සොහොන;19293792 said:
කොල්ලෝ විතරක් යනවා නම්
කෙල්ලොත් යනවා නම්
කොල්ලෝ විතරයි යන්නේ. සමහර විට කෙල්ලෙක් දෙකක් එකතු වෙන්න පුලුවන්
සොහොන;19293792 said:
කොල්ලෝ විතරක් යනවා නම්
කෙල්ලොත් යනවා නම්
Badulla Bandarawela ohiya yanavanam Kochchiye yannoHortan plains gihin natham yanna, Bakers fall ekath thiyenavane
Dawasak vage athi okatanam ithuru dawas tikath plan karana![]()
සොහොන;19293843 said:එකට තමයි බන් ට්‍ර්ප් යන්නේ
කට්ටක් කාලා ආතල් එක වැඩි වෙද්දී කොහොමද
අවු ගානක් ගිහිනුත් අපි මතක් කර කර හිනා වෙද්දී


කෝච්චියේ ගියානම් එල. හැබයි ගිහින් බහින තැනින් කලින්ම වහනයක් සෙට් කරගන්න. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා පොඩ් article වගයක් ටිකක් වැදගත් වෙයිhttp://www.awidimu.com/
මෙන්න මන් ආසම trail එක මේකේ මේ දවස් වල නම් කොහොමද දන්නේ නෑ වහිනවනේ.
off road වහනයක් තියෙන්න ඕනි ඉතින් මේකේ යනවනම් නැත්තන් ඉතින් motorcycle තමයි
http://www.awidimu.com/nagrak/


කිරිගල් පොත්තේ යන්නේ කෝමැයි.ලිප්ටන් සී එහෙමත් යන්න ඕනේ.බන්ගලෝ එකේ කීයකට ඉන්න පුලුවන්ද?කෑම බීම?ගාන?
වාහනේ නම් ගනන් වැඩී වගේ
Lipton seat නෙහ් ඒකට යන්න ඕනේ නම් උබල යද්දී හපුතලේ පැත්තෙන් පලයල්ලා පලවෙනි දවසේ එක cover කරන්න පුළුවන්
එකේ ඉන්න පුළුවන් බන් 15 විතර 1 night 8000 හරි 8500 මතක නෑ
කෑම නැතුව උයන්න කට්ටිය ඉන්නවා
KDH නම් 40න් උඩ යන්නේ බන්
කොච්චිය නම් හොදා ඒ වුනාට මචන් ඇවිදින්න ගියාම ඇවුල් නේද

ආතල් උනාට ඩුක් විඩින්න බැනේ බන්![]()
අවුලක් නැහැ මචන්.අනිත් අයට කරදරයක් නැතුව කොච්චිය අතුලේ ඇවිදින්න පුලුවන්..![]()


අවුලක් නැහැ මචන්.අනිත් අයට කරදරයක් නැතුව කොච්චිය අතුලේ ඇවිදින්න පුලුවන්..![]()


අඩේ උදව්වක් කිව්ව නිසා දුවං ආවට උදව්වක් දෙන්න දන්නේ නෑ බං ඔය ගැන...
කට්ටියගෙ කමෙන්ට් නිසා අපිටත් උදව්වක් සෙට් වෙලා වගේ..
බම්ප් බං
Horton Plains ගිහින් එතනින් හැරිලා යන්න ඕනේ 14km trail එකක් තියෙන්නේ කැලැව මැද්දෙන් කිරිගල්පොත්ත කන්ද නගින්න තියෙන්නේ උඩට නගිනකල් ආතල් උඩ සුපිරි view එකක් තියෙන්නේLipton seat නෙහ් ඒකට යන්න ඕනේ නම් උබල යද්දී හපුතලේ පැත්තෙන් පලයල්ලා පලවෙනි දවසේ එක cover කරන්න පුළුවන්
එකේ ඉන්න පුළුවන් බන් 15 විතර 1 night 8000 හරි 8500 මතක නෑ
කෑම නැතුව උයන්න කට්ටිය ඉන්නවා
KDH නම් 40න් උඩ යන්නේ බන්
![]()
බදුල්ලේ වරෙන්..![]()
![]()