙන ප්‍රධානම නිර්මාණය වන්නේ දැනට දෙපා පමණකින් ඉතිරි වී ඇති විශාල සිංහ රූපයයි. මෙය මළුවේ සිට ඉහළින් වූ මාලිගය කරා යාමට තිබූ එකම දොරටුවද විය. සිංහපාද මළුවේ දකුණු කෙළවරේ, එනම් පර්වත පාදයේ තිබූ ගොඩැල්ලක් දැක බෙල් මහතා අදහස් කළේ එහි ගල මත මාලිගයේද, ගල් කපා ඇති කාණු මත අතීතයේ තිබූ පවුරුවල අවශේෂද ගොඩගැසී ඇති බවකි. එහෙත් මේ ගොඩනැගිල්ල කැණීමේදී බෙල් මහතා විශ්මයට පත් කරමින් හිඳගෙන සිටින සිංහයකුගේ දෙපා මතු විය.

    මේ මහා පර්වතයට 'සිහගිරි' යන නම ලැබීමට හේතු වූ සිංහ රාජයා අවසානයේ බෙල් මහතාට හමු විය. (1904 සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පාලන වාර්තාව - H.C.P. BELL. P.9) 1898 වර්ෂයේදී බෙල් මහතා මේ ගොඩනැගිල්ල කැණීමේදී හඳුනාගනු ලැබුවේ මෙය ඉතා රළු ලෙස නිර්මාණය කළ ඇතෙකුගේ හිසක් බවයි. (1898 පුරාවිද්‍යා පාලන වාර්තාව - H.C.P. BELL. P.9)

    සීගිරිය ගැන මහාවංශයේ සිංහ රූපය පිළිබඳ සඳහන් කරන්නේ මෙසේය.

    “මිනිසුන් විසින් නැග්ග නොහෙන (ඒ පව්ව) සිංහයන් සුද්ධ කරවා පව්වකින් පිරිකෙව් කොට එහි ගිනිගෙවල් සිංහයන් බඳුකොට කරවීය. එහෙයින් සීගිරි නම් වී. (මහාවංසය දෙවැනි කොටස 39 වැනි පරිච්ඡේදය පී.16- පරිච්ඡේදය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාව - 1912)

    සිංහ පාදය, සිංහ සෝපානය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා මෙසේ සඳහන් කරයි.
    “සිංහපාදයේ නිර්මාණකරණය කෙසේ වී දැයි පැහැදිලි කරගැනීමට දෙස් දෙන සාධක කිහිපයක් ඒ අසලින්ම සොයාගැනීමට හැකි විය. ඒ අනුව අතීතයේදී එයට සිංහ හිසක් තිබූ බව පිළිගැනීමට සිදු වේ. මේ ආකාරයේ දොරටුවක් ලක්දිව වෙනත් තැනකින් සොයාගැනීමට නොහැකි වීමද විශේෂත්වයකි.
    අතීතයේදී සිංහ පාදයන්ට මැදි වූ පියගැට පෙළ තිබෙන්නට ඇත්තේ සිංහ හිස ඇතුළේය. අද සිංහ හිස දක්නට නැතත්, එවැන්නක් තිබූ ආකාරයට සරිලන වටප්‍රමාණයක කැපුම් සලකුණු ගල් බෙයඳේ දක්නට පුළුවන. ආරුක්කු ක්‍රමය නිර්මාණය වී තිබුණේ හිස් අවකාශයක නිසා ඉක්මනින්ම කඩාවැටෙන්නට ඇත. එමෙන්ම ඉහළ තිබූ ගොඩනැගිලි සිංහ හිස මතට කඩාවැටෙන්නට හේතු වන්නට ඇත.
    ඇතැම් වියතුන්ගේ මතය වන්නේ දෙපයින් නැගී සිටි ඒ සිංහයා හිස ඉහළට කර ඈත බලා සිටින අතර, ඒ සිංහයා මැදින් මාර්ගය වැටී තිබුණු බවය. ඒ සිංහයාගේ දෙපාවල විලාශය අනුව එසේ හිස ඔසවා සිටින ලෙසට සාදා තිබුණු බවක් නොපෙනේ. ඒ අනුව පියගැට පෙළ තිබී ඇත්තේ දෙපා මත හොවා උන් සිංහයාගේ අයාගත් මුඛ තුළිනි. මෙහි තිබූ සිංහ හිසේ ප්‍රමාණයට සරිලන තරමේ කැපුම් සලකුණු පර්වතයේ දක්නට පිළිවන. ගඩොලින් කළ සිංහ හිස ගලට වැද්දීම සඳහා පර්වතියේ කපන ලද කොවුන් සලකුණු රාශියක්ම එහි සටහන් වී තිබේ. මේ ලක්ෂණවලට අනුව සිංහ රූපය මීටර් 14 ක් තරම් උස් වූවක් බව පැහැදිලිය. (සීගිරිය ලෝක උරුමයක වගතුග මහාචාර්ය මාලිංග අමරසිංහ - පි.92 -100-2005)
    සීගිරියේ සිංහ සෝපානය පිළිබඳ පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රා‘යෝගිකව සංරක්ෂණ කටයුතුවල යෙදෙමින් ප්‍රකාශ කරන ලද ඒ කරුණුවලට අමතරව සීගිරිය නැරඹීමට පැමිණි, සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියමින් ප්‍රකාශ කළ සීගිරි කවීන්ද සිංහ රූපයක් තමා දුටු බව ප්‍රකාශ කර තිබීම ඉතා ප්‍රබල සාක්ෂියකි. මීට වසර 60කට ඉහතදී SIGIRI GRAFFITI නමින් (වෙළුම් දෙකකින් යුත්) ග්‍රන්ථයක් ලියූ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සිංහයා ගැන ලියූ සීගිරි ගී කිහිපයකින් මෙම සීගිරි සිංහයා හුදු මනඃකල්පිත වූවක් නොවන බවට සාක්ෂි දරනු ඇත.
    sigiriya%203.jpg

