එල මචන් පට්ට විස්තරේ.
කිතුල්ගල පැත්තෙන්, වටවල-නොවුඩ්-බොගවන්තලාව බෙලිහුල් ඔය හරහා බණ්ඩාර වෙල
බණ්ඩාරවෙල-ඔහිය-හෝර්ටන්ප්ලෙස්-අබේවල හරහා නුවර එළිය
ඔහොම ගියොත් තව මොනාද බං බලන්න සෙට් වෙන්නේ.ලිප්ටන් සී ඇන්ඩ් කිරිගල්පොත්ත කවර් වෙනවා නේද ඕකෙන්? දවස් තුනක් ඇති වෙයිද?
ඔව් බන් ඒ route එකේ ගියොත් නම් cover වෙනවා, අනිත් එක ඉන්න තැන සෙට් කරන් route එක හදාගනින් නැත්තන් රෑට ඉන්න තැනට යන්න වෙන්නේ නැති වෙයි වටේ ගහල එද්දී
ලිප්ටන් සීට් ඇන්ඩ් කිරිගල්පොත්ත ඇරෙන්න ඉතින් new Zealand farm එක තමයි මල් බලන්න ඕනෙ නම් හග්ගල මේ කාලේ නම් මල් වැඩිය නෑ ගස් තමයි බලන්න වෙන්නේ හැබැයි
දවස් තුනක් නම් ඇති වෙයි පලවෙනි දවසේ උදෙන්ම ගිහින් Lipton seat cover කරොත් මොකද කිරිගල්පොත්ත hike එකෙන් පස්සේ දවසේ වැඩිය ඇවිදින්න හිතන්න එපා 

කාළගුනේ මොනාවෙයිද කියලා බල බල ඉන්නේ


