සීතල පට්ටිපොළ - Part 1

shellon

Junior member
  • May 17, 2012
    39
    21
    8
    සීතල පට්ටිපොළ - Part 1

    [FONT=&quot]මෙදාපාර අපි ටිකක් සීතල වැඩි පට්ටිපොළ දක්වා අපේ Trip 1ka යන්න Plan කරා.අපි Trip එක ගියේ December 13,14,15,16.[/FONT] [FONT=&quot]වෙනදා වගේම මේ සැරෙත් මේ ගමන ගියේ කොච්චියන්.කව්රු මොනව කිව්වත් උඩරට මාර්ගයේ සුන්දරත්වය බලන්න හොදම විදිය ඉතින් කොච්චියන් යන එක තමා ඔන්[/FONT] [FONT=&quot]අපි ගියෙ කොටුවෙන් උදැසන 5.55 ට බදුල්ලට තියෙන අලුත්ම S12 දුම්රියෙ තමා[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වෙලාව[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]පුතා[/FONT] , [FONT=&quot]ගමනේ[/FONT] [FONT=&quot]යායායායායායායායා[/FONT]

    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ගියේ[/FONT] 2 nd class seats book [FONT=&quot]කොරල[/FONT] . [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]නැහැ[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]සැප[/FONT] [FONT=&quot]නිකන් flight හෙක[/FONT] [FONT=&quot]යනව[/FONT] [FONT=&quot]වගේ[/FONT]
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]රාගමත් PASS[/FONT] [FONT=&quot]කරා[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Signal නැතිව[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]නැවතිලා[/FONT]

    [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]එනකන්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]නැවතිලා[/FONT] [FONT=&quot]හිටියේ CLASS S10[/FONT]

    [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ගම්පහ PASS[/FONT] [FONT=&quot]කරා[/FONT]

    [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]දැවැන්තයෙක්[/FONT]

    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]වෙලාව[/FONT] [FONT=&quot]උදැසන[/FONT] 6.40 [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කොහද[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]මටනම්[/FONT] [FONT=&quot]මතක[/FONT] [FONT=&quot]නැහැ[/FONT]

    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]කඩුගන්නාව[/FONT] [FONT=&quot]දුර්ගය[/FONT] [FONT=&quot]නගින්න[/FONT] [FONT=&quot]පටන්ගන්නවා[/FONT].[FONT=&quot]මෙතැන[/FONT] [FONT=&quot]ඉඳලා[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ගමනේ[/FONT] [FONT=&quot]සුන්දරම[/FONT] [FONT=&quot]තැන්[/FONT] [FONT=&quot]හමුවන්නේ[/FONT],[FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]රට[/FONT] [FONT=&quot]හරිම[/FONT] [FONT=&quot]සුන්දර[/FONT] [FONT=&quot]රටක්[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]හිතනවා[/FONT] [FONT=&quot]නේද[/FONT]





    [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]ඩොසන්[/FONT] [FONT=&quot]කුලුනත්[/FONT] [FONT=&quot]පහුකරා[/FONT] .

    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]කඩුගන්නාවට[/FONT] [FONT=&quot]ආව[/FONT]


    [FONT=&quot]][/FONT]
    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]මහනුවර[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot]ත්[/FONT] [FONT=&quot]අවා[/FONT]

    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ඉන්නේ[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]තමයි[/FONT]

    [FONT=&quot]මහනුවර ටිකක් වෙලා හිටපු අපි නැවත ගමන් ඇරඹුවා ,ගම්පොල[/FONT] [FONT=&quot]පහුවන්නකන්ම[/FONT] [FONT=&quot]අවට[/FONT] [FONT=&quot]පරිසරයේ[/FONT] [FONT=&quot]සැළකිය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]ලස්සනක් නැහැ . මෙම ගමනේ මුලින්ම අපිට මහවැලි කොමලිය හම්බවෙන්නේ ගම්පොලට ලන්වුනාමයි.[/FONT] [FONT=&quot]අපේ චාරිකාවේ සුන්දරම හරිය පටන්ගන්නේ ගම්පොල දුම්රිය ස්[/FONT][FONT=&quot]ථා[/FONT][FONT=&quot]නය පහුවුනාම තමයි,මොකද කියනවනම් මෙතන ඉඳලා දුම්රිය සෑම දුම්රිය STATION 1[/FONT] [FONT=&quot]ම නවත්වන නිසා පරිසරයේ සුන්දරත්වය හොදට විඳින්න පුළුවන්.[/FONT]

    [FONT=&quot]මෙයාව ගත්තේ නාවලපිටියට අපි ආවම[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]අවට[/FONT] [FONT=&quot]පරිසරයේ[/FONT] [FONT=&quot]චමත්කාරය[/FONT] [FONT=&quot]විදගන්න[/FONT]


     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    11.gif
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නියමයි මචන්. ඔක්කොම ෆොටෝ ටික එකම ත්‍රෙඩ් එකේ දැම්මනම් කියලා වැඩක් නෑ. මොනවා උනත් ලස්සන පින්තූරු ටික