    නැගී ඇති බලනට බැලීම් සිහිමියන් සීහිගිරි
    මනදොළ පුරය් ඇති බලන රිසි (නො) වේ බෙයන්ද් රන්වන්
    (45 ගීය)
    අර්ථය
    ඇති (දෙය) බලනට සිහිගිරි නැග මනදොළ පුරා සිංහ ස්වාමියා බැලීමි. බෙයඳෙහි (සිටින්නා වූ) රන්වන් (ලිය) බැලීමට රුචියක් (මා කෙරෙහි ඇති නොවීය)
    මෙහි සිංහ ස්වාමියා යනු සිංහ රූපයයි. සීගිරි ලිය බැලීමට නොව සිංහ රූපය බැලීමට මේ කවියාගේ වැඩි රුචියක් තිබුණු බව එයින් කියැවේ.
    තවත් සීගිරි කවියෙක් සීගිරි ලඳුන් මෙන්ම සිංහ රාජයාද දුටු බව පවසන්නේ මෙසේය.
    සීරජ යසස සිරි තැබූ මුළු ලොව පැතිරී
    නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
    (205 ගීය)
    අර්ථය
    මුළු ලොව එකලා වූ යසස සහ සිරිය ද ඇති සිංහ රාජයාද අසිරිමත් නිලුපුල් ඇස් (අත්තිනියක්ද) සිහිගිරියේදී බැලුවෙමු (ක්‍රි.ව.8 වැනි සියවසේදී ලියන ලද ගීයකි.)
    (දි) ගැ (ස්) ගිරිහිසැ හන්දි ඇවිද් මෙ ග (ල) බැලුමො
    (බ)ලමනා තක් ඇවි(ද්) බැලුවො සී සිහිගිරි
    (476 ගීය)
    අර්ථය
    මේ පර්වතය කරා අවුත් ගිරිහිස සිටි දිගැසිය බැලුවෙමු (මෙහි) අවුත් බැලුව මනා තාක් (දෙය වන) සිහිගිරියෙහි සිංහයා බැලුවෙමු.
    මේ පිළිබඳ මාහාචාර්ය නන්දසේන මුදියන්සේ විද්වතා මෙසේ සඳහන් කරයි.
    සීගිරියෙහි බැලිය යුතු එකම දෙය සිංහ රූපයක් පමණක් බව කියා ඇති හෙයින් එහි සිටින කතුන් ගැන කතා කළ අය එයින් උපහාසයට ලක්කළ බව පෙනේ. (සීගිරි පද්‍යාවලිය පි. 409)
    මේ කරුණු අනුව සිංහ පාදය ගැන සත්‍යය හෙළි වී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
    සිරිසමන් විජේතුංග - පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක




