සීතල රටක

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,626
    10,499
    113
    44
    Living in an Atom
    මචන්ල වයස 71 වගේ වෙන අප නෑයෝ වන අන්කල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි ඉන්නවා. එයාල මේ දවස් වල Canada යන්න ඉන්නේ එයාගේ දුවගේ ගෙදර. මේ දවස් වල සිතල -5 වගේ. එයාලා ඔරොත්තු දෙයිද ? කිසිම සීතල රටක මිට කලින් ඉඳලා නැහැ.
     
    • Haha
    Reactions: Brandy2020

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,972
    50,303
    113
    සේදවත්ත
    හොද ජැකට් අරන් යන්න වෙයි -5 එච්චර අවුලක් නෑ පොඩ්ඩක් ගල් වෙනවා . ඇන්ටිට කියපන් අංකල්ට තුරුල් වෙලා ඉන්න් කියලා. අංකල්ට කියපන් පොඩි ෆ්ලාස් එක්ක් අරන් විස්කි ටිකක් දාගෙන එලිබහින්න කියල අමුවෙන් දැම්ම ගමන් ආයේ නිකං
     
    • Like
    Reactions: Mr.Wikirana

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    yanna epa kiyanna kiwwoth irisiyawata kiwwa kiyayi so yanna kiyanna
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන්ල වයස 71 වගේ වෙන අප නෑයෝ වන අන්කල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි ඉන්නවා. එයාල මේ දවස් වල Canada යන්න ඉන්නේ එයාගේ දුවගේ ගෙදර. මේ දවස් වල සිතල -5 වගේ. එයාලා ඔරොත්තු දෙයිද ? කිසිම සීතල රටක මිට කලින් ඉඳලා නැහැ.
    මචන් අන්කල් ඇන්ඩ් ආන්ටි ගැන ඔයාට දුකයි, එයාලා බලාගන්න යන්න ඕන කියල උබත් වීසා ඉල්ලන්න. ඕනේ නම් මේ ත්‍රෙඩ් එකත් පෙන්වන්න ඔයාගේ දොරේ ගාල යන ස්නේහය පෙන්වීම සදහා. :ROFLMAO::ROFLMAO:
     
    • Love
    Reactions: Brandy2020