අඩෝ මේක පට්ට මල් මාමේ.ඔය කිව්වට සිඩී කඩේ කෙල්ලත් කැමති ඉතින්
ඔය ගම්පහදී එහෙම හම්බෙනවයි කියන්නෙ හොරෙන් හොරෙන්
මම නම් දන්නෙ නෑ ඕව
මල්ලිට නම් බයයි ඕක එක කියන්න එපැයි
බුවා තමයි ඕකට රියල් තොන්ඩුව දුන්නේ
සමහර සමහර දේවල් වැඩි උනාම සමහර සමහර වැරදි වැරදි පාරවල් වලත් යනවලු මෙයා
මෙන්න මේ විදියේ වගේ
![]()
වැරැද්ද මොකද්ද කියල ඔයාලම තීරණය කරන්න කෝ

සචියා ලිඳේ පැනපං ඔහොමම ගිහින් 


දන්නවනේ ඉතින්congratulations sachcha
post eka daapu ekath elata vede karala thiyenava![]()



දන්නවනේ ඉතින්![]()
අඩේ වැස්සොත් මැච් ගහන්න සෙට් වෙන එක තේරුමක් නැතිවෙයි. පොඩ්ඩයි තවුසන් බුවා එක්ක ඒ ගැන කතා කරගන්න. මං ඌට වැඩේ බාර දුන්නා![]()
. mata enna berivei vage
u pandita katha kiyanava. mata enna berivei vage
![]()


vedak nene. vena ekek set kara ganin

^ow ban mehe indan bada gaagena evith gehuve nettan(match eka)vedak nene. vena ekek set kara ganin
mama eda sinduva kivva yako![]()






සීඩී කඩේ කිව්වහම මම හිතුවා මොකක් හරි ගොං පාට් එකක් කියලා
බැලුවහම වෙනම සීන් එකක් නේ.
මොනවා උනත් මේ සචියට සුභ පතන්න බයයි
බන් මූ හෙන ගහපන් කියලමනේ ප්‍රාර්ථනා කරන්නේ තූ නොදකින්.

මොනවා උනත් සුභ පැතුම මචං. 
ජය වේවා. 




