සීතලයි

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අඩෝ පට්ට සීතලයි නෙ! දැන් 20 C බන්ඩාරගම
    yako math bandaragama kittuwa
    patta seethalak thiyenne

    2011 දිද කොහෙද මේ වගේ සීතලක් ආව නේ.. මීට වඩා සීතලයි එදා නම්.. කොලබ මහ දවලුත් රෙදි පොරවන් හිටියෙ
    ow 2011 di
    maha dawaltath patta heethalak thibbe
    ------ Post added on Jan 21, 2022 at 9:06 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,411
    12,692
    113
    Piliyandala
    2011 දිද කොහෙද මේ වගේ සීතලක් ආව නේ.. මීට වඩා සීතලයි එදා නම්.. කොලබ මහ දවලුත් රෙදි පොරවන් හිටියෙ
    Ow man office arila bus ekata nagga, 7.pm withara... Bus ekema hitapu minissu gedarin eddi oluwe indala wagena awilla da manda peroogena hitiye..

    katin huh gaala pimbama duma wage yanna tharam seethak edaa thibba..


    lankawe di man ehema seethalakata face karee Sripada uda maluve witharai...

    "Haputhale nuwara eliye Badulla Bandara wela Hatton indala thiyena ehema seethalak nam danila naha"
     
    • Like
    Reactions: හෙනයා

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    දුරුතු මාසේ පායන නිසා සීතල වැඩියි, රස්නේ කෙලින්ම ඉවත් වෙනවා. වලාකුළු තියෙනවා නම් බ්ලැන්කට් එකක් දැම්ම වගේ, රස්නේ වැඩි වෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • ඔවු ගොනෝ. දැන් මෙතන හැමනේන්න එපා අපි ඉන්නේ තැන් 10, 5, 0, රින වෙනවා ගගා. අපිත් ගිහින් ඉදලා තියනවා. ඒ උනාට මෙච්චරනම් ඇගට අමාරුවක් දැනිලා නෑ.

    අද උදේ තිබ්බ සීතලනම් පට්ට අමාරුයි
    ඔව් බං මටනං එපා වුණා. රස්නෙ හොඳයි කියල හිතුණ
    දෙසැම්බර්වලවත් මෙච්චර සීතලක් තිබුණෙ නෑ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිතල උනාට අවුලක් නෑ
    humidity අඩු උනාම නම් අමාරුයි
     
    • Sad
    Reactions: kevin_levin

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,389
    199,257
    113
    Colombo, Sri Lanka
    COLOMBO......

    Shaking Cold Weather GIF by funk