සීතල දෙසැම්බරයේ ට්‍රිප් එකක්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    සීතල දෙසැම්බරයේ ට්‍රිප් එකක්

    සීතල දෙසැම්බරයේ සංචාරයක් දාන්නයි මේ සූදානම.ඉතින් ඒකට පොඩි උදව්වක් කරන්න කියලා හැමෝටම කියනවා.ඉතින් මේ තියෙන ප්‍රශ්ණ වලට උත්තර දීලා පොඩි සප් එකක් දෙන්න.

    1. Up Country තමා යන්න හිතාගෙන ඉන්නේ. කොහෙද යන්න හොද මේ තියෙන කාළගුණයත් එක්ක.
    (නුවරඑළිය,බදුල්ල,බණ්ඩාරවෙල,ඔහිය,ශ්‍රී පාදය හෝ වෙනත් ස්ථාන)

    2. දවස් දෙකක ගමනක්,දවස් තුනක් කරගන්නත් පුලුවන්.10ක් හෝ 8ක් තමා යන්න ඉන්නේ.බජට් එක 60ක් වගේ.

    3. නවතින්න තැනකුත් ඕනේ.(සමහර විට නොමිලේ ඉන්න තැනක් සෙට් වෙන්නත් ඉඩ තියෙනවා)

    4. බලන්න යන්න තියෙන ලස්සන තැන් මොනවද? කොච්චියේ යන එකද හොද?නැත්තම් මෙහෙන් වාහනයක් අරගෙන යන එකද?වාහනයකට කීයක් යාවිද?කොච්චියේ ගියොත් එහෙන් වාහනයක් හොයාගන්න පුලුවන්ද?


    පුංචි සපෝට් එකක් දෙන්න.රෙප් වලින් සලකනු ලැබේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Udarata-Menike-newsfirst-415x260.jpg


    නුවර එලි යනවා නම් කෝච්චියෙන් පලයන්
    4029539.gif


    9Y7qmQ3.png

    9Y7qmQ3.png
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    aduwata quality wahana one nam kiyapan

    up country me wasse yanna puluwanda bun..

    මොනාද තියෙන වාහන?මිල ගණන් PM එකක් දාන්ඩෝ;)
    ඒක තමා වැස්ස තමා ප්‍රශ්නේ,නාන්න වෙයිද?:baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    සොහොන;19293698 said:
    Udarata-Menike-newsfirst-415x260.jpg


    නුවර එලි යනවා නම් කෝච්චියෙන් පලයන්
    4029539.gif


    9Y7qmQ3.png

    9Y7qmQ3.png

    කොච්චිය නම් හොදා ඒ වුනාට මචන් ඇවිදින්න ගියාම ඇවුල් නේද:oo:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ශ්‍රී පාදය වදින්න යනවනම් කෝච්චියේ යන්න එපා. ආප්හු එද්දි එපා වෙනවා එතකොට.
     
    • Like
    Reactions: Bad Cop

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    1. Up Country තමා යන්න හිතාගෙන ඉන්නේ. කොහෙද යන්න හොද මේ තියෙන කාළගුණයත් එක්ක.
    (නුවරඑළිය,බදුල්ල,බණ්ඩාරවෙල,ඔහිය,ශ්‍රී පාදය හෝ වෙනත් ස්ථාන)

    හෝර්ටන් Plains > කිරිගල්පොත්ත hike එක පලයන්

    2. දවස් දෙකක ගමනක්,දවස් තුනක් කරගන්නත් පුලුවන්.10ක් හෝ 8ක් තමා යන්න ඉන්නේ.බජට් එක 60ක් වගේ.

    දවස් තුනක් හොදයි, එකෙක්ට 10ක වගේ
    බජට් එකක් වැටෙන්න හැදුවොත් ආතල් එකක් ගන්න පුළුවන්


    3. නවතින්න තැනකුත් ඕනේ.(සමහර විට නොමිලේ ඉන්න තැනක් සෙට් වෙන්නත් ඉඩ තියෙනවා)

    ඉන්න තැනක් සෙට් උනොත් එකෙක්ගේ ගාන අඩු කරගන පුළුවන් ;)
    අපි ලදී ගියපු බන්ග්ලෝ එකක් තියනවා ඕනේ නම් කියහන් කලින් බූක් කරන්න වෙයි හැබැයි :baffled:


    4. බලන්න යන්න තියෙන ලස්සන තැන් මොනවද? කොච්චියේ යන එකද හොද?නැත්තම් මෙහෙන් වාහනයක් අරගෙන යන එකද?වාහනයකට කීයක් යාවිද?කොච්චියේ ගියොත් එහෙන් වාහනයක් හොයාගන්න පුලුවන්ද?
    කෝච්චියේ යද්දී ආතල් යනකල් ඊට පස්සේ ඇවිදින්න වාහන හොයන්න ගියාම එපා වෙනවා :dull:
    ඕනේ නම් කියහන් 2015 KDH එකක් සෙට් කරන්නම් 1km 40 ගානේ :cool:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Badulla Bandarawela ohiya yanavanam Kochchiye yanno :) Hortan plains gihin natham yanna, Bakers fall ekath thiyenavane :)
    Dawasak vage athi okatanam ithuru dawas tikath plan karana :D
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කෝච්චියේ ගියානම් එල. හැබයි ගිහින් බහින තැනින් කලින්ම වහනයක් සෙට් කරගන්න. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා පොඩ් article වගයක් ටිකක් වැදගත් වෙයි :):):):)http://www.awidimu.com/

    මෙන්න මන් ආසම trail එක මේකේ මේ දවස් වල නම් කොහොමද දන්නේ නෑ වහිනවනේ.
    off road වහනයක් තියෙන්න ඕනි ඉතින් මේකේ යනවනම් නැත්තන් ඉතින් motorcycle තමයි ;);););)


    http://www.awidimu.com/nagrak/
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow itin lassanai hodai tamai ane

    ea unata awidinna giyama epa wenne nadda

    ea madiwata gedara okogema badu tika ussan yannat one :(

    එකට තමයි බන් ට්‍ර්ප් යන්නේ
    කට්ටක් කාලා ආතල් එක වැඩි වෙද්දී කොහොමද
    අවු ගානක් ගිහිනුත් අපි මතක් කර කර හිනා වෙද්දී :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ


    හෝර්ටන් Plains > කිරිගල්පොත්ත hike එක පලයන්

    ඉන්න තැනක් සෙට් උනොත් එකෙක්ගේ ගාන අඩු කරගන පුළුවන් ;)
    අපි ලදී ගියපු බන්ග්ලෝ එකක් තියනවා ඕනේ නම් කියහන් කලින් බූක් කරන්න වෙයි හැබැයි :baffled:



    කිරිගල් පොත්තේ යන්නේ කෝමැයි.ලිප්ටන් සී එහෙමත් යන්න ඕනේ.බන්ගලෝ එකේ කීයකට ඉන්න පුලුවන්ද?කෑම බීම?ගාන?
    වාහනේ නම් ගනන් වැඩී වගේ