ඒකත් නියමයි .... ඒත් හරියටම සිංහකට කෙලින් මුදුන බලාගන්නයි මං හිතන්නෙ හොයන්නෙanthimata dapu pic eka balanna
නියමයි


හේමාල් ගෙ පින්තූර නං නියමයි!
අමල්කා, ඔය පේන පොකූණ වෙන්න ඕන shaft එකේ මුදුන!
හැබැයි සෝපානයකින් බිමට බහින්න නං ඒක පොළව මට්ටමින් උඩට එසවෙන්න ඕන. ඒ කියන්නෙ එසවුම් පුලි පද්ධතිය ඊටත් උඩින් තියෙන්න ඕන නේද? මගේ හිතේ ඕවයි ගොඩක් කෑලි ලී වලින් තියෙන්න ඇති!
සෝපානය වුණත් රන් එබ්බුවාට කොටසක් ලී වෙන්න ඇති! නැත්තං ඕක ඔසවන්න තිබ්බ ක්‍රමය ඔතන ඉතුරු වෙලා තියෙන්න ඕන. ඒ තරම් විශාල කුහරයක යන ගල් සෝපානයක් ඔසවන්න ලී පුලියකට අමාරුයි!
අනිත් දේ තමා, සෝපානයක අත්‍යාවශ්‍යම අංගය, Counter Balance එක. ගොඩාක් බර සෝපානයකට අති විශාල counter balance එකක් ඕන වෙනවා! කිව්වත් වගේ කෝ ඒ counter balance කරපු ගල් ගෙඩිය? ඒකත් කුහරෙ ඇතුළෙද?![]()

ඇයි පින්තූර වලට වෝටර් මාක් දාන්නෙ...මම දැක්ක එකමෝඩයෙක් අලි වෝටමාක් කියලා ලොකු අකුරින් තමන්ගේ නේම් එක ගහපු පින්තූර නම් දාල තියනවා පින්තූරෙ හරි මැදින්ම...ලොල්
චා***** කියන එක්කෙනාට කියන්න තියෙන්නෙ නම නම් ලස්සනයි කියලා
පින්තූරෙනම් මෙලෝ රහක් නෑ....
ඔහොම වෝටමාක් දානකොට.. පින්තූර බලන්නවත් හිතෙන්නෙ නෑ
(අනික දාන්නෙ වෝට මාක් යැ... අලි ඇහැට තමන්ගේ නමනේ. පාට අකුරින්. වෝට මාක් කියන්නෙ ඕව නෙමෙයි බොල)
oya water mark kiyala?mama gathu photo eka mama kamathi widihatai mama dannai.nikan kohada yana වල් හරකට ona widihata namai
.anika ubata melo rahak nath nam topiyak kapan ethakota rasa danavi topiyai
.ubala hadanai photo mankolla kanna.api ganna photo walata ubala wada danna.anika meka ubagai tread eka namai nai.tread eka patan gathu aya onnam aran davi.uba නිකන් කහින්නැතුව හිටපන්