සීතල දෙසැම්බරයේ ට්‍රිප් එකක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හෙන ගහලා අකුලොලම පල. %$^#%@$ :angry::angry:
blw.gif

ඌ උබට ආදරේ හින්දනෙ බන් ඔහොම කියන්නෙ....එනිවේස් සුභ ගමන් එහෙනන්... :):cool:
 
r runner

Member
May 12, 2015
2,396
781
0
කොච්චි ගමන හොදයි වැස්ස නැත්තම්.. වෙහිකල් එකක එන එක තමයි හොද ඒ කාලෙට... බලන්නනම් තැන් ගොඩයි..
 
Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    කොච්චි ගමන හොදයි වැස්ස නැත්තම්.. වෙහිකල් එකක එන එක තමයි හොද ඒ කාලෙට... බලන්නනම් තැන් ගොඩයි..

    ඒකනේ මේ දවස් වල වැස්ස නෙහ්.. උබ ඒ පැත්තෙද මචන්?මොනාද බං තව බලන්න තියෙන්නේ?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උබ නවතින තැන කන්ටැක් කර ගෙන රෙන්ට් එකට වාහනයක් සෙට් කර ගනින්, රුපියල් 4000 විතර ඉදන් තියනවා, පොඩක් කතාකරලා බලපන් තැන් දෙක තුනකට, අපි රෙන්ට් එකට ගත්ත වාහනයක් තිබා මිපිලිමානෙන් ඒක සෙට් කරලා ඩුන්න එකාගේ නම්බර් එක ඕනම් එවන්නම්...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    උබ නවතින තැන කන්ටැක් කර ගෙන රෙන්ට් එකට වාහනයක් සෙට් කර ගනින්, රුපියල් 4000 විතර ඉදන් තියනවා, පොඩක් කතාකරලා බලපන් තැන් දෙක තුනකට, අපි රෙන්ට් එකට ගත්ත වාහනයක් තිබා මිපිලිමානෙන් ඒක සෙට් කරලා ඩුන්න එකාගේ නම්බර් එක ඕනම් එවන්නම්...

    අහ් එල මචන්.තෑන්ක්ස් නම්බර් එකට.කතා කරලා බලන්නම්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
    ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
    තව කෑමට හොද තැන් එහෙම.
     
    • Like
    Reactions: shaminda peiris

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
    ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
    තව කෑමට හොද තැන් එහෙම.

    Adisham Bungalow, Bambarakanda Water falls :D