සීන් එක ඇත්තද බං යූ.ඇන්.පී. කාරයෝ නාම පුවරු, බෝඩ් කෑලි කඩලා ෆේස් බුක් දානවලු අනුකම්පාව ගන්න
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Oct 28, 2018 #1 සීන් එක ඇත්තද බං යූ.ඇන්.පී. කාරයෝ නාම පුවරු, බෝඩ් කෑලි කඩලා ෆේස් බුක් දානවලු අනුකම්පාව ගන්න
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Oct 28, 2018 #3 දැන් ඔවා දාන්නේ වෙනම දේකට. හැබැයි හැමෝම දැන ගන්න ඔනේ අපි ෆෝන් බිලක් / කාඩ් එකක් ගානේ පෙට්රල් ලිටරයක් ගානේ ගෙවන බදු මුදලින් හදපුවා කියලා.
දැන් ඔවා දාන්නේ වෙනම දේකට. හැබැයි හැමෝම දැන ගන්න ඔනේ අපි ෆෝන් බිලක් / කාඩ් එකක් ගානේ පෙට්රල් ලිටරයක් ගානේ ගෙවන බදු මුදලින් හදපුවා කියලා.
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,669 113 Oct 28, 2018 #4 මම නම් හිතන්නෙ නෑ එහෙම කරනව ඇති කියලා. ඕක මෝඩ බයියන්ගෙ වැඩ වෙන්න ඕනේ.
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Oct 28, 2018 #6 Ow ban me welawe bayyo bodi pooja thiyagena pansalata wela inne, malak wage
Smartm Well-known member Jul 19, 2008 20,128 20,715 113 හස්තිශෛලපුර Oct 28, 2018 #7 ruchira55 said: මම නම් හිතන්නෙ නෑ එහෙම කරනව ඇති කියලා. ඕක මෝඩ බයියන්ගෙ වැඩ වෙන්න ඕනේ. Click to expand...
ruchira55 said: මම නම් හිතන්නෙ නෑ එහෙම කරනව ඇති කියලා. ඕක මෝඩ බයියන්ගෙ වැඩ වෙන්න ඕනේ. Click to expand...
shashindu77 Active member Oct 7, 2009 209 37 28 Piliyandala Oct 28, 2018 #8 Identity said: Ow ban me welawe bayyo bodi pooja thiyagena pansalata wela inne, malak wage Click to expand...
Identity said: Ow ban me welawe bayyo bodi pooja thiyagena pansalata wela inne, malak wage Click to expand...
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 28, 2018 #9 ගු ඇම්න් පී කාරයො නටනව වැඩී අතන මීනී මරල වෙඩි තියල , ඔය ඇති හොදටම...
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Oct 28, 2018 #10 chaturanga836 said: යූ.ඇන්.පී. කාරයෝ නාම පුවරු, බෝඩ් කෑලි කඩලා ෆේස් බුක් දානවලු අනුකම්පාව ගන්න Click to expand... ඇත්තයි.........සත්තයි සත්තලං
chaturanga836 said: යූ.ඇන්.පී. කාරයෝ නාම පුවරු, බෝඩ් කෑලි කඩලා ෆේස් බුක් දානවලු අනුකම්පාව ගන්න Click to expand... ඇත්තයි.........සත්තයි සත්තලං