හෙන ගහලා අකුලොලම පල. %$^#%@$
![]()


A/C නැතුව Kdh එකේ යන්න බෑ බොල shutters අරින්න බෑනේසැපට 10 කට යන්න පුළුවන්
ඌ උබට ආදරේ හින්දනෙ බන් ඔහොම කියන්නෙ....එනිවේස් සුභ ගමන් එහෙනන්...![]()

කොච්චි ගමන හොදයි වැස්ස නැත්තම්.. වෙහිකල් එකක එන එක තමයි හොද ඒ කාලෙට... බලන්නනම් තැන් ගොඩයි..
Pissune othana langama thiyena lassanama water fall eka balanne nathuwa enna puluvanda

කොච්චි ගමන හොදයි වැස්ස නැත්තම්.. වෙහිකල් එකක එන එක තමයි හොද ඒ කාලෙට... බලන්නනම් තැන් ගොඩයි..

උබ නවතින තැන කන්ටැක් කර ගෙන රෙන්ට් එකට වාහනයක් සෙට් කර ගනින්, රුපියල් 4000 විතර ඉදන් තියනවා, පොඩක් කතාකරලා බලපන් තැන් දෙක තුනකට, අපි රෙන්ට් එකට ගත්ත වාහනයක් තිබා මිපිලිමානෙන් ඒක සෙට් කරලා ඩුන්න එකාගේ නම්බර් එක ඕනම් එවන්නම්...
හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
තව කෑමට හොද තැන් එහෙම.
