සීතල දෙසැම්බරයේ ට්‍රිප් එකක්

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    :sorry:
    එල මචන් පට්ට විස්තරේ.
    කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
    බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය
    ඔහොම ගියොත් තව මොනාද බං බලන්න සෙට් වෙන්නේ.ලිප්ටන් සී ඇන්ඩ් කිරිගල්පොත්ත කවර් වෙනවා නේද ඕකෙන්? දවස් තුනක් ඇති වෙයිද?

    ඔව් බන් ඒ route එකේ ගියොත් නම් cover වෙනවා, අනිත් එක ඉන්න තැන සෙට් කරන් route එක හදාගනින් නැත්තන් රෑට ඉන්න තැනට යන්න වෙන්නේ නැති වෙයි වටේ ගහල එද්දී :sorry: ලිප්ටන් සීට් ඇන්ඩ් කිරිගල්පොත්ත ඇරෙන්න ඉතින් new Zealand farm එක තමයි මල් බලන්න ඕනෙ නම් හග්ගල මේ කාලේ නම් මල් වැඩිය නෑ ගස් තමයි බලන්න වෙන්නේ හැබැයි :baffled:දවස් තුනක් නම් ඇති වෙයි පලවෙනි දවසේ උදෙන්ම ගිහින් Lipton seat cover කරොත් මොකද කිරිගල්පොත්ත hike එකෙන් පස්සේ දවසේ වැඩිය ඇවිදින්න හිතන්න එපා :lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොනාද තියෙන්නේ බලන්නේ.ඔය පැත්තේ නැද්ද වාහනයක් සෙට් කරගන්න.ට්‍රේන් එකේ ආවොත්?

    නුවර පැත්තේ අවොත් කියපන් .ලොකු බස් එකකුයි ,10 / 15 දෙනෙකුට නවතින්න තැනකුයි ෆ්‍රීම සෙට් කරලා දෙන්නම්. :cool:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    :sorry:

    ඔව් බන් ඒ route එකේ ගියොත් නම් cover වෙනවා, අනිත් එක ඉන්න තැන සෙට් කරන් route එක හදාගනින් නැත්තන් රෑට ඉන්න තැනට යන්න වෙන්නේ නැති වෙයි වටේ ගහල එද්දී :sorry: ලිප්ටන් සීට් ඇන්ඩ් කිරිගල්පොත්ත ඇරෙන්න ඉතින් new Zealand farm එක තමයි මල් බලන්න ඕනෙ නම් හග්ගල මේ කාලේ නම් මල් වැඩිය නෑ ගස් තමයි බලන්න වෙන්නේ හැබැයි :baffled:දවස් තුනක් නම් ඇති වෙයි පලවෙනි දවසේ උදෙන්ම ගිහින් Lipton seat cover කරොත් මොකද කිරිගල්පොත්ත hike එකෙන් පස්සේ දවසේ වැඩිය ඇවිදින්න හිතන්න එපා :lol:

    එල මචන්.තාම නවතින්න් තැනක් බැලුවේ නැහැ.:no:කාළගුනේ මොනාවෙයිද කියලා බල බල ඉන්නේ:baffled:

    නුවර පැත්තේ අවොත් කියපන් .ලොකු බස් එකකුයි ,10 / 15 දෙනෙකුට නවතින්න තැනකුයි ෆ්‍රීම සෙට් කරලා දෙන්නම්. :cool:

    අනිවා.අවොත් කියන්නම්;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කෝච්චියේ යද්දී ආතල් යනකල් ඊට පස්සේ ඇවිදින්න වාහන හොයන්න ගියාම එපා වෙනවා :dull:
    ඕනේ නම් කියහන් 2015 KDH එකක් සෙට් කරන්නම් 1km 40 ගානේ :cool:

    with driver ?
    driver accommodation & meals ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනිවා.අවොත් කියන්නම්;)

    හැබැයි ඉතින් කැමති වෙයි ද දන්නේ නැහැ.. මම උබලා ට්‍රේන් එකෙන් බහිනකොටම පික් කරන විදිහට වැඩේ ලෑස්ති කරන්නම් .

