සීන් එක ඇත්තද බං

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සීන් එක ඇත්තද බං

    යූ.ඇන්.පී. කාරයෝ නාම පුවරු, බෝඩ් කෑලි කඩලා ෆේස් බුක් දානවලු අනුකම්පාව ගන්න
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැන් ඔවා දාන්නේ වෙනම දේකට.
    හැබැයි හැමෝම දැන ගන්න ඔනේ අපි ෆෝන් බිලක් / කාඩ් එකක් ගානේ පෙට්රල් ලිටරයක් ගානේ ගෙවන බදු මුදලින් හදපුවා කියලා. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මම නම් හිතන්නෙ නෑ එහෙම කරනව ඇති කියලා. ඕක මෝඩ බයියන්ගෙ වැඩ වෙන්න ඕනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇම්න් පී කාරයො නටනව වැඩී අතන මීනී මරල වෙඩි තියල , ඔය ඇති හොදටම... :yes::yes::yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යූ.ඇන්.පී. කාරයෝ නාම පුවරු, බෝඩ් කෑලි කඩලා ෆේස් බුක් දානවලු අනුකම්පාව ගන්න

    ඇත්තයි.........සත්තයි සත්තලං :P:P:P:P

    Capture.JPG



    Captu2re.JPG