    සිරිසමන් විජේතුංග

    පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක
     
    Last edited:
    • Like
    Reactions: waca

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    43xwKfn.jpg


    පරන පික් එකේ ඔය පියස්ස පට්ට කලුවරයි.ලොකුයි.ඇතුලේ උමගක් තියනවා වගේ දැනෙනවා .අනික මිනිසුන්ගේ හෙවනැලි තියෙන්නේ පිටිපස්සට .ඒ නිසා අවුව පායලා තිබුනු ආකාරය නිසා එතන කලුවර උනා කියලා කියන්නත් බෑ .ගලේ වෙන තැනුත් අමුතු කලුවරයි . පරන රූපේ ඊතල ලග තියන කටාරම් වගේ දාරේ ගොඩක් ගැඹුරට තියනවා .ඒක කටාරමක් කියලමයි හිතෙන්නේ .:shocked:අලුත් රූපේ එච්චර ගැඹුරක් නෑ . කාලයත් එක්ක ගැඹුර අඩු උනා කියලා කියන්නත් පුලුවන්


    AM3AV0z.jpg


    අලුත් පික් වල පියස්ස එච්චර කලුවරක් නෑ .. මොනා උනත් photography ගැන දන්න එකෙක්ට තමයි හරියටම දෙයක් කියන්න පුලුවන් .ඊතලෙන් පෙන්නලා තියෙන්නේ කටාරමක්ද ? එහෙමනම් එතනට කටාරමක අවශ්ය තාවයක් නෑ .මොකද සින්හ පාදත් එක්ක තියන පඩිපෙල තියෙන්නේ වම් පැත්තේ .ඒ කියන්නේ ගුරුලුපාදේ මෙතන කලින් තිබ්බේ නෑ ? ගල් ගුහාවක ඇතුල්වෙනකොට වැහිවතුර ඇතුලට නොයන්න කටාරම් කොටනවා.ඒ කියන්නේ මෙතන තිබ්බේ උමගක් ?:cool: :confused:

    bp
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට



    සීගිරි සිංහයා පිළිබඳ සීගිරි ගීවල පවා සඳහන් වන බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාද විස්තර කර ඇත. (SIGIRIYA - CITY PALACE GARDENS MONASTERIES. PAINTINGS-PROF.SENAKA BANDARANAYAKE- P.37 (2005)

    -මහාවන්ශය සදහන් කරන ලෙසද ,කුරුටු ගී වල ඇති ලෙසද සින්හ රූපයක් තිබුනයි කියලා පිලිගන්න පුලුවන් .හැබැයි ඒක කාෂ්යප රජ යුගයේ ඉදිකරන ලද්දක් . :yes:

    සීගිරිය ගැන මහාවංශයේ සිංහ රූපය පිළිබඳ සඳහන් කරන්නේ මෙසේය.

    “මිනිසුන් විසින් නැග්ග නොහෙන (ඒ පව්ව) සිංහයන් සුද්ධ කරවා පව්වකින් පිරිකෙව් කොට එහි ගිනිගෙවල් සිංහයන් බඳුකොට කරවීය. එහෙයින් සීගිරි නම් වී. (මහාවංසය දෙවැනි කොටස 39 වැනි පරිච්ඡේදය පී.16- පරිච්ඡේදය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාව - 1912)



    සිංහපාද මළුවද මෙම සිංහයාගේ මූර්තියට සම්බන්ධ වූ බව පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.