    Adult-offenders.jpg

    මේ තියෙන්නේ බස් එක.කලින් වතාවේ ආපු සෙට් එකක් පික් කරලා එක්කන් ගිය හැටි.

    පල්ලෙහයින් තියෙන්නේ ඉන්න තියෙන ස්පොට් එක. ටවුන් එක කිට්ටුවමයි තියෙන්නේ ,....

    bogambara-prision.jpg

    :baffled::baffled::baffled::baffled:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,828
    8,044
    113
    මෙන්න මෙතන...
    Mage yaluwo set ekat giya ban nuwaraeliye..api night mail eke gihin nanuoya bahala thamai nuwaraeli giye..ehen van ekak set karagena hortan plains giya machan..hortan plains gihin enna 4000/= k wage gaththe ban..yanawa nam train eke palayan ban..vehicle ekaka gihin athal ekak ne..night mail eke yanakota patta athal..ra 8.30 ta kotuwen yanne..nanuoya bahinakota ude 4 witara wenawa ban..​
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හැබැයි ඉතින් කැමති වෙයි ද දන්නේ නැහැ.. මම උබලා ට්‍රේන් එකෙන් බහිනකොටම පික් කරන විදිහට වැඩේ ලෑස්ති කරන්නම් .

    Adult-offenders.jpg

    මේ තියෙන්නේ බස් එක.කලින් වතාවේ ආපු සෙට් එකක් පික් කරලා එක්කන් ගිය හැටි.

    පල්ලෙහයින් තියෙන්නේ ඉන්න තියෙන ස්පොට් එක. ටවුන් එක කිට්ටුවමයි තියෙන්නේ ,....

    bogambara-prision.jpg

    :baffled::baffled::baffled::baffled:

    හෙන ගහලා අකුලොලම පල. %$^#%@$ :angry::angry:
    blw.gif
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    Mage yaluwo set ekat giya ban nuwaraeliye..api night mail eke gihin nanuoya bahala thamai nuwaraeli giye..ehen van ekak set karagena hortan plains giya machan..hortan plains gihin enna 4000/= k wage gaththe ban..yanawa nam train eke palayan ban..vehicle ekaka gihin athal ekak ne..night mail eke yanakota patta athal..ra 8.30 ta kotuwen yanne..nanuoya bahinakota ude 4 witara wenawa ban..​

    එල මචන්.පුලුවන් නම් වෑන් එක කන්ටැක් කරගන්න පුලුවන් විදිහක් හොයලා දියන්:cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Thursday ra night train eke yanna.. Friday ude weddi Nuwara eli... ehen VAN ekak aran ehe rawuma gahanna. oyalata Cost ekath ithurui... Friday ekka 3 days fun ekak ganna puluwan... :yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    Thursday ra night train eke yanna.. Friday ude weddi Nuwara eli... ehen VAN ekak aran ehe rawuma gahanna. oyalata Cost ekath ithurui... Friday ekka 3 days fun ekak ganna puluwan... :yes:

    එල මචන්.එහෙන් වාහනයක් ගන්න පුලුවන් නම් ගොඩ බං.හොයාගන්න බැරි එකනේ ප්‍රශ්නේ.මොකද එහෙ ගිහින් හොයන්න වෙලාවක් නෑ නේ:baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එල මචන්.එහෙන් වාහනයක් ගන්න පුලුවන් නම් ගොඩ බං.හොයාගන්න බැරි එකනේ ප්‍රශ්නේ.මොකද එහෙ ගිහින් හොයන්න වෙලාවක් නෑ නේ:baffled:
    danma indan poddak hoyapan... Town ekeda ban van natte... poddak Nuwara inna ekekgen details ganin....