සීතල දෙසැම්බරයේ ට්‍රිප් එකක්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    සොහොන;19293792 said:

    කොල්ලෝ විතරක් යනවා නම් :)

    කෙල්ලොත් යනවා නම් :no:


    කොල්ලෝ විතරයි යන්නේ. සමහර විට කෙල්ලෙක් දෙකක් එකතු වෙන්න පුලුවන්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    Badulla Bandarawela ohiya yanavanam Kochchiye yanno :) Hortan plains gihin natham yanna, Bakers fall ekath thiyenavane :)
    Dawasak vage athi okatanam ithuru dawas tikath plan karana :D

    තෑන්ක් යූ විස්තරෙට? හීතලේ නාගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ, බලන්න තැන් මොනාද තියෙන්නේ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සොහොන;19293843 said:
    එකට තමයි බන් ට්‍ර්ප් යන්නේ
    කට්ටක් කාලා ආතල් එක වැඩි වෙද්දී කොහොමද
    අවු ගානක් ගිහිනුත් අපි මතක් කර කර හිනා වෙද්දී :)

    ආතල් උනාට ඩුක් විඩින්න බැනේ බන් :(:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    කෝච්චියේ ගියානම් එල. හැබයි ගිහින් බහින තැනින් කලින්ම වහනයක් සෙට් කරගන්න. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා පොඩ් article වගයක් ටිකක් වැදගත් වෙයි :):):):)http://www.awidimu.com/

    මෙන්න මන් ආසම trail එක මේකේ මේ දවස් වල නම් කොහොමද දන්නේ නෑ වහිනවනේ.
    off road වහනයක් තියෙන්න ඕනි ඉතින් මේකේ යනවනම් නැත්තන් ඉතින් motorcycle තමයි ;);););)


    http://www.awidimu.com/nagrak/

    තෑන්ක්ස් මචන් විස්තරේට:)
     
    • Like
    Reactions: kellsupun

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    nuwara eli paththe yanawa nam train eke yaman. night mail eke giyama udeta patta lassanai. hari paththe seat book karan yaman nathnam kalu gala diha thama balagena yanan wenne. habai nanuoyata yanakota nam eliya watila na. hoda hariya thiyenne eeta passe.

    Ehen Van set karaganna puluwan. kalin set karan yanawa nam lesi. keepa denek kiyala thibunenane van set karananm kiyala. ehema ekak balala yaman. van ekak set karagattot uta pandarama station ekata enna kiyapan. train eka yanne maha ude oya hariyata.


    dec nam loku ganak wena ekak na inna than. thanak kalin book karan yaman. nathnam epa wenawa hoyanna giyama.

    horton plains yanawa nam kollo set ekak nam yanne, dawasama innawa nam kirigalpoththa hike ekak yaman. patta. seethale athal eke yanan puluwan. bonna geniyanna ba athulata.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ උදව්වක් කිව්ව නිසා දුවං ආවට උදව්වක් දෙන්න දන්නේ නෑ බං ඔය ගැන...:(
    කට්ටියගෙ කමෙන්ට් නිසා අපිටත් උදව්වක් සෙට් වෙලා වගේ..:cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    කිරිගල් පොත්තේ යන්නේ කෝමැයි.ලිප්ටන් සී එහෙමත් යන්න ඕනේ.බන්ගලෝ එකේ කීයකට ඉන්න පුලුවන්ද?කෑම බීම?ගාන?
    වාහනේ නම් ගනන් වැඩී වගේ

    Horton Plains ගිහින් එතනින් හැරිලා යන්න ඕනේ 14km trail එකක් තියෙන්නේ කැලැව මැද්දෙන් කිරිගල්පොත්ත කන්ද නගින්න තියෙන්නේ උඩට නගිනකල් ආතල් උඩ සුපිරි view එකක් තියෙන්නේ :cool: Lipton seat නෙහ් ඒකට යන්න ඕනේ නම් උබල යද්දී හපුතලේ පැත්තෙන් පලයල්ලා පලවෙනි දවසේ එක cover කරන්න පුළුවන් ;) එකේ ඉන්න පුළුවන් බන් 15 විතර 1 night 8000 හරි 8500 මතක නෑ :( කෑම නැතුව උයන්න කට්ටිය ඉන්නවා :) KDH නම් 40න් උඩ යන්නේ බන්:sorry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොච්චිය නම් හොදා ඒ වුනාට මචන් ඇවිදින්න ගියාම ඇවුල් නේද:oo:



    අවුලක් නැහැ මචන්.අනිත් අයට කරදරයක් නැතුව කොච්චිය අතුලේ ඇවිදින්න පුලුවන්.. :baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආතල් උනාට ඩුක් විඩින්න බැනේ බන් :(:(

    duk විදින්න බැරි නම් ගෙදරට වෙලා මෙහෙම ඉදපන්

    images
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    අඩේ උදව්වක් කිව්ව නිසා දුවං ආවට උදව්වක් දෙන්න දන්නේ නෑ බං ඔය ගැන...:(
    කට්ටියගෙ කමෙන්ට් නිසා අපිටත් උදව්වක් සෙට් වෙලා වගේ..:cool:

    බම්ප් බං

    එල මචන්.තෑන්ක්ස්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    Horton Plains ගිහින් එතනින් හැරිලා යන්න ඕනේ 14km trail එකක් තියෙන්නේ කැලැව මැද්දෙන් කිරිගල්පොත්ත කන්ද නගින්න තියෙන්නේ උඩට නගිනකල් ආතල් උඩ සුපිරි view එකක් තියෙන්නේ :cool: Lipton seat නෙහ් ඒකට යන්න ඕනේ නම් උබල යද්දී හපුතලේ පැත්තෙන් පලයල්ලා පලවෙනි දවසේ එක cover කරන්න පුළුවන් ;) එකේ ඉන්න පුළුවන් බන් 15 විතර 1 night 8000 හරි 8500 මතක නෑ :( කෑම නැතුව උයන්න කට්ටිය ඉන්නවා :) KDH නම් 40න් උඩ යන්නේ බන්:sorry:

    එල මචන් පට්ට විස්තරේ.
    කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
    බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය
    ඔහොම ගියොත් තව මොනාද බං බලන්න සෙට් වෙන්නේ.ලිප්ටන් සී ඇන්ඩ් කිරිගල්පොත්ත කවර් වෙනවා නේද ඕකෙන්? දවස් තුනක් ඇති වෙයිද?