    - මේ කතාව පිලිගන්න බෑ ..අපි ඉස්සෙල්ලම සින්හයෙක්ගේ කකුලක් දිහා බලමු :cool:

    interaction-hand-lion-paw-2065327.jpg



    private-colombo-to-sigiriya-transfer-with-sigiriya-rock-fortress-and-in-colombo-341002.jpg


    මොණර පාදයක් ගෙන බලමු :cool:

    peacock_feet31.jpg




    මොණරාත් ඇගිලි 4ක් තිබ්බට එක ඇගිල්ලක් තියෙන්නේ ඇතුලේ ..එතකොට ඉදිරියෙන් තියෙන්නේ ඇගිලි 3යි නියපොතුත් හොදට පේනවා ..( කේන්ති නොගියත් )

    මේ පාද සින්හයෙක්ගේනම් මෙන්න මෙහෙමයි පාද තියෙන්න ඔනි


    GettyImages-165173201-1024x669.jpg





    (The Great Sphinx of Giza (Arabic: أبو الهول‎, translit. ʼabu alhōl / ʼabu alhawl, IPA: [ʔabu alhoːl], English: The Terrifying One; literally: Father of Dread), commonly referred to as the Sphinx of Giza or just the Sphinx, is a limestone statue of a reclining sphinx, a mythical creature with the body of a lion and the head of a human.:cool:
    https://en.wikipedia.org/wiki/Great_Sphinx_of_Giza

    කාෂ්යප රජුගේ කාලේ රාවණාගේ ලන්කාපුර සීගිරියේ හිස විනාශ වෙලා තිබුනා.මේ නිසා කාෂ්යප රජ්ජුරුවෝ සින්හ හිසක් නිර්මාණය කලා.ඒ කාලේ සීගිරිය තිබ්බේ දල වශයෙන් පහත ආකාරයෙන්මේ අනුව සිද්ද වෙලා තියෙන්නේ මේකයි .කාශ්යප රජු යක්ෂගොත්‍රයේ ..රාවණාගේ ගොත්‍රයේ .. ඒ කාලේ රාවණාගේ ලන්කාපුරය වුනු සීගිරියේ කුරුල්ලාගේ හිස විනාශ වෙලා තිබුනා .මූ ගුරුලෙක් වගේ කුරුල්ලෙක් . මේ අනුව කාශ්යප යුගයේදී සීගිරිය තිබ්බේ රාවණා යුගයේ කුරුලු පාදයක් සහ කාෂ්යප යුගයේ සින්හ හිසක් සමග..:cool:



    latest


    1898 වර්ෂයේදී බෙල් මහතා මේ ගොඩනැගිල්ල කැණීමේදී හඳුනාගනු ලැබුවේ මෙය ඉතා රළු ලෙස නිර්මාණය කළ ඇතෙකුගේ හිසක් බවයි. (1898 පුරාවිද්‍යා පාලන වාර්තාව - H.C.P. BELL. P.9)


    බෙල්ගේ මතය අනුව කොහේවත් යන ඇතෙක් ලෙස නම් කලේ අපේ ගොන්නු කියනවා වගේ සින්හපාදේ අදුරගන්න බෑරුවද? බෙල් දන්නවා මේ පාද සින්හයෙක්ගේ නෙමෙයි කියලා ..:P

    ඇතැම් අයගේ මතය අනුව සීගිරියෙන් නිරූපනය කරන්නේ අහස් යානාවක් .මේ දඩුමොනරයම වෙන්නත් පුලුවන් .ඉන්ජනේරු කතානම් මට තෙරෙන් නෑ . මේ ෆීල්ඩ් එක ගැන දන්න අයට මෙතුමා කියන දේ තෙරුම් ගන්න පුලුවන් :yes:මේ අනුව රාවණා අහසේ විමානයකින් යන ආකාරයට තම සීගිරි මාලිගාව ඉදිකලා වෙන්න පුලුවන්
    :shocked:





    සිංහ පාදය, සිංහ සෝපානය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා මෙසේ සඳහන් කරයි.
    “මේ ආකාරයේ දොරටුවක් ලක්දිව වෙනත් තැනකින් සොයාගැනීමට නොහැකි වීමද විශේෂත්වයකි. "

    -මෙතනින් ඔප්පු වෙනවා සීගිරිය විජයගෙන් පසු ඉතිහාසයට අදාල නිර්මාණයක් නොවන බව .රජවරුන්ට මෙවන් නිර්මානයකට දැනුම තිබ්බේ නෑ . :yes:

    මුව අයාගත්ත කටකින් සීගිරියට ඇතුල් උනා කියලා පිලිගන්න බෑ .මොකද ලෝකයේ මීට සමාන නිර්මානයක් තියෙන්නේ ඊජිප්තුවේ .. ගුරුලාගේ /සින්හයාගේ පපුව තුලට ඇතුල්වෙන විදිහටත් හිස අහස්මාලිගාවට සමාන්තරව ඉහලින්ම තමයි තියෙන්න ඔනි .පපුව තුලට ඇතුල් වුනේ බෙල් වහලා දාපු උමගෙන්
    /:shocked:


    latest


    GettyImages-165173201-1024x669.jpg


    ඊලග ප්‍රශ්නේ ? සීගිරි නිර්මාණයක් සහ ඊජිප්තු නිර්මානයක් එකිනෙක සමාන වෙන්නේ කොහොමද ? මෙන්න මෙතනින් තමයි ඊජිප්තු ශිෂ්ටාචාරේ රාවණා ශ්ෂ්ටාචාරෙම ශාකාවක් කියලා කියන්නේ .. ඊජිප්තු සිතුවම් වල සිටින මිනිසුන්ට සමාන සිතුවම් මාලබේ වරන්ගල කලුගල් වල සිතුවම් කරලා තියනවා .අනික ඊජිප්තු වැසියන් කාපිරින්ට සමාන වෙන්නේ නෑ .ඔවුන්ගේ හම තලෙලුයි.බොහො විට දකුණු ඉන්දියානුවන්ට සහ ලාන්කිකයන්ට තමා ඒ රූප ගොඩක් සමානත්වයක් දරන්නේ ..:shocked::shocked::shocked:

    ඊලග අරුම පුදුම සිද්දිය තමයි thudercats කාටුන් එක .මේකේ මූලික ප්‍රභවය තියෙන්නේ ආසියා මහද්වීපයේ .ජපන්නු තමයි මේ කතාව හැදුවේ .මේ කාටුන් එක දියුණු කරලා හැදුවේ ඇමෙරිකානුවන්


    1200x630bb.jpg


    81aUyP2jZPL._SL1500_.jpg


    (මේ රූපයට අනුව කුණ්ඩලනී ශක්තියෙන් අවදි වන තෙවෙනි ඇස සහ කඩුව අතර සම්බන්දයක් තියනවා .මේවා ඔක්කොම දකුණු ආසියාවට අයිති දැනුම :shocked:)



    මේකට ජනප්‍රවාදයක් හේතුවෙලා තියෙන්න ඔනි .කතාවේ සමහර තැන් සහ චරිත රාවනා කතාවලට සමාණයි .මේ කතාවේ මම් රා කියලා චරිතයක් තියනවා


    images


    MAMRA = MARA =RAMA ( රාමා
    )
    :shocked::shocked::shocked:

    මම් රා ඊජිප්තු පිරමීඩ සහ මමී වලට සම්බන්දයි .මම් රා අමනුස්සයෙක්.මාහාචාර්ය මිරෑන්ඩෝ ඔබේසේකරට අනූව රාමා යනු මාරා හෙවත් මාර දිව්ය පුත්‍රයයි . එනම් රාමා යනු පිටසක්වල ජීවියෙක්:shocked::shocked::shocked:

    thudercats කියන්නේ ලන්කාව-ඉන්දියාව-චීනය හරහා කටින් කට ගොස් දැන ගත් රාවණා කතාවමයි .හැබැයි බොහො විකෘතීන් සමග

    රාවණාගේ සීගිරියේන් පෙන්නන්නේ මොනරෙක්වගේ කුරුල්ලෙක් හෝ මොනරෙක්ට සමාන යානයක් ඉදන් ඉන්න/ පහත්වී ඉන්න /පොලොවට ගොඩබා ඇති දර්ශනයයි
    .:confused:

    peacock_spur.jpg


    එහෙම නේද වොට්සන්?:P

    images
     
    Last